ethakota machan 'om namo narayana' kiyala hindu bakthikayo kiyanne...?? ekata awul nadda...??
මචන් එතනදී උන් පාවිච්චි කරන්නේ ධ්‍යාන වඩන්න. නමස්කාරයට නෙමෙයි. මෙතන පාවිච්චිය නමස්කාරයට.
ethakota machan 'om namo narayana' kiyala hindu bakthikayo kiyanne...?? ekata awul nadda...??
ane buruwooo...sinhala bashawa hadila thiyenne pali bashawen,,,,nodanna reddawal nokia thamange wadak balaganin...agam wadiya![]()

නැකැත් රාල;17740439 said:උඹලා ඇයි බන් අපේ ආගම සම්භන්ධ වචන උඹලගේ ආගම සම්භන්ධ දේට පාවිච්චි කරන්නේ. දිනක් මම මගේ අන්‍යාගමික මිතුරෙක්ගෙන් ඇසීමි. ඒක මාර මගුලක්නේ සිංහල වචන අපිටත් පාවිච්චි කරන්න අයිතියක් තියනවා... මගේ රතු කට්ට පැන්නේ මෙවේලේය. ඒවා ලස්සන නිසා පාවිච්චි කරනවා හෝ වෙන යමක් කිවා නම් මට කේන්තියන්නේ නැත. නමුත් අයිතිවාසිකම් කීම නිසා මට ඔහු ගැන මහත් අපුලක් දැනිනි.
එතකොට නමෝ කියන වචනේ සිංහලද? මම ඇසීමි. නැතුව නමෝ කියන්නේ නමස්කාර කරනවා කියන එක. නොදන්න මගුල් කියවන්න එපා පොල් බූරුවෝ දන්නේ නැත්තන් අහගනින් කියා මා මිතුරාට නමෝ යන්නෙහි අර්ථය පෙන්වා දුන්නෙමි.. නිකන් ආගම්වාද ඇති කරන්න එපා බන් ඔහු මට කියා ලෙස්සා ගියේය. කතෝලික සහෝදරයන් මුසල්මානුවන් ආගම ඇදහීම නම් මට කොහෙත්ම ගැටලුවක් නැත.. නමුත් බෞද්ධ අපට සංවේදී දෑ විකෘති කිරීම හා සමහර වචන හා සංකේත භාවිතයට නුසුදුසු තැන්වලදී භාවිතා කිරීම සිත රිදවන කාරනයකි.
මාගේ සියලූම මිතුරන්ගෙ දැන ගැනීම පිනිස නමෝ යන වචනය විග්රහ කරමි (නමස්කාරයේ සෑම වචනයකටම මෙවැනි අර්ථයක් ඇත, දැනගැනීමට කුකුසක් ඇති අය වේ නම් වෙනම ලිපියකින් කියා දිය හැක).
නමෝ යන වචනය සිංහල වචනයක් නොවේ. එය පාලි වචනයකි එය භාවිතා කිරීමට පෙර එහි අර්ථය දැනගැනීම වඩා යහපත්ය. නමෝ යන වචනය මුලින්ම සඳහන් කළේ සාතාගිරි යක්ෂයා විසිනි. දිනක් මොහු යක්ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ මෝක්ෂය අවබෝධ කල සම්මා සම්බුදු රජානන් වහන්සේ බව දැන ‘නමෝ’ කියා වන්දනා කළහ. නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.
ඉතින් "නමෝ" යන වචනයෙන් හුදෙක් නමස්කාර කල හැක්කේ නිර්වානයට මග පෙන්වන මහා උතුමෙකුට පමනය. දෙවි කෙනෙක්ටවත් නමෝ කියා වන්දනා කල නොහැක. මන්ද නිර්වානය හා දේවත්වය යනු අහසට පොලව මෙන් වෙනස් දෙයකි. ඉතින් ඔබත් කල්පනා කර බලන්න මේ වැනි වැරදි ඔබට අනන්තවත් හමුවනු ඇත. අන්‍යාගමික මිතුරන්ට කිව යුත්තේ මේ ලෙස වචන සංකේත භාවිතයෙන් සිදුවන්නේ අපගේ සිත් රිදීමක් මිස ආගමික සහජීවනය වර්ධනය වීමක් නම් නොවේ.
එකටම කියන්න තියෙන්නේ කතෝලිකයෙක් හැටියට සහ ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන මට ඇත්තටම මේවගේ ලිපි දැක්කහම ගොඩක් කලකිරීමක් සහ වේදනාවක් ඇති වෙන්නේ.මට ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ බොහොම පොඩි ප්‍රශනයක් විතරයි.ඔබ බුදුන් ගේ දර්මය අනුව යනවද? සියලු සත්වයෝ නිදුක් වෙත්ව සුවපත් වෙත්වා කියන ඉතාම නිර්මල උසස් දහමක් අදහන ඔබ ඔබේ යාළුවගේ කතාවට රතු කට්ට පනවා ගන්න තරම් ඔබේ කිරියාව බලවත් වෙලා තියනවා. එතොකොට ඔබ හිතන විදියට අපි ශ්‍රී ලන්කියයෝ නොවෙමුද?එය එක වචනයක් විතරක් නොවන්නේද?ඔබ වචනයක් නිසා ඔබේ කිර්යවෙන් කෙතරම් කේන්තියක් පිට කරලා තියනවද?මම කිව්වා ඒවා ගැන හිතුවොත් ,ඔබේ කේන්තිය නිසා ඔබ කෙතරම් පව් ඇති කරගෙන තියනවද? මිත්‍රයා මෙච්චර පටු විදියට මේ ලෝකය ගැන දකින්න එපා.බාෂාව යනු ආගමකට අයිති දෙයක් නොවේ.එය මිනිසුන් අදහස් හුවමාරු කරගැනීමට යොදා ගන්න මාද්යක් පමණි.ඉංග්‍රීසි වචන අයිති සුද්දන්ට ඒවා තොපිට කතා කරනන් බැ,මේ වගේ සියලු ජාතීන්ගේ තම තමුන්ගේ බාශා අනෙක් අයට පාවිච්චි කරනන් එපා කිව්වොත් කොහොමද අදහස් හුවමාරු කරන්නේ.?
