නම්බරේ දෙනවද නංගියේ By Nòhìm Ys
අපේ Elakiri යාලුවෙක් වන Shan D තමයි, මේ විදිහේ Scene එකක් ගැන සිංදුවක් ලියන්න කියලා මගේ ඔලුවට Idea එකක් දැම්මේ.. ඉතින් මම ලිව්වා..
ඒක බලලා හොද නම් ඉතින්, REP එකක්, Comment එකක් දාලා යමු නේ...

What U Gonna Do For The Evening
ඇහුවා මගේ බොක්කේ Friendek
Let’s Go For A Walk මචං
කඩ්ඩ දාලා කිව්වා මමත්
Shorta දාලා රබර දාලා
අව්ව නැතත් Sungaත් දාලා
Galle Face ඇවිදින්නට යනකොට දුටුවා ඔය ඇස් දෙක
හරි ලස්සන කෙල්ල නුඹයි
දුටුවේ නම් අදම තමයි
ඒකෙන් මේකෙන් කම් නෑ, මට දෙනවද නුඹගේ Number එක
මට නම්බරේ දෙනවද නංගියේ... //
මම Call කරන්නම් එලි වෙනකං
මට නම්බරේ දෙනවද නංගියේ
මට නම්බරේ දෙනවද නංගියේ
මම ඉන්නේ Lotus හංදියේ
මම Call කරන්නම් එලි වෙනකං
මට නම්බරේ දෙනවද නංගියේ
ඇස් දෙක ලා නිල් පාටයි
ඇහි බැම නම් පිස්සු කොරයි
ඔය රුව දැක්කම මගෙ හදවත, Address නැතුවම Love කරයි
Straight කොන්ඩේ ගැස්සෙනවා
ගැස්සී සුලගට යනවා
Oh Man She’s So Beautiful
I Think I Wanna Make Her My GF
Tight Skirt එක හරි හැඩයි
ගැස්සෙන ඉග සුග නලවයි
ඔය Walk එක Catම තමයි
මට ඕන කරන්නේ නම්බරයයි
මට නම්බරේ දෙනවද නංගියේ... //
මම Call කරන්නම් එලි වෙනකං
මට නම්බරේ දෙනවද නංගියේ
මට නම්බරේ දෙනවද නංගියේ
මම ඉන්නේ Lotus හංදියේ
මම Call කරන්නම් එලි වෙනකං
මට නම්බරේ දෙනවද නංගියේ
කෙල්ල ගනන් උස්සනවා, මට
ඇපත් නැතුව ගස්සනවා
බලන් ඉදලා හරියන්නේ නෑ, මොකක්ම හරි කරන්න වෙනවා
මගේ Frienda ගේ Vehicle එක
නැවැත්තුවේ එහා පාරේ
මචං ගිහින් අරං වරෙං, අපි පෙන්නමු මේකිට අපෙ වැඩ කිඩ
Prado එක මග එනවා
කෙල්ලත් බැල්මට් දෙනවා
පාරේ හරහට දාලා, Oh Sorry For That මම කිව්වා
It’s Ok, I’m Fine හෙමිහිට ඈ සිනාසුනා
Do U Want A Ride Baby, If U Don’t Mind ඈ කිව්වා
යන ගමන් මං කතා කලා
Oh Girl, Just Give Me Ur Number
…. What U Guys Think ?
That Girl Just Left Her Cell Phone Number
මට නම්බරේ දුන්නා නංගියා... //
මම Call කරනවා අද රෑටම
මම Set කරගන්නවා ඉක්මනටම
මට නම්බරේ දුන්නා නංගියා
මගේ ලස්සන ඇස් ඇති රන් දෙව් දුව
මම Call කරනවා අද රෑටම
මම Set කරගන්නවා ඉක්මනටම…
අපේ Elakiri යාලුවෙක් වන Shan D තමයි, මේ විදිහේ Scene එකක් ගැන සිංදුවක් ලියන්න කියලා මගේ ඔලුවට Idea එකක් දැම්මේ.. ඉතින් මම ලිව්වා..

ඒක බලලා හොද නම් ඉතින්, REP එකක්, Comment එකක් දාලා යමු නේ...

සිංදුවට Link එක

Last edited: