නයා

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අඩෝ බලපන්කො මේ අතල් එක පොඩ්ඩක්? :rofl::rofl::rofl:

    හැබැයි පවු ඔයී :sorry::sorry:
    අරුට සැර පාරක් වදින්නැති :no::no:
    හොඳනං සලකල පලයන් :yes::yes:
    අනිත් එවුන්ට බලන්න bump එකකුත් දාපන් :yes::yes:
     
    • Like
    Reactions: Executer and djjaya

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    අඩෝ අර ලේනි දැන් බඩ වෙලා ඇති නෙහ් බන් :D අම්මටසිරි අරුට සුපිරි පාරක් වදිනවා නේ:sorry:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අඩෝ අර ලේනි දැන් බඩ වෙලා ඇති නෙහ් බන් :D අම්මටසිරි අරුට සුපිරි පාරක් වදිනවා නේ:sorry:

    මෙච්චර ඉක්මනට? :confused::confused:
    මමනං දන්නැහැ බන් :sorry::sorry:
    අර Randike Mendis ගෙන් අහපන්. ඌනං දන්නවා ඇති :rofl::rofl::rofl:

    ඔව් යකෝ "පටස්" ගාල වැදුන. අරු පුප්පගෙන හිටපු පෙනෙත් බැස්ස :sorry::sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    මෙච්චර ඉක්මනට? :confused::confused:
    මමනං දන්නැහැ බන් :sorry::sorry:
    අර Randike Mendis ගෙන් අහපන්. ඌනං දන්නවා ඇති :rofl::rofl::rofl:

    ඔව් යකෝ "පටස්" ගාල වැදුන. අරු පුප්පගෙන හිටපු පෙනෙත් බැස්ස :sorry::sorry:

    :D ඔව් නෙහ් dial එක ලේන් case ටිකක් දන්නවා කියුව නෙහ්, මන් නම් හිතන්නේ අරු ආයේ පෙනේ පුප්පන එකක් නැහැ :no::lol: