නම් වෙනස් කිරිල්ල

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    නම් ගැන නූලක් දිගෑරලා තියෙනව දැකල අහන්න හිතුණේ.
    මගේ මුලකුරු හෙන දිගයි එපා වෙනවා
    පුදුම වදකරුමයක්. නම ලියන්න ගියත් හැම එකා ම වරද්දනවා.
    මට බැරි ද මුලකුරු සම්පූර්ණයෙන්ම අයීන් කරලා දාලා නමයි වාසගමයි විතරක් තියාගන්න.
    දෙවනි නමත් අයින් කරලා දාලා.
    මම දැන් state university එකක ඉගන ගන්නවා.
    දැන් ඩොකියුමන්ට්ස් හදාගෙන ඩ්ග්‍රියටත් නම වෙනස් කරගන්න පුළුවන් වෙයි ද?
    කොහොමද කරන්න ඕන?

    මගේ දැන් නම් blah blah blah .........blah keshara ranganath dissanayake නම් මට ඕන කේෂර දිසානායක විතරක් දාගන්න.
     
    • Dislike
    Reactions: sithija.h

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,299
    1
    101,145
    113
    34
    Kalutara
    අපේ සීයා ඕක කලානේ. දැන් මට මුලකුරු නෑ. නමයි වාසගමයි විතරයි. කෑලි හතරක් තියෙනවා. තුනයි පාවිච්චි කරන්නේ.
     
    • Wow
    Reactions: skylander

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    නම් ගැන නූලක් දිගෑරලා තියෙනව දැකල අහන්න හිතුණේ.
    මගේ මුලකුරු හෙන දිගයි එපා වෙනවා
    පුදුම වදකරුමයක්. නම ලියන්න ගියත් හැම එකා ම වරද්දනවා.
    මට බැරි ද මුලකුරු සම්පූර්ණයෙන්ම අයීන් කරලා දාලා නමයි වාසගමයි විතරක් තියාගන්න.
    දෙවනි නමත් අයින් කරලා දාලා.
    මම දැන් state university එකක ඉගන ගන්නවා.
    දැන් ඩොකියුමන්ට්ස් හදාගෙන ඩ්ග්‍රියටත් නම වෙනස් කරගන්න පුළුවන් වෙයි ද?
    කොහොමද කරන්න ඕන?

    මගේ දැන් නම් blah blah blah .........blah keshara ranganath dissanayake නම් මට ඕන කේෂර දිසානායක විතරක් දාගන්න.
    ඔයාගේ උප්පැන්නේ දරුවාගේ නම කියන කොටසේ ඔය මුලින් එන වාසගම තියනවද? ගොඩක් අයගේ පියාගේ සම්පුර්ණ නම කියන කොටසේ තමයි ඔය මුල ෆැමිලි නේම් එකයි නමයි වාසගමයි තියෙන්නේ. දරුවාගේ නම කියන කොටසේ first name එකයි අග වාසගමයි විතරයි ගොඩක් වෙලාවට ලියන්නේ. හැබැයි අර පියාගේ නමේ මුලින් තියන ෆැමිලි නේම් එක පාවිච්චි කරනවා.

    දන්නා විදිහට passport එක හදන්න පුළුවන් ඒ මුල කොටස නැතුව, මොකද උප්පැන්නේ ඒක නැති නිසා. passport එක කියන්නේ ID එකක්නේ, අනිත් තැන් වලටත් නම දෙද්දී ඒ විදිහට දෙන්න පුළුවන්.

    උපාදි ප්‍රදානෝත්සවයට කලින් අහනවා නේද certificate එකේ නම ඕනේ කොහොමද කියලා.
     
    Last edited:
    • Love
    Reactions: skylander

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    නම වෙනස් කරන්න ප්‍රමාද වැඩියි. උඹට සට්ටැඹිගේ වගේ වාසගමක් නැත්නම් අව්ලක් නැහැ නේ.

    පේඩිගේ කියලා තියෙන සෙට් එකක් පතිරන ගේ කියලා වෙනස් කරගෙන, දෙවොලගේ කියන අය දේවසිංහ ගේ කියලා වෙනස් කරපු ඇඩ් දැක්කා පත්තරෙන්. ළමයි OL කරන්න වත් කලින් වෙනස් කලා නම් කරදර අඩුයි.
     
    • Like

    ඔව් මගෙ කෑල්ලෙ මුලකුරු හෑල්ල නෑ. ඒත් අර ටික හැම මගුලෙම තියෙනවා. ඕලෙවල් ඒලෙවල් සහතිකවලත් එහෙමමයි.
    උපාධිය දෙනකොට ඔය හැල්ල ම සම්පූර්ණයෙන්ම කියවනවා ඔහොම අහන්නෙ නෑ මම දන්න තරමින්.

