නම් ගැන නූලක් දිගෑරලා තියෙනව දැකල අහන්න හිතුණේ.
මගේ මුලකුරු හෙන දිගයි එපා වෙනවා
පුදුම වදකරුමයක්. නම ලියන්න ගියත් හැම එකා ම වරද්දනවා.
මට බැරි ද මුලකුරු සම්පූර්ණයෙන්ම අයීන් කරලා දාලා නමයි වාසගමයි විතරක් තියාගන්න.
දෙවනි නමත් අයින් කරලා දාලා.
මම දැන් state university එකක ඉගන ගන්නවා.
දැන් ඩොකියුමන්ට්ස් හදාගෙන ඩ්ග්‍රියටත් නම වෙනස් කරගන්න පුළුවන් වෙයි ද?
කොහොමද කරන්න ඕන?
මගේ දැන් නම් blah blah blah .........blah keshara ranganath dissanayake නම් මට ඕන කේෂර දිසානායක විතරක් දාගන්න.