නම්බර් ගොඩකට එකපාර SMS යවන්නෙ කොහොමද ?
Bulk sms යවන්න තියෙන හොදම ක්‍රම මොනවාද? දන්න අය කියමු බලන්න. ( උදා : ආයතනයක සේවාදායකයන් 3000 ට විතර එකම sms එක යවනවනම්)
Update : මේක නොමිලේ කරන්න පුළුවන් ක්‍රමයක් බැලුවෙ මචෝ. Company එකකට නෙමෙයි. Twitter වලින් මේක කරන්න පුළුවන්. ඒත් mobitel වලට ඒකෙන් sms එන්නෙ නැති වෙලාවල් තියෙනවා.

Last edited:

Rep added