නම්බර් එක ගත්තා

Brains

Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    අර කෙල්ලට කෝල් කරලා බොරුව්ක් කියලා ම්න් අර කියපු කෙල්ලගෙ නම්බ්ර් එක ගත්තා. eth call karanna ba wage
    bayanam na, guts thiyenawa. ඒත් මන් මද්යම පන්තියේ , එයා දනපති පන්තියේ. කෙල්ල කැමති උනත් ඉදිරියට යන එකක් නෑ කියලා හිතෙනවා
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    ko number eka ewapan call ekak dala mama scn eka kiyala wede karala denna.

    and දනපති පන්තියේ kiyanne normally dad ge monthly income eka aduma 50laks wath enawanam or kisi awulak nathiwa kellata daily laksha 4-5 wath (aduma 1 laks wath) spend karanna puluwan nam wagene. nathiwa dakina dakina hema ekama දනපති පන්තියේ wene na. uba baya nathiwa katha karla balpan.
     
    • Like
    Reactions: Brains

    තාත්තගෙ ආදායම කීයද කියලනම් දන්නෙ නෑ කෙල්ලගෙ වියදමනම් යනවා මාසෙට ලක්ශ දෙකක් තුනක් විතර
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    තාත්තගෙ ආදායම කීයද කියලනම් දන්නෙ නෑ කෙල්ලගෙ වියදමනම් යනවා මාසෙට ලක්ශ දෙකක් තුනක් විතර
    monthly expense itin bn dan kaale nikan kellekgeth 1-1.5 laks yanawane. purse ekak gnna giyath 15-20 wenawa. shoes.sandles ganna giyath aduma 15 around. so dan kaale middle class level eke hodata inna kellekge expense patan gannema 1-1.5laks uda. ethakota mea kiyana kella itin high middle class wage level ekane inne. wenama car ekai driver deela. a tama high middle class level eke inna aya itin. දනපති පන්ති ita wada godaak wenas.

    anyws owa wedak na. social media add karan talk karala balpan. nathnam whatsapp karala balapan
     
    • Haha
    • Like
    Reactions: Brains and milkjack

    ow oya kiyaputika hari, high midle class
    social media add krata message walata reply na ban. :oo::oo:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    තාත්තගෙ ආදායම කීයද කියලනම් දන්නෙ නෑ කෙල්ලගෙ වියදමනම් යනවා මාසෙට ලක්ශ දෙකක් තුනක් විතර
    oya gani atha arala dapan. kochchara salli thibbath laksha deka thunak wiyadam karana ekiyak banda gaththoth ubata amba saranayi thamai
     
    • Like
    Reactions: Brains

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පන්ති වෙනස් උනාට උගන්නන්නෙ එක ටීචර්යි කියල හිතල කතා කරලම බලහන්...
    සාලියයි අශෝකමාල, රෝමියොයි ජුලියට්, මහියයි ශිරන්තියි සෙට් උනේ ඔව්ව මොකක්ද
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    oya gani atha arala dapan. kochchara salli thibbath laksha deka thunak wiyadam karana ekiyak banda gaththoth ubata amba saranayi thamai
    ඔව් මට නඩත්තු කරන්නනම් හිතාගන්නවත් බෑ
    හැබැයි එයා එහෙම වියදම් කරා කියලා එයාලගෙ පවුලට දැනෙන්නෙවත් නෑ බන්. එයගෙ වරදක් නෙවෙයි ඒක. තියෙන හින්දනෙ වියදම් කරන්නෙ
    mokadda aise me kiyala tiyenne
    ඔක්කොම කියවපන්

    mmm ow neh