නයිට් ජොබ් එකක් හොයාගන්න උදව්වක්.

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    නයිට් ජොබ් එකක් හොයාගන්න උදව්වක්.

    මචන්ලා මන් ක්ලාස් කරනවා හවසට.උදේට free.මන් හොයන්නේ රෑට security ජොබ් එකක් වගේ ගම්පහ අවටින්.එතකොට මට ක්ලාස් කරලා රෑට ජොබ් එක කරලා උදේට නිදාගෙන ආයේ හවස ක්ලාස් යන්න පුළුවන්.දන්නා කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්.:yes::yes::yes::yes::yes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    අම්මට සිරි කිව්වලු. අඩෝ උබව දැක්ක කල් :P:P:P කොහේද මෙච්චර කල් මකබෑවිලා උන්නේ? :growl:

    දිගටම වරෙන්. දැන් මේකෙ ඉන්න උන් මෙලෝ රහක් නෑ :dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අම්මට සිරි කිව්වලු. අඩෝ උබව දැක්ක කල් :P:P:P කොහේද මෙච්චර කල් මකබෑවිලා උන්නේ? :growl:

    දිගටම වරෙන්. දැන් මේකෙ ඉන්න උන් මෙලෝ රහක් නෑ :dull:

    දිගටම එන්න තරම් වේලාවක් නෑ බං.. පවුලක් වුනාම, පොඩි පැංචෙක් ලැබුනාම කොහෙද වේලාවක් තියෙන්නේ, මේකට ලොග් වේලා ඉන්න.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹට කඩ්ඩ පුලුවන්ද? කොලින් සෙන්ටර් එකක වැඩ කරන්න පුලුවන්ද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    15000-25000 අතර මුලිකව හොයන්න පුළුවන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අහ්හ් ...හරියන්නේ නැහැ මචන්....කොළඹ තියෙන්නේ පොට් එක
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැයකට සැරයක් වත් bump කරපන් ....බැරි වෙන එකක් නැහැ හොයාගන්න
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක සිකියුරිටි ඒජන්සි එකක්.
    පොඩ්ඩක් කතා කරලා අහපන් වේකන්සියක් තියනවාද කියලා උබේ තත්වේ කියලා.

    Certis Lanka Security Solutions (Pvt) Ltd.
    Address :No:15, De Fonseka Place, Colombo 04, Sri Lanka.
    Tel : 2 55 99 56
    Fax : 2 55 88 69
    E-Mail : [email protected]
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    මචන්ලා මන් ක්ලාස් කරනවා හවසට.උදේට free.මන් හොයන්නේ රෑට security ජොබ් එකක් වගේ ගම්පහ අවටින්.එතකොට මට ක්ලාස් කරලා රෑට ජොබ් එක කරලා උදේට නිදාගෙන ආයේ හවස ක්ලාස් යන්න පුළුවන්.දන්නා කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්.:yes::yes::yes::yes::yes:

    hondata suck karanna puluwan da ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජොබක් ලැබේවා....

    පොඩ්ඩක් ඔය පැත්තේ තියන sporting star ඒජන්සි වලට කතා කරලා බලන්න. ඒවායේ ජොබ් එක තියෙන්නේ රෑට.
     
    ampara

    Member
    Feb 13, 2013
    306
    22
    0
    උඹට කඩ්ඩ පුලුවන්ද? කොලින් සෙන්ටර් එකක වැඩ කරන්න පුලුවන්ද?

    machan mage malli kenikuta set karala denta puluwan da ? ampara inne
    loku help machan