නමේ අකුරක අවුලක්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    O Level / A Level Certificates වල වාසමගමේ අන්තිම අකුර වෙනස් පාස්පෝර්ට් එකත් එක්ක බලද්දී,

    උදාහරණයක්: Karunarathna in O/L and A/L Certificates

    Karunarathne In Passport

    මේක අවුලක් වෙයි නේ?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,136
    113
    ow awulak wenna ida thiyenawa....

    hebai rata yadi wage denne department eken issue karana wena certificate ekak....
    poddak balapan eka request karaddi namath wenas karanna puluwanda kiyala....
     
    • Like
    Reactions: Rankira

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,772
    113
    Homagama
    අවුලක් වෙනවා විසා වැඩ වලදි වෙනස් කරන්න.
    අවුලක් වෙන්න පුලුවන්.
    දිවුරුම් පෙත්සම් දීල ගොඩදාන්න පුලුවන් වෙයි..
    දිවුරුම් පෙත්සම් හැමවෙලාවෙම පිලිගන්නැ. විශේෂයෙන්ම යුරෝපා ඇමරිකානු රටකට යද්දි දිව්රුම් පෙත්සම් බාරගන්නැ. අදාල ඩොකියුමන්ටඩ් නේම් එකම ඇමෙන්ඩ් කරන්න එන්න වෙනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,772
    113
    Homagama
    "E" වලින් ඉවර වෙන්නෙ ගැනු අය
    "A" වලින් ඉවර වෙන්නෙ පිරිමි අය
    ඉංග්‍රිසි වල වචනයේ එන්ඩින් අනුව ජෙන්ඩ බෙදෙන්න නැති උනත් ආශ්‍රිත මුලයක් වල ලතින් ග්‍රිකය ඇතුලු අනිත් භාෂා ආභාෂය බැලුවාම
    A කියන්නේ ෆැමිනින් ජෙන්ඩ එන්ඩින් එකක්.

    ඒ අනුව ඔයා කියපු එකේ අනිත් පැත්ත නොවෙද?

    #justask
     
    • Like
    Reactions: Tharusha_peiris

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    අවුලක් වෙන්න පුලුවන්.
    දිවුරුම් පෙත්සම් දීල ගොඩදාන්න පුලුවන් වෙයි..
    Ehemada
    අවුලක් වෙනවා විසා වැඩ වලදි වෙනස් කරන්න.

    දිවුරුම් පෙත්සම් හැමවෙලාවෙම පිලිගන්නැ. විශේෂයෙන්ම යුරෝපා ඇමරිකානු රටකට යද්දි දිව්රුම් පෙත්සම් බාරගන්නැ. අදාල ඩොකියුමන්ටඩ් නේම් එකම ඇමෙන්ඩ් කරන්න එන්න වෙනවා.
    Appatasiri O/L A/L wenas karanna weida ? Diploma dekema thiyenne A Passport thiyenne E

    Diurum pessam deela goda ganna bari wei ehenam

    Passport eka change karanna appointment na langapaathakawath
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඉංග්‍රිසි වල වචනයේ එන්ඩින් අනුව ජෙන්ඩ බෙදෙන්න නැති උනත් ආශ්‍රිත මුලයක් වල ලතින් ග්‍රිකය ඇතුලු අනිත් භාෂා ආභාෂය බැලුවාම
    A කියන්නේ ෆැමිනින් ජෙන්ඩ එන්ඩින් එකක්.

    ඒ අනුව ඔයා කියපු එකේ අනිත් පැත්ත නොවෙද?

    #justask
    දන්නෑ ,අපේ ස්කෝලෙ ඉංග්‍රීසි මැඩම් තමා ඕක කිව්වෙ.
     
    • Like
    Reactions: Rankira

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    :lol: :lol::lol: අම්මෝ, අම්මෝ ...
    ID එකේ එක නාමක්,
    AL/OL certificates වල තව නමක්,
    ඩිග්‍රි certificate එකේ තව නමක්,
    Transcript එකේ තවනමක්.

