නම වෙනස් කරගන්න

buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer
නම වෙනස් කරගන්න

මචං මට ඔනි මගේ නම වෙනස් කරගන්න. දන්න අය කියන්න මොකක්ද ක්‍රමවේදය Process එක නම වෙනස් කරගන්න.
මොනනවද මම කරන්න ඔනි
 
signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    උඹේ නම වෙනස් කර ගන්න ඕන නම් ඉස්සරවෙලාම ඒක පත්තරේ දැන්වීමක් දාන්න ඕන. අලුත් නම කාලයක් පාවිච්චි කරා කියන්න බැංකු පොත්, සහතික වගේ දේවල් ඉදිරිපත් කරන්න ඕන. මේ ගැන වැඩි විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් දැන ගන්න පුලුවන්. එහෙන් දෙනවා ලිස්ට් එකක්. ඒ ලිස්ට් එකට අනුව වැඩ ටික කර ගන්න
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    මචං මට ඔනි මගේ නම වෙනස් කරගන්න. දන්න අය කියන්න මොකක්ද ක්‍රමවේදය Process එක නම වෙනස් කරගන්න.
    මොනනවද මම කරන්න ඔනි

    mama nam danne ne kohomada change karanne kiyala
    bump
    tiyena name eke aduwakda?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹේ නම වෙනස් කර ගන්න ඕන නම් ඉස්සරවෙලාම ඒක පත්තරේ දැන්වීමක් දාන්න ඕන. අලුත් නම කාලයක් පාවිච්චි කරා කියන්න බැංකු පොත්, සහතික වගේ දේවල් ඉදිරිපත් කරන්න ඕන. මේ ගැන වැඩි විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් දැන ගන්න පුලුවන්. එහෙන් දෙනවා ලිස්ට් එකක්. ඒ ලිස්ට් එකට අනුව වැඩ ටික කර ගන්න

    කොහොමද බං හිතිච්ච හිතිච්ච නම් වලින් බැංකු පොත් හදාගන්නේ?:baffled:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    කොහොමද බං හිතිච්ච හිතිච්ච නම් වලින් බැංකු පොත් හදාගන්නේ?:baffled:

    පුලුවන්. ඉස්සරවෙලාම පත්තරේ නම වෙනස් කරන දැන්වීම දාපන්. ඊට පස්සේ අලුතෙන් Bank Account එකක් Open කරනකොට කියන්න ඕන මම මේ නම තමයි දාන්නේ කියලා. ID Card එකේ Number එක එහෙමම දාන්න ඕන. ඒක බැංකුවේ අය දන්නවා. පොඩි කට්ටක් කන්න ඕන. ඒත් උවමනාව තියෙනවා නම් ඉක්මනට වැඩේ කර ගන්න පුලුවන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුලුවන්. ඉස්සරවෙලාම පත්තරේ නම වෙනස් කරන දැන්වීම දාපන්. ඊට පස්සේ අලුතෙන් Bank Account එකක් Open කරනකොට කියන්න ඕන මම මේ නම තමයි දාන්නේ කියලා. ID Card එකේ Number එක එහෙමම දාන්න ඕන. ඒක බැංකුවේ අය දන්නවා. පොඩි කට්ටක් කන්න ඕන. ඒත් උවමනාව තියෙනවා නම් ඉක්මනට වැඩේ කර ගන්න පුලුවන්

    එහෙම කියල අයි ඩී එකේ නොම්මරේට වෙනින් නමක් දාගන්න පුලුවන්ද??:confused: මටත් ඔහොම හුටපටයක් වෙලා පට්ට ලෝයර් කෙනෙක් අල්ලලා ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම්, අයි ඩි ඔෆිස් එකේ ලොක්කාවයි රෙද්දේ රෙවෙන්න එල්ලන්න සෙට්වුනා. අන්තිමට තවපැත්තකින් ඕම්බුඩ්ස්මන්ට දාල පාර්ලිමේන්තුවට කෙස් එක යන්න පත්තු කරා. සීන් එකෙන් අයි ඩී ඔෆිස් එකේ සිස්ටම් වෙනස් කරන්නන වෙයි කියල රෙවෙන්න ඔන්න මෙන්න තියල වැඩේ මට විතරක් කරලා දීල සද්දේ වහල හිටපන් කියල ශේප් කරගත්තා:P:cool:
     
    Last edited: