නයිට් පදවිය එපා

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මේ ලෝකේ අද මෙහෙම තියෙන්නේ බ්‍රිටිෂ් උන්ටයි, ප්‍රන්ෂකාරයෝන්ටයි පින් සිද්ද වෙන්න.

    Whatever people say about great English people, I always knee for their contribution to the modern world.

    ethakota anith un? japannu, german karayo, american karayo, cheennu un mukut karala nadda loketa? :shocked:
     
    Jul 10, 2018
    125
    7
    0
    ethakota anith un? japannu, german karayo, american karayo, cheennu un mukut karala nadda loketa? :shocked:
    කරලා තියනවා. හැබැයි ස්ටාර්ට් එක අරන් දුන්නේ බ්‍රිටිෂ් උන්. එක නැ කියන්න බැ. මේ ලෝකෙට ඒ ස්ටාර්ට් එක අරන් දුන්නු රටවල් අල්පයි. ජර්මනිය, ඉතාලිය, එංගලන්තේ ප්‍රන්ශේ මේ ටික තමා මුළු ලෝකෙටම අද තියන තැනට ගෙනාවේ. එංගලන්තෙන් කැඩුණු කට්ටියගේ රටවල් නේ අද තියෙන්නේ, ඇමෙරිකාව, ඔස්ට්‍රිලියාව්, කැනඩාව, ඔය වගේ. චීනා නොකෙරුවා නෙමෙයි, නමුත් චිනාට කරන්න පොට පාදලා දුන්නේ යුරෝපියන් උන්. නැත්තම් උන් වෙඩි බෙහෙත් වලින් අහස කුරු හදනවා තාම.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    That's being humble..:love:
    The most beautiful quality a man can have

    මොන හම්බල්ද බං.. සෝබනේ..

    මමනං මට ලැබිය යුතු දේ ගන්නවමයි, බොරු කරල නෙමේ, ඇත්තටම.. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන හම්බල්ද බං.. සෝබනේ..

    මමනං මට ලැබිය යුතු දේ ගන්නවමයි, බොරු කරල නෙමේ, ඇත්තටම.. :yes:

    එහෙම බැලුවොත් ඉතින් මිනිස්සු කරන ඕන හොද වැඩක් සොබනේ කියල හිතන්න පුළුවන්...
    එහෙම නෙමෙයි බන්, බලපන් මෙතන කි දෙනක් උන් කරපු දේට ආසද කියල... නිහතමානි මිනිස්සු තමයි මේ ලෝකේ ලස්සන කරන්නේ...
     
    • Like
    Reactions: Rummy678

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එහෙම බැලුවොත් ඉතින් මිනිස්සු කරන ඕන හොද වැඩක් සොබනේ කියල හිතන්න පුළුවන්...
    එහෙම නෙමෙයි බන්, බලපන් මෙතන කි දෙනක් උන් කරපු දේට ආසද කියල... නිහතමානි මිනිස්සු තමයි මේ ලෝකේ ලස්සන කරන්නේ...

    උඹට කොහොමත් පිටරට මිනිහෙක් කළොත් ඒක එළ වැඩක්

    ලංකාවෙ එකෙක් වැඩක් කළොත් බොරු සෝබන :angry:

    මුං දෙන්න ඔය කරන්නෙ තමන්ට ලැබිච්ච ක්‍රෙඩිට් එක ඩබල් කරගන්න එක..

    අනේ මෝඩ හුත්තල දෙන්න. ඕව මිනිස්සුන්ට මතක තියෙන්නෙ ටික කාලයයි. නයිට් පදවිය එහෙමද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට කොහොමත් පිටරට මිනිහෙක් කළොත් ඒක එළ වැඩක්

    ලංකාවෙ එකෙක් වැඩක් කළොත් බොරු සෝබන :angry:

    මුං දෙන්න ඔය කරන්නෙ තමන්ට ලැබිච්ච ක්‍රෙඩිට් එක ඩබල් කරගන්න එක..

    අනේ මෝඩ හුත්තල දෙන්න. ඕව මිනිස්සුන්ට මතක තියෙන්නෙ ටික කාලයයි. නයිට් පදවිය එහෙමද

    උබ හිතන්නේ උබට ඔය හිතිච්ච දේ මේ මිනිස්සු දෙන්නට හිතිල නෑ කියලද?
    අන්න එක නිසා තමයි ඕක ගොඩක් නිහතමානි , ලස්සන දෙයක් වෙලා තියෙන්නේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබ හිතන්නේ උබට ඔය හිතිච්ච දේ මේ මිනිස්සු දෙන්නට හිතිල නෑ කියලද?
    අන්න එක නිසා තමයි ඕක ගොඩක් නිහතමානි , ලස්සන දෙයක් වෙලා තියෙන්නේ..

    ගොඩාාක් ලස්සනාාායි. ගොඩාාක් නිහතමාානියී.. හරියට සුද්දිගෙ සෝස පාට පුක වගේ... :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ගොඩාාක් ලස්සනාාායි. ගොඩාාක් නිහතමාානියී.. හරියට සුද්දිගෙ සෝස පාට පුක වගේ... :lol:

    අපරාදේ උබට රිප්ලයි දාපු මහන්සිය...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අපරාදේ උබට රිප්ලයි දාපු මහන්සිය...

    උඹ මම කියන දේ තේරෙන්නෙ නෑ වගේ හිටියට තේරෙන ඇත්තන්ට තේරෙයි....
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ මම කියන දේ තේරෙන්නෙ නෑ වගේ හිටියට තේරෙන ඇත්තන්ට තේරෙයි....

    ඔව් බන් උබ කියන මහප්‍රාණ දේවල් තේරුම් ගන්න තරම් මම බුද්දිමත් නෑ බන්/// :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔව් බන් උබ කියන මහප්‍රාණ දේවල් තේරුම් ගන්න තරම් මම බුද්දිමත් නෑ බන්/// :sorry:

    දැං ඉතිං එහෙමවත් කියපං :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒකට අපේ අයියල... මයිලක් දීල ජොකෙක් දුන්නවගේ දෙසන්නෙ.ඊට පස්සෙ අර රංජන මේ රංජන ආචාරිය පාරවල් ගහගන්නෙ පෝලිමට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඒකට අපේ අයියල... මයිලක් දීල ජොකෙක් දුන්නවගේ දෙසන්නෙ.ඊට පස්සෙ අර රංජන මේ රංජන ආචාරිය පාරවල් ගහගන්නෙ පෝලිමට

    හා හා ඇති ඇති.. ටිපිකල් සිංහලු :lol: කයිවාරුව නං තියෙනව මහ මෙරකට