    එහෙම ඒව නෑ. ඒ මොනව උණත් මොන තරම් ඉස්තරම් හෑල්ලක් උනත් මට ඒක වැඩක් නෑ වදයක් විතරයි. ඕක ලියන්න ගියාම ඉඩත් මදි වෙනවා.
     
    • Dislike
    Reactions: sithija.h

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඔව් මගෙ කෑල්ලෙ මුලකුරු හෑල්ල නෑ. ඒත් අර ටික හැම මගුලෙම තියෙනවා. ඕලෙවල් ඒලෙවල් සහතිකවලත් එහෙමමයි.
    උපාධිය දෙනකොට ඔය හැල්ල ම සම්පූර්ණයෙන්ම කියවනවා ඔහොම අහන්නෙ නෑ මම දන්න තරමින්.

    ඔයාට නීත්‍යනුකුලව (පත්තරේ දැන්වීමක් එහෙම දාලා) නම වෙනස් කරගන්න පුළුවන්. ඒත් පරණ දැනට තියන ඒවායේ (ඕලෙවල් ඒලෙවල් සහතිකවල එහෙම) නම එහෙමම තියනවා. ඒක ප්‍රශ්නයක් උනොත් දිවුරුම් ප්‍රකාශයකුයි, නම වෙනස් කරපු එකේ ඒවයි ඉදිරිපත් කළහැකි.

    ඒත් මම උනා නම් කරන්නේ නෝර්මල් විදිහට නම දාලා (මුල කොටස නැතුව) පාස්පෝර්ට් එක හදනවා. අව්ලක් වෙන්නේ නෑ කොහොමත් උප්පැන්නේ තියෙන්නේ එහෙමනේ. ඊට පස්සේ ඕනෙම නම් අද ඉදලා ඒවාට ඒක ඉදිරිපත් කරනවා අවශ්‍ය උනහම. යුනි එකටත් ඒක ඉදිරිපත් කරලා නම හදාගන්නවා පුළුවන් ඉක්මනට මොකද degree certificate එක ප්‍රින්ට් කරන්න කලින් කරගන්න ඕනේ ඕවා. නැත්නම් හෙන වාත කේස්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උප්පැන්න සහතිකේ තීරු දෙකක් දාන්න තියෙන්නේ දිග වාසගම වෙනමයි කොට නම වෙනමයි දාන්න. කොට නම එදිනෙදා පාවිච්චියට ගත්ත නං හරි සමහර උන්ගේ හැඳුනුම්පතේ ඉඩත් නෑ නම නිකන් රචනාවක් වගෙ
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    උප්පැන්න සහතිකේ තීරු දෙකක් දාන්න තියෙන්නේ දිග වාසගම වෙනමයි කොට නම වෙනමයි දාන්න. කොට නම එදිනෙදා පාවිච්චියට ගත්ත නං හරි සමහර උන්ගේ හැඳුනුම්පතේ ඉඩත් නෑ නම නිකන් රචනාවක් වගෙ

    නම ලියන්න කොටු 2ක් නෑ නේද? (සම්පුර්ණ) නම කියල එක කොටුවයි නේද තියෙන්නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    නම් ගැන නූලක් දිගෑරලා තියෙනව දැකල අහන්න හිතුණේ.
    මගේ මුලකුරු හෙන දිගයි එපා වෙනවා
    පුදුම වදකරුමයක්. නම ලියන්න ගියත් හැම එකා ම වරද්දනවා.
    මට බැරි ද මුලකුරු සම්පූර්ණයෙන්ම අයීන් කරලා දාලා නමයි වාසගමයි විතරක් තියාගන්න.
    දෙවනි නමත් අයින් කරලා දාලා.
    මම දැන් state university එකක ඉගන ගන්නවා.
    දැන් ඩොකියුමන්ට්ස් හදාගෙන ඩ්ග්‍රියටත් නම වෙනස් කරගන්න පුළුවන් වෙයි ද?
    කොහොමද කරන්න ඕන?

    මගේ දැන් නම් blah blah blah .........blah keshara ranganath dissanayake නම් මට ඕන කේෂර දිසානායක විතරක් දාගන්න.

    ඔක අලුතින් දාගන්න දෙයක් නැත. උබ බාවිතා කරද්දි එහෙම කරපං. අලුත් කැල්ලක් නෙවෙන නිසා උප්පැන්නේ 13 වැනි කොටුවේ සංශෝධනය කරලා තේරුමක් න