නම් තැබීමේ උළෙල

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නම් තැබීමේ උළෙල

    මචන්ලා ඔන්න මටත් පොඩි ළමයෙකුට නමක් ඕනේ වෙලා තියෙනවා. හැමදාම වගේ එලකිරිය තමයි මතක් වුනේ.

    වැඩේ කියන්නේ ලැබුන අකුරු ටික නම් අජූතයි. පුලුවන්නම් නමක් යෝජනා කරන්න.

    මුල් නමට ලැබිල තියෙන්නේ " බු " අකුර. බුවනි වගේ නමක්.
    [ duwakata thamai nama one wela thiyenne ]
    දෙවැනි නමට ලැබිල තියෙන්නේ මේ අකුරු: එ, හ, ද, ධ, ත, පු

    පුළුවන් අය නමක් යෝජනා කරන්න. ස්තුතිය්.
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    අම්ම පන්ජාබ් ද? මැලේසියන් ද? උබ බැන්දෙත් නෑ නේද බං ....:sorry::lol::lol: just kidden .. namak mathak wen na ban me dawal 12ta.:dull:
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Ane na ban ape Akka kenek ta. Panjab scene eka hariyanne nathi patai. Edain passé set wuneth na. Set wemu welawaka.

    ela ela. Sinhala wage namak nan, Buddhini,Buvini,Buveneeka, wage hodai. Modern/western ekak nan, Buena,Bunita,Bushra wage namak hodei.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Untitled-1%2Bcopy.jpg


    නමක් තියද්දි මේ ගැනත් සලකල බලන්ඩ මචං
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Buddhinee, Buddhika mulata honadayi wage.

    එ, erandi,erandika,erandinii
    හ, hansika,harshani,harshika,
    ද, damayanthi,dihanasa,
    ධ, daranika:baffled::baffled::baffled:,
    dhammika,dhanushika
    ත, tharindi,tharuka,tharuprabha,tharini
    පු, purnima,pubudu,
    purnika


    mata hithiccha ewa kiwwe machan.