නමුත් ඔබ ගොස් නො එන ගමනම

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නමුත් ඔබ ගොස් නො එන ගමනම

    ඔබ නික්ම ගිය පෙර දිනේ රැය....
    සැමගෙ අදහස් රාව ගැන්විය
    අනේ...අයියෝ....හිතන්නත් බෑ
    හොඳ මනුස්සය....වරදකුත් නෑ...
    නමුත් ඔබ ගොස් නො එන ගමනම.
    :(
    ඉන්නවා කිව් හතුරො කෝ උන්
    වටේ හිටි ඒ මිතුරො කෝ දැන්
    හොඳම පෙට්ටිය අරන් එයි උන්
    බානි රේමන්....ජයරත්න ගෙන්
    :(
    කල් ඉකුත් උන...දිය වෙලා යන
    කුනු සරීරේ තොපි තියාගෙන
    ගහ ගනිල්ලා ඕන කුදයක්
    කරපු හොඳ හිස මත දරා ගෙන
    කරපු පව් කර මත තියාගෙන
    එතෙර විය ඔබ මෙලොව කතරෙන්
    එකම උරුමය මෙයයි කියමින
    :(
    නුඹ කරපු පින් එකතු කරගෙන
    මම කරපු පින් නුඹ ලබාගෙන
    කෙටි කරාගෙන සසර ගමනම
    නිවන් දැකපන් ලබන භවයෙම.


    nihanda mawata-sanath ekanayake/12.10.2010
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හ්ම්ම්.. ජීවිතේ හැටි ඔහොම තමයි.., මේ කතා කරන, ලියන අපි ඊලග මොහොතෙ ඔය විදියටම චුත වෙලා යයි.. :(

    'උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ - මරණයක් කොටා ඇත නළලේ..'
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    :( owwa ohoma thama machan:( apita wada e yaluwa pikarala thiyanawa,wayasata gihin duk widinawata wada me athmayen thuran wenna ohuta obalagen wiyayuthu yuthukam itukirima pamanay karanna aththe:( ape sahodarayekuth apen samugaththa hadawath rogayakin:( owunta api niwan suwa pathannemu :(
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    :( owwa ohoma thama machan:( apita wada e yaluwa pikarala thiyanawa,wayasata gihin duk widinawata wada me athmayen thuran wenna ohuta obalagen wiyayuthu yuthukam itukirima pamanay karanna aththe:( ape sahodarayekuth apen samugaththa hadawath rogayakin:( owunta api niwan suwa pathannemu :(

    ඔබ හරි සහෝදරයා,
    මරණයේ වේදනාව ජීවත්වන අයටයි....කියනවනෙ.:(
    ඔවුන් වෙනුවෙන් කල යුත්තෙ පින් දෙන එක තමයි.