බුදුන්ගේ ගුණ,බුදුන් වරනනා කොහොමද ඉංගිරිසයෙන් කරන්නේ?ඒවා ජේසු තුමා හෝ වෙනත් ආගමික නායකයන් ට ගරු කිරීමට යොදා ගත වචන කිවහොත් ඔබ කෙසේ නම් ඔබේ අදහස් ඉංගිරිසයෙන් වෙන අයෙකුට පැහැදිලි කරන්නේ? ඔබ සදාතනික ජිවිතයක් ගත කරන්නෙකු සේ මේ වචනේ "මගේ දර්මයේ විතරයි "වෙන එක බල්ලෙක් ටවත් පවිච්චි කරනන් බැරිය" යන විදිය සදාතනික බවක් ඇති කරනන් හදන්නේ.සියලු දේ නැසෙන සුලුයි මිත්‍රයා.මම මේ වගේ දේවල් දැකීමෙන් කලකිරීමක් විතරයි ඇති වන්නේ ඔබල වගේ පටු අදහස් ඇති අය ජාති බේද ඇති කිරීමට මුල් වෙනවා. ආගමික නායකයන් කෙතරම් පිරිසිඳු දහමක් ඇති කරත් ඔබ වැනි අයගේ හැසිරීම නිසා එම දහම අපිරිසිදු වීමක් පමණයි සිදු වන්නේ.

නැකැත් රාල;17740902 said:මචන් එතනදී උන් පාවිච්චි කරන්නේ ධ්‍යාන වඩන්න. නමස්කාරයට නෙමෙයි. මෙතන පාවිච්චිය නමස්කාරයට.
නැකැත් රාල;17740439 said:
නමෝ යන වචනය සිංහල වචනයක් නොවේ. එය පාලි වචනයකි එය භාවිතා කිරීමට පෙර එහි අර්ථය දැනගැනීම වඩා යහපත්ය. නමෝ යන වචනය මුලින්ම සඳහන් කළේ සාතාගිරි යක්ෂයා විසිනි. දිනක් මොහු යක්ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ මෝක්ෂය අවබෝධ කල සම්මා සම්බුදු රජානන් වහන්සේ බව දැන ‘නමෝ’ කියා වන්දනා කළහ. නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.
නැකැත් රාල;17740580 said:ඕකට උත්තරේ මෙහෙම දෙන්නම්කෝ
සමන්තා චක්ක වාලේසූ – අත්ත්‍රා ගච්චන්ත්තු දේවතා
සද්ධම්මං මුනිරාජ්ස්ස – සුනන්ත්තු සග්ග මොක්ඛදං
පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
පරිත්ත ධම්මස්සවන කාලෝ – අයං බදන්තා
හාත්පස සක්වල සිටිනා පින් කැමති දෙවියෝ
අප මුනිරජුන්ගේ සඳහම් අසනු රිසියෙන්
මෙහි පැමිනෙත්වා.
ස්වර්ග මෝක්ෂ සුව පිණිස හොඳින් අසත්වා
මේ එයට සුදුසු කාලයයි
උඹ ඔය දීල තියන නමෝ කියන වචනයේ තේරුම ජාතික ගීයෙදී ගැලපෙන්නෙ නෑ නේද?නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.
නැකැත් රාල;17740663 said:මචන් මගේ හොඳම යාලුවා වුනත් මගේ හිතරිදෙන දෙයක් කරනවනම් ඒක කියන්න ඕන නේද? මේක ආගමට නිගාදීමක් නෙමෙයි මම ලිපියේ මෙහෙම කරන්නේ කතෝලික කියලා කියලා නැතත් උඹ දන්නවා කවුරු ගැනද කිව්වේ කියලා.. ඒ කියන්නේ උඹත් දන්නවා උන් එහෙම වැඩක් කරනවා කියලා. මේ මඩක් නෙමෙයි නමුත් කතෝලික උන්ගේ පාප් වහන්සේට අපි ගරු කරනවනම් පාප් කියන වචනේට නිගරු කරන්නේ නැත්තන් ඇයි උන් එහෙම කරන්නේ? එක පැත්තකට විතරද ඒ දේවල් කරන්න ඕනේ උන්ගෙන් අපේ ආගම නිසි තැන එපාද? මේක නෙමෙයිනේ මචන් ආගමික සහජීවනය. උන් අපිටත් අපි උන්ටත් ගරු කරන්න ඕන නැතුව උන් ඔඅන් ඔන විදිහට අපේ ආගමික අනන්‍යතාව විකුර්තිකරන එක නෙමෙයි..
ane ban mey aagam wala tiyena wachana allagena araganna epa ban
ubata pissuda ooi mey aagam nisa maraganne ape un ekkama (mama hithanawa oya ube yaluwath Sinhala wenna athi kiyala )
ara Malaysia wala non muslim unta "Allah" kiyana wachane tahanam karanna kyiala protest ekak tibba... aawge tamai mey wadeyth.
ane ban mey aagam wala tiyena wachana allagena araganna epa banane ban mey aagam wala tiyena wachana allagena araganna epa ban