නමේ ප්‍රශ්නේ. Visa වලදි අවුලක් වෙයිද?

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,380
    41,372
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ නම 3 විදියකට documents වල තියනවා . Student visa වලදි වගේ මේක පර්ශ්නයක් වෙයිද?
    Ex:
    1. Wikramasinghage Ranil Sriyaan
    First ID, A/L, O/L, One Vehicle book
    2.Wikramasinghage Ranil Sriyaan Wikramasingha
    Degree, Office , EPF, ETF, Marriage Certificate
    3. Ranil Sriyaan Wikramasingha
    2nd Id-new format, Passport , Second vehicle book

    Source of funds වලට මේ වාහන sales පෙන්නන්න ඉන්නේ. පොතේ නම වෙනස් කරගන්න එක safe වගෙද? හැබැයි printed date වදිනවා. ඒක උන් සැක හිතයිද දන්නේ නෑ.
    Oya okkoma Ponnayata change karagattanam lesi ban.
     
    • Like
    • Haha
    Reactions: Amew and Kalegana

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,083
    10,664
    113
    මගේ නම 3 විදියකට documents වල තියනවා . Student visa වලදි වගේ මේක පර්ශ්නයක් වෙයිද?
    Ex:
    1. Wikramasinghage Ranil Sriyaan
    First ID, A/L, O/L, One Vehicle book
    2.Wikramasinghage Ranil Sriyaan Wikramasingha
    Degree, Office , EPF, ETF, Marriage Certificate
    3. Ranil Sriyaan Wikramasingha
    2nd Id-new format, Passport , Second vehicle book

    Source of funds වලට මේ වාහන sales පෙන්නන්න ඉන්නේ. පොතේ නම වෙනස් කරගන්න එක safe වගෙද? හැබැයි printed date වදිනවා. ඒක උන් සැක හිතයිද දන්නේ නෑ.
    මට ඇත්තටම හිතාගන්න බෑ උඹේ නම, 3න් විදියකට උඹ භාවිතා කරේ මොකද කියලා
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    Affidavit නොහොත් දිවුරුම් ප්‍රකාශයක් සුප්‍ රීමකොට් හි ලියාපදිංචි ලොයාර් කෙනෙක් මගින් කර එය විදේශ අමාත්‍යාංශයෙන් සීල් කරගත යුතුය

    නමුත් ඉහත නාමසහිත ඔබ නමින් නිකුත් ඇති විදෙස් ගමන් බලපත්‍රය diplomat එකක් නිසා ඔබට ප්‍රශණයක් ඇති නොවේ
     
    Last edited:
    • Like
    Reactions: Amew

    Kkadmin

    Active member
  • Sep 13, 2019
    127
    219
    43
    මගේ නම 3 විදියකට documents වල තියනවා . Student visa වලදි වගේ මේක පර්ශ්නයක් වෙයිද?
    Ex:
    1. Wikramasinghage Ranil Sriyaan
    First ID, A/L, O/L, One Vehicle book
    2.Wikramasinghage Ranil Sriyaan Wikramasingha
    Degree, Office , EPF, ETF, Marriage Certificate
    3. Ranil Sriyaan Wikramasingha
    2nd Id-new format, Passport , Second vehicle book

    Source of funds වලට මේ වාහන sales පෙන්නන්න ඉන්නේ. පොතේ නම වෙනස් කරගන්න එක safe වගෙද? හැබැයි printed date වදිනවා. ඒක උන් සැක හිතයිද දන්නේ නෑ.
    Affidavit ekka denna. Okkoma nam tika ekaka dala. Template ekk onnam kynna man dapu eka thynwa
     
    • Love
    Reactions: Amew and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    පුදුම කරුමයක් ඕක.. ඕක Affidavit කරගත්තත් ඉස්සරහට ආයෙත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හොදම දේ ඔක්කොම ඩොකියුමන්ට් හරි නමට වෙනස් කර ගන්න එක. අයි උඹ එක එක විදියේ නම් දුන්නේ බන් ??
     
    • Like
    Reactions: Amew

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,058
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම ගොඩ දාන්න පුලුවන් උනොත් ලොකු දෙයක් මචන්. Thanks

    ඔව් එහෙම තමයි කරන්නෙ. එතකොට හරි කිසි අවුලක් නෑ.

    පුදුම කරුමයක් ඕක.. ඕක Affidavit කරගත්තත් ඉස්සරහට ආයෙත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හොදම දේ ඔක්කොම ඩොකියුමන්ට් හරි නමට වෙනස් කර ගන්න එක. අයි උඹ එක එක විදියේ නම් දුන්නේ බන් ??

    මෙහෙම පුලුවන් නං වඩා හො‍දයි
    ------ Post added on Apr 7, 2023 at 6:36 PM
     
    • Like
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මට ඇත්තටම හිතාගන්න බෑ උඹේ නම, 3න් විදියකට උඹ භාවිතා කරේ මොකද කියලා
    W. R. Sriyaan කියනවට ආස නැති නිසා 😀

    පුදුම කරුමයක් ඕක.. ඕක Affidavit කරගත්තත් ඉස්සරහට ආයෙත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හොදම දේ ඔක්කොම ඩොකියුමන්ට් හරි නමට වෙනස් කර ගන්න එක. අයි උඹ එක එක විදියේ නම් දුන්නේ බන් ??
    Originally තිබ්බේ W.R.Sriyaan කියලා. ඒක කැත හින්දා අගට වික්‍රමසිංහ කෑල්ල දාගත්තා AL කරන කාලේ. අලුත් id එක එක හදද්දි R.S. වික්‍රමසිංහ උනා.
    ------ Post added on Apr 7, 2023 at 9:28 PM
     
    • Haha
    Reactions: hi.dushan