hariyata document hada gaththa nam kokatath hondai. naththan hena leda
Oya okkoma Ponnayata change karagattanam lesi ban.මගේ නම 3 විදියකට documents වල තියනවා . Student visa වලදි වගේ මේක පර්ශ්නයක් වෙයිද?
Ex:
1. Wikramasinghage Ranil Sriyaan
First ID, A/L, O/L, One Vehicle book
2.Wikramasinghage Ranil Sriyaan Wikramasingha
Degree, Office , EPF, ETF, Marriage Certificate
3. Ranil Sriyaan Wikramasingha
2nd Id-new format, Passport , Second vehicle book
Source of funds වලට මේ වාහන sales පෙන්නන්න ඉන්නේ. පොතේ නම වෙනස් කරගන්න එක safe වගෙද? හැබැයි printed date වදිනවා. ඒක උන් සැක හිතයිද දන්නේ නෑ.
මට ඇත්තටම හිතාගන්න බෑ උඹේ නම, 3න් විදියකට උඹ භාවිතා කරේ මොකද කියලාමගේ නම 3 විදියකට documents වල තියනවා . Student visa වලදි වගේ මේක පර්ශ්නයක් වෙයිද?
Ex:
1. Wikramasinghage Ranil Sriyaan
First ID, A/L, O/L, One Vehicle book
2.Wikramasinghage Ranil Sriyaan Wikramasingha
Degree, Office , EPF, ETF, Marriage Certificate
3. Ranil Sriyaan Wikramasingha
2nd Id-new format, Passport , Second vehicle book
Source of funds වලට මේ වාහන sales පෙන්නන්න ඉන්නේ. පොතේ නම වෙනස් කරගන්න එක safe වගෙද? හැබැයි printed date වදිනවා. ඒක උන් සැක හිතයිද දන්නේ නෑ.
Affidavit ekka denna. Okkoma nam tika ekaka dala. Template ekk onnam kynna man dapu eka thynwaමගේ නම 3 විදියකට documents වල තියනවා . Student visa වලදි වගේ මේක පර්ශ්නයක් වෙයිද?
Ex:
1. Wikramasinghage Ranil Sriyaan
First ID, A/L, O/L, One Vehicle book
2.Wikramasinghage Ranil Sriyaan Wikramasingha
Degree, Office , EPF, ETF, Marriage Certificate
3. Ranil Sriyaan Wikramasingha
2nd Id-new format, Passport , Second vehicle book
Source of funds වලට මේ වාහන sales පෙන්නන්න ඉන්නේ. පොතේ නම වෙනස් කරගන්න එක safe වගෙද? හැබැයි printed date වදිනවා. ඒක උන් සැක හිතයිද දන්නේ නෑ.
එහෙම ගොඩ දාන්න පුලුවන් උනොත් ලොකු දෙයක් මචන්. Thanks
පුදුම කරුමයක් ඕක.. ඕක Affidavit කරගත්තත් ඉස්සරහට ආයෙත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හොදම දේ ඔක්කොම ඩොකියුමන්ට් හරි නමට වෙනස් කර ගන්න එක. අයි උඹ එක එක විදියේ නම් දුන්නේ බන් ??
W. R. Sriyaan කියනවට ආස නැති නිසාමට ඇත්තටම හිතාගන්න බෑ උඹේ නම, 3න් විදියකට උඹ භාවිතා කරේ මොකද කියලා
Originally තිබ්බේ W.R.Sriyaan කියලා. ඒක කැත හින්දා අගට වික්‍රමසිංහ කෑල්ල දාගත්තා AL කරන කාලේ. අලුත් id එක එක හදද්දි R.S. වික්‍රමසිංහ උනා.පුදුම කරුමයක් ඕක.. ඕක Affidavit කරගත්තත් ඉස්සරහට ආයෙත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හොදම දේ ඔක්කොම ඩොකියුමන්ට් හරි නමට වෙනස් කර ගන්න එක. අයි උඹ එක එක විදියේ නම් දුන්නේ බන් ??