නම_මොකක්ද?-බැට්මෑන්

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
නම_මොකක්ද?-බැට්මෑන්

ගුවන්තොටුපළ ආරාක්ෂක නිළධාරියා : නම මොකක්ද?

මගියා : Batman

ගුවන්තොටුපළ ආරාක්ෂක
නිළධාරියා : කරුණාකරලා ඇත්ත නම කියන්න?

මගියා : මගේ නම Bat-Man

ගුවන්තොටුපළ ආරාක්ෂක
නිළධාරියා : විහිළු කරනවද?Family name එක මොකක්ද?

මගියා :
Superman


ගුවන්තොටුපළ ආරාක්ෂක අංශය ඔහුව මාංචු දමා කාමරයක් වෙත ගෙනයයි

ඉන්පසු ඔහුගේ ගමන් බලපත්‍ර පරීක්ෂා කරයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


 
Jul 9, 2011
107
7
0
Sri Lanka

avatar287767_1.gif

:lol: