නම වෙනස් කරගන්න
මචං මට ඔනි මගේ නම වෙනස් කරගන්න. දන්න අය කියන්න මොකක්ද ක්රමවේදය Process එක නම වෙනස් කරගන්න.
මොනනවද මම කරන්න ඔනි
මචං මට ඔනි මගේ නම වෙනස් කරගන්න. දන්න අය කියන්න මොකක්ද ක්රමවේදය Process එක නම වෙනස් කරගන්න.
මොනනවද මම කරන්න ඔනි

මටත් ඔහොම හුටපටයක් වෙලා පට්ට ලෝයර් කෙනෙක් අල්ලලා ග්රාමසේවක, ප්රාදේශීය ලේකම්, අයි ඩි ඔෆිස් එකේ ලොක්කාවයි රෙද්දේ රෙවෙන්න එල්ලන්න සෙට්වුනා. අන්තිමට තවපැත්තකින් ඕම්බුඩ්ස්මන්ට දාල පාර්ලිමේන්තුවට කෙස් එක යන්න පත්තු කරා. සීන් එකෙන් අයි ඩී ඔෆිස් එකේ සිස්ටම් වෙනස් කරන්නන වෙයි කියල රෙවෙන්න ඔන්න මෙන්න තියල වැඩේ මට විතරක් කරලා දීල සද්දේ වහල හිටපන් කියල ශේප් කරගත්තා