නයිජීරියාවේ උන් කරන දේවල් දැක්කම පිස්සු හ
මේ නයිජීරියාවේ පොඩි එවුන් ටිකක් කැඩුන චයිනීස් ෆෝන් එකකින් + පරන ඩෙල් ලැප් එකකින් ශෝට් ෆිල්ම්ස් හදන විදිය. අල් ජසීරා එකේ නිවුස් එක වයිරල් ගිහින් දැන් මෙයාලට ඩොනේශන්ස් හම්බ වෙනවා. අපේ එවුන් යූටියුබ් දාන ඒවත් එක්ක කම්පෙයාර් කරන්න එපා. දුක හිතෙයි.
PS: දැනට India, Bangladesh, Pakistan වලට පස්සේ Freelancing Crowd එකක් වැඩිපුරම ඉන්නේ නයිජීරියාවේ. උන්ටත් අපේ වගේම තමා ඇඩ්බ්රේක්ස්, ඇඩ්සෙන්ස්, පේපැල් කිසිම දෙයක් ලීගලි ගන්න විදියක් නෑ, ඒත් උන්ගේ ෆෝරම් වල උන් කරන දේවල් දැක්කම පිස්සු හැදෙනවා.
YouTube :
https://www.youtube.com/channel/UComu3ao5983Wpni7R_JcovQ/videos?fbclid=IwAR1RyYSg2dRweXMH0JDRD5OSLPSh5kg_CMTO72Lreh0dYJ7PmauiEUlC1eM
Online Entrepreneurs Club™