මෙව්වා හර සුන් කතා බන්. ඔයිට වැඩිය දේවල් අල්ලගෙන සින්හල කතොලික සින්හල බෞද්ද කොටවලා ආතල් ගත්ත උන් එලකිරියෙත් හිටියා සැබැ ලොකෙත් හිටියා. අද උන් ඔක්කොම අලුයම ලූ කෙල පිඩක් සේ, හිරු දුටු පිනි බිදු සේ නොපෙනී ගිහින්. වාශ්ප වෙලා. මේ සා විශාල ජාතික කැක්කුමක් ඇති සාස්තර උන්නාන්සේ කියහන්කො, ඇයි "lord budhdha" කියලා ඉන්ග්රීසියෙන් බුදු හාමුදුරුවො අමතන්නේ කියලා. දැන් කියයි අපි නම් කියන්නේ නැ කියලා. මම අබියොග කරනව දෙමලෙක් හැටියට. උබලා (සින්හල ) උන් විතරයි lord යන විශේශන පදය දාන්නේ budhdha කියලා නොකියා. යුරොපිය ජාතිකයො, ඇමෙරිකන් උන් කියන්නේ නිකන්ම budhdha කියලා. දැන් ඔනැම රොබින්හුඩ් බලපු පොඩි දරුවෙක් දන්නවා lord කියලා ඉන්ග්රීසි යෙදුම යොදන්නේ කාටද කොයි වගේ චරිත වලටද කියලා. මේකෙන් ඔප්පුවෙනවනේ, බාශාවක් ආවේනික නැ කියලා ආගමකට.