    ඔය හතරේ තියේන්නේ නම් හතරක්
     
    • Haha
    Reactions: Didy and shameera89

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    O Level / A Level Certificates වල වාසමගමේ අන්තිම අකුර වෙනස් පාස්පෝර්ට් එකත් එක්ක බලද්දී,

    උදාහරණයක්: Karunarathna in O/L and A/L Certificates

    Karunarathne In Passport

    මේක අවුලක් වෙයි නේ?
    ඕක අවුලක් නෑ මචන් !! මගෙත් ඔහොම කේස් එකක් තියෙනවා අවුලක් වෙන්නේ නෑ..

    උදාහරණයක් විදිහට නම Danapala කියලා ගත්තොත් සමහර අය ඕක දාන්නේ dhanapala කියලා. එතකොට h එක වැඩිපුර ඇවිත්.
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    kohoma hari mahansi welaa oka hadaaganna bro. naththam passe ooka pattama waatha case ekak weyi
    එකනේ අපි වැඩි අවධානයක් දුන්නේ නැති උනාට ක්‍රොස් චෙක් කරද්දී අහුවුනේ.. සහතික දෙක හදාගන්න කියල බැලුවේ
    තැන්ක්ස්
    තැන්ක්ස්
    :lol: :lol::lol: අම්මෝ, අම්මෝ ...
    ID එකේ එක නාමක්,
    AL/OL certificates වල තව නමක්,
    ඩිග්‍රි certificate එකේ තව නමක්,
    Transcript එකේ තවනමක්.

    ඔය හතරේ තියේන්නේ නම් හතරක්
    හයියෝ...
    ඕක අවුලක් නෑ මචන් !! මගෙත් ඔහොම කේස් එකක් තියෙනවා අවුලක් වෙන්නේ නෑ..

    උදාහරණයක් විදිහට නම Danapala කියලා ගත්තොත් සමහර අය ඕක දාන්නේ dhanapala කියලා. එතකොට h එක වැඩිපුර ඇවිත්.
    එහෙම ද? කෝකටත් මම බැලුවේ ඔය දෙක ම හදාගන්න
    Nic, passport, driving license වල එකයිද
    ඔව් හැඳුනුම්පත තියෙන්නේ සිංහලෙන්. පාස්පෝර්ට් ලයිසන් දෙකම එකයි
    තැන්ක්ස්
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    O Level / A Level Certificates වල වාසමගමේ අන්තිම අකුර වෙනස් පාස්පෝර්ට් එකත් එක්ක බලද්දී,

    උදාහරණයක්: Karunarathna in O/L and A/L Certificates

    Karunarathne In Passport

    මේක අවුලක් වෙයි නේ?
    Affidavit ekak gahapan. Supreme court ekata gihilla (Aluth kade Usawiye).
    Eeta passe eka foreign ministry approve karagenama payala rata yaddi hari. oya documents submit karaddi karana thenakata.

    Man ubata supreme court yanna kiwwe. samahara welawata foreign ministry eken podi podi lawyerslage affidavits aai supreme court eken approve karan enna kiyala harawala yawanawa. supreme court eke yana format ekak, procedure ekak thiyenawa. uba ethanta bahala lawyer kenek allagena wade karaganin. un ethanama indan winaadi gaanen ubata gahala denawa.
     
    • Love
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Affidavit ekak gahapan. Supreme court ekata gihilla (Aluth kade Usawiye).
    Eeta passe eka foreign ministry approve karagenama payala rata yaddi hari. oya documents submit karaddi karana thenakata.

    Man ubata supreme court yanna kiwwe. samahara welawata foreign ministry eken podi podi lawyerslage affidavits aai supreme court eken approve karan enna kiyala harawala yawanawa. supreme court eke yana format ekak, procedure ekak thiyenawa. uba ethanta bahala lawyer kenek allagena wade karaganin. un ethanama indan winaadi gaanen ubata gahala denawa.
    Thanks machan.. uba kivva hinda hondai.. man name change karanne nathuva meka karala balannam.

    neththam man hithuve Name change ekakata yanna
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    එහෙම ද? කෝකටත් මම බැලුවේ ඔය දෙක ම හදාගන්න
    ඕක හදන්න යන්න එපා බන් එතකොට ප්‍රශ්න ගොඩක් එනවා. ඔහොම තියෙන්න දීපන්.. එක එක අය පාවිච්චි කරන විදිහ වෙනස්නේ..ලොකු අවුලක් වෙන්නේ නෑ ඕක..
     
    • Like
    Reactions: shameera89