නයිජීරියාවේ උන් කරන දේවල් දැක්කම පිස්සු &#3524

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    නයිජීරියාවේ උන් කරන දේවල් දැක්කම පිස්සු &#3524

    මේ නයිජීරියාවේ පොඩි එවුන් ටිකක් කැඩුන චයිනීස් ෆෝන් එකකින් + පරන ඩෙල් ලැප් එකකින් ශෝට් ෆිල්ම්ස් හදන විදිය. අල් ජසීරා එකේ නිවුස් එක වයිරල් ගිහින් දැන් මෙයාලට ඩොනේශන්ස් හම්බ වෙනවා. අපේ එවුන් යූටියුබ් දාන ඒවත් එක්ක කම්පෙයාර් කරන්න එපා. දුක හිතෙයි.

    PS: දැනට India, Bangladesh, Pakistan වලට පස්සේ Freelancing Crowd එකක් වැඩිපුරම ඉන්නේ නයිජීරියාවේ. උන්ටත් අපේ වගේම තමා ඇඩ්බ්‍රේක්ස්, ඇඩ්සෙන්ස්, පේපැල් කිසිම දෙයක් ලීගලි ගන්න විදියක් නෑ, ඒත් උන්ගේ ෆෝරම් වල උන් කරන දේවල් දැක්කම පිස්සු හැදෙනවා.

    YouTube :


    https://www.youtube.com/channel/UComu3ao5983Wpni7R_JcovQ/videos?fbclid=IwAR1RyYSg2dRweXMH0JDRD5OSLPSh5kg_CMTO72Lreh0dYJ7PmauiEUlC1eM

    Online Entrepreneurs Club™
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    lankawe un owa karata thanak na bn views enneth na pita rataka un melo rahak nathi magulak dammath million ganan views maha huththe ratak meka
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    i saw this few weeks ago and thats creativity ban,
    ape pons la monada karanne lol

    අපේ එවුන් පටන් ගන්නම හිතන්නේ sony alpha 7 camera අරන් mac වල edit කරන්න තමයි.
    ලංකාවේ ඉතින් youtube බලන්න එවුන් දැන් නැතුවත් ඇති. හැම එකාම channel කරන්න පටන් අරන් ඉන්නේ. 3 wheel industry එක වගේ තමයි.
     
    • Like
    Reactions: hichchiputha

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    අපේ එවුන් පටන් ගන්නම හිතන්නේ sony alpha 7 camera අරන් mac වල edit කරන්න තමයි.
    ලංකාවේ ඉතින් youtube බලන්න එවුන් දැන් නැතුවත් ඇති. හැම එකාම channel කරන්න පටන් අරන් ඉන්නේ. 3 wheel industry එක වගේ තමයි.

    :yes::yes::yes:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපිටත් බැරි නෙමේ බං. හිතන විදිය වෙනස් නොකරන ඒකයි ප්‍රශ්ණෙ..
    You must spread some Reputation around before giving it to kavindu84 again.