නම්බර් ගොඩකට එකපාර SMS යවන්නෙ කොහොමද ?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    නම්බර් ගොඩකට එකපාර SMS යවන්නෙ කොහොමද ?

    Bulk sms යවන්න තියෙන හොදම ක්‍රම මොනවාද? දන්න අය කියමු බලන්න. ( උදා : ආයතනයක සේවාදායකයන් 3000 ට විතර එකම sms එක යවනවනම්)

    Update : මේක නොමිලේ කරන්න පුළුවන් ක්‍රමයක් බැලුවෙ මචෝ. Company එකකට නෙමෙයි. Twitter වලින් මේක කරන්න පුළුවන්. ඒත් mobitel වලට ඒකෙන් sms එන්නෙ නැති වෙලාවල් තියෙනවා.
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    ඔයාට ඔය වැඩේ ලංකාවෙ Dialog වගේ සමාගමකට කියලා කරවා ගන්නත් පුලුවන්. නැත්නම් ඔයාටම උනත් කරගන්න පුලුවන්. පොඩ්ඩක් ලේසියි කෝඩින් දැනුම තියනවා නං.
    මේ දේට ඔයාට උවමනා කරනවා

    1) SMS Gateway Software එකක්
    2) GSM Modem එකක්.

    GSM මොඩම් එකක් විදිහට වැඩකරන ෆෝනුත් තියනවා. ඩොන්ගලුත් තියනවා. SMS Gateway හැට හුට හමාරක් තියනවා. මම ළඟඳි නං ඔහොම දෙයක් කරලා නෑ. 2010 කරලා තියනවා. ඒ කාලෙ මං පාවිච්චි කලේ වැඩේට Nokia 6130 Phone එකක් තමා GSM Modem එක විදිහට. SMS Gateway එක විදිහට Ozeki Message Server එක Use කලේ. තව එකක් තිබුනා Now SMS කියලා. ඒකත් හොඳයි. Good Luck
     
    • Like
    Reactions: garfieldzz

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo

    දිගටම කරනවා නම් SMS ගේට්වේ එකක් ගන්න එක හොදයි

    මොඩම් තියනවා බල්ක් SMS සපෝට් කරන ඒවා, එහෙම එකක් නම් පට්ට ලේසියි
    ඩොන්ගල් වල බල්ක් SMS සපෝට් නැහැ, එක එක යවන්න වෙන්නෙ (ඩොන්ගල් තියනවා AT කමාන්ඩ් සපෝට් කරන ඒවා එවයින් තමයි SMS යවන්න පුලුවන්)

    ඉදලා හිටලා එක සැරයක් යවන්න නම් ඩොන්ගලේ අවුලක් නැහැ
    මම කාලෙකට කලින් කරා මම යූස් කරේ SMS Lib කියන ලයිබ්‍රී එක පොඩිම පොඩි කෝඩ් කෑල්ලකින් වැඩේ කරගත්තා
     
    • Like
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Oni tharam bulk sms yawana software thiyenne crack ekkama eg SMSCaster E-Marketer

    sms gatewy tiye net eke search karla balanna.natinam dongle ekak gahala searial port program karala yawan seen ekakuth ahala tiye

    ඔයාට ඔය වැඩේ ලංකාවෙ Dialog වගේ සමාගමකට කියලා කරවා ගන්නත් පුලුවන්. නැත්නම් ඔයාටම උනත් කරගන්න පුලුවන්. පොඩ්ඩක් ලේසියි කෝඩින් දැනුම තියනවා නං.
    මේ දේට ඔයාට උවමනා කරනවා

    1) SMS Gateway Software එකක්
    2) GSM Modem එකක්.

    GSM මොඩම් එකක් විදිහට වැඩකරන ෆෝනුත් තියනවා. ඩොන්ගලුත් තියනවා. SMS Gateway හැට හුට හමාරක් තියනවා. මම ළඟඳි නං ඔහොම දෙයක් කරලා නෑ. 2010 කරලා තියනවා. ඒ කාලෙ මං පාවිච්චි කලේ වැඩේට Nokia 6130 Phone එකක් තමා GSM Modem එක විදිහට. SMS Gateway එක විදිහට Ozeki Message Server එක Use කලේ. තව එකක් තිබුනා Now SMS කියලා. ඒකත් හොඳයි. Good Luck

    දිගටම කරනවා නම් SMS ගේට්වේ එකක් ගන්න එක හොදයි

    මොඩම් තියනවා බල්ක් SMS සපෝට් කරන ඒවා, එහෙම එකක් නම් පට්ට ලේසියි
    ඩොන්ගල් වල බල්ක් SMS සපෝට් නැහැ, එක එක යවන්න වෙන්නෙ (ඩොන්ගල් තියනවා AT කමාන්ඩ් සපෝට් කරන ඒවා එවයින් තමයි SMS යවන්න පුලුවන්)

    ඉදලා හිටලා එක සැරයක් යවන්න නම් ඩොන්ගලේ අවුලක් නැහැ
    මම කාලෙකට කලින් කරා මම යූස් කරේ SMS Lib කියන ලයිබ්‍රී එක පොඩිම පොඩි කෝඩ් කෑල්ලකින් වැඩේ කරගත්තා

    Thanks machan :love: Rep added
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    https://ikman.lk/en/ad/bulk-sms-dongle-and-app-for-sale-gampaha

    Meeka api karnne oona nam pm ekak dahan normal SMS cost eka yanne.kisima masika gasthuwak na..normal dongale ekak use karnna puluwan..thwa nomile yawanna puluwan seen ekak tiyanwa ..eekath galapenwanm kiyannm. Pm ekak dahanelass.,
    Bulk SMS features for amazing price
    One time lament only
    Normal network SMS charges only
    No hidden Charges
    Suitable for classes , any kind of promotion , and many more
    Develop your biz with smart way
    Call us today for book your dongle
    If you have dongle no 2500 discount will offer

    :)
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර

    Machan hoda offer ekak dennam PM ;)

    https://ikman.lk/en/ad/bulk-sms-dongle-and-app-for-sale-gampaha

    Meeka api karnne oona nam pm ekak dahan normal SMS cost eka yanne.kisima masika gasthuwak na..normal dongale ekak use karnna puluwan..thwa nomile yawanna puluwan seen ekak tiyanwa ..eekath galapenwanm kiyannm. Pm ekak dahanelass.,

    Free method එකක් බැලුවෙ මචෝ . Thanks anyway :love:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අපෝ බන් උඹට කස්ටමර්ස්ලා 3000ක් ඉඳලත් ඕකට වියදම් කරන්න ලෝභද? :eek:

    උදාහරණයක් විදියට බන් customers 3000ක් කිව්වෙ. අනිත් එක මේක මට විතරක් නෙමෙයි මේක බලන ඔක්කොටම වැදගත් වෙයි.