නයිට් ජොබ් එකක් හොයාගන්න උදව්වක්.
මචන්ලා මන් ක්ලාස් කරනවා හවසට.උදේට free.මන් හොයන්නේ රෑට security ජොබ් එකක් වගේ ගම්පහ අවටින්.එතකොට මට ක්ලාස් කරලා රෑට ජොබ් එක කරලා උදේට නිදාගෙන ආයේ හවස ක්ලාස් යන්න පුළුවන්.දන්නා කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්.