නයිට් රයිඩර් කාර් එක 99%ක් ම ඒ විදිහට හදපු සිංහලයෙක් මෙන්න! 😱😱😱

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,900
    3,403
    113
    ඔසී ඉන්න සිංහලුන්ටත් මේ වගේ දෙයක් කරන්න තරම් මානසික කායික විවේකයක් තියෙන පාටයි
    Uta honda financial freedom ekak ati.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    අම්මෝ... ඉස්සර නයිට් රයිඩර් සතියක් හරි බලන්න මග ඇරුනොත් ආයෙ ඒ සතියම මුස්පේන්තුයි. :love: බොනී අක්කයි, ඒප්‍රිල් අක්කවයිත් මතක් වුණා.😌🤗


    931d0bf5ae938b4119d7d508f4fa9719.jpg
    6d902e29831d11a35de443b013834a43.jpg

    I like Bonnie. not like April. August is better.

    uge asawata ewa kala.. oka itin maha deyak nemei.. me kale..

    වෙනත් රටවල් වලත් මේ වගේ ඒවා කරන උන් ඕන තරම් ඉන්නවා අපේ GI වේග වගේ ප්‍රොජෙක්ට් තනියෙම කරපු බුවාලා ඉන්නවා. මේක ඉතිං යක්ක පුතෙක් කරපු දෙයක් නිසා ලංකාවේ මිඩියා වල පෙන්නන ඇති.
    මේකට කමෙන්ට් වැටෙයි
    බුදුසරණයි , ප්‍රව්ඩ් ටු බී අ සිරි ලන්කන් , ලංකාවේ හිටිය නම් බලදරින් ඇහැක් ඇරලා බලන්නේ නෑ වගේ ඒවා.
    ------ Post added on Dec 9, 2024 at 12:34 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මටනම් බෑ බැරි දේවල් පුලුවන් කියල 1000 ටෝක් දෙන්නෙත් නෑ. :lol:
    ඉතින් උබට බැරි නිසා අනිත් මිනිස්සුන්ටත් බැරි වෙන්න ඕනද :rofl:
     
    Last edited:

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    ඉතින් උබට බැරි නිසා අනිත් මිනිස්සුන්ටත් බැරි වෙන්න ඕනද :rofl:
    කරන උන් ටෝක් දිදී ඉන්නෙ නෑ කරලම පෙන්නනව. :lol: