නම්බරේ දෙනවද නංගියේ By Nòhìm Ys

Nohim Ys

Well-known member
  • නම්බරේ දෙනවද නංගියේ By Nòhìm Ys

    අපේ Elakiri යාලුවෙක් වන Shan D තමයි, මේ විදිහේ Scene එකක් ගැන සිංදුවක් ලියන්න කියලා මගේ ඔලුවට Idea එකක් දැම්මේ.. ඉතින් මම ලිව්වා.. :yes:
    ඒක බලලා හොද නම් ඉතින්, REP එකක්, Comment එකක් දාලා යමු නේ... :):):)



    සිංදුවට Link එක​



    What U Gonna Do For The Evening
    ඇහුවා මගේ බොක්කේ Friendek
    Let’s Go For A Walk මචං
    කඩ්ඩ දාලා කිව්වා මමත්
    Shorta දාලා රබර දාලා
    අව්ව නැතත් Sungaත් දාලා
    Galle Face ඇවිදින්නට යනකොට දුටුවා ඔය ඇස් දෙක
    හරි ලස්සන කෙල්ල නුඹයි
    දුටුවේ නම් අදම තමයි
    ඒකෙන් මේකෙන් කම් නෑ, මට දෙනවද නුඹගේ Number එක

    මට නම්බරේ දෙනවද නංගියේ... //
    මම Call කරන්නම් එලි වෙනකං
    මට නම්බරේ දෙනවද නංගියේ
    මට නම්බරේ දෙනවද නංගියේ
    මම ඉන්නේ Lotus හංදියේ
    මම Call කරන්නම් එලි වෙනකං
    මට නම්බරේ දෙනවද නංගියේ

    ඇස් දෙක ලා නිල් පාටයි
    ඇහි බැම නම් පිස්සු කොරයි
    ඔය රුව දැක්කම මගෙ හදවත, Address නැතුවම Love කරයි
    Straight කොන්ඩේ ගැස්සෙනවා
    ගැස්සී සුලගට යනවා
    Oh Man She’s So Beautiful
    I Think I Wanna Make Her My GF
    Tight Skirt එක හරි හැඩයි
    ගැස්සෙන ඉග සුග නලවයි
    ඔය Walk එක Catම තමයි
    මට ඕන කරන්නේ නම්බරයයි

    මට නම්බරේ දෙනවද නංගියේ... //
    මම Call කරන්නම් එලි වෙනකං
    මට නම්බරේ දෙනවද නංගියේ
    මට නම්බරේ දෙනවද නංගියේ
    මම ඉන්නේ Lotus හංදියේ
    මම Call කරන්නම් එලි වෙනකං
    මට නම්බරේ දෙනවද නංගියේ

    කෙල්ල ගනන් උස්සනවා, මට
    ඇපත් නැතුව ගස්සනවා
    බලන් ඉදලා හරියන්නේ නෑ, මොකක්ම හරි කරන්න වෙනවා
    මගේ Frienda ගේ Vehicle එක
    නැවැත්තුවේ එහා පාරේ
    මචං ගිහින් අරං වරෙං, අපි පෙන්නමු මේකිට අපෙ වැඩ කිඩ
    Prado එක මග එනවා
    කෙල්ලත් බැල්මට් දෙනවා
    පාරේ හරහට දාලා, Oh Sorry For That මම කිව්වා
    It’s Ok, I’m Fine හෙමිහිට ඈ සිනාසුනා
    Do U Want A Ride Baby, If U Don’t Mind ඈ කිව්වා
    යන ගමන් මං කතා කලා
    Oh Girl, Just Give Me Ur Number
    …. What U Guys Think ?
    That Girl Just Left Her Cell Phone Number

    මට නම්බරේ දුන්නා නංගියා... //
    මම Call කරනවා අද රෑටම
    මම Set කරගන්නවා ඉක්මනටම
    මට නම්බරේ දුන්නා නංගියා
    මගේ ලස්සන ඇස් ඇති රන් දෙව් දුව
    මම Call කරනවා අද රෑටම
    මම Set කරගන්නවා ඉක්මනටම…​


    :D :D :D :D :D :D
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔතනින් එහාට වෙන සීන් එකටත් තව එකක් ලියපන්.. වැඩේ එළකිරි