නයිට් ශිෆ්ට් වැඩ

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මට නයිට් ශිෆ්ට් එකේ හිටිය ම නිදි මතයි බන් පස්සේ දවස ම.
    නයිට් ශිෆ්ට් වැඩ කරන උන් කොහොමද resting hours වලින් උපරිම නිදා ගන්නේ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට නයිට් ශිෆ්ට් එකේ හිටිය ම නිදි මතයි බන් පස්සේ දවස ම.
    නයිට් ශිෆ්ට් වැඩ කරන උන් කොහොමද resting hours වලින් උපරිම නිදා ගන්නේ?

    life eke goda yanna welawata piliwelata weda karanna purudu weyan.
    uba day shift eka karala night nida ganne kohomada, anna a widiyata up side down continue karapan. math dan awurudu 7k ehema thamai, two weeks night and two weeks day. kisima awulak nethuwa karagena yanawa
     
    • Like
    Reactions: Ryan08

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මට නයිට් ශිෆ්ට් එකේ හිටිය ම නිදි මතයි බන් පස්සේ දවස ම.
    නයිට් ශිෆ්ට් වැඩ කරන උන් කොහොමද resting hours වලින් උපරිම නිදා ගන්නේ?
    මම night shifts කරනවා පැය 12. 1800-0600 . Off වෙලා කාලා බීලා Wash එකක් දාගත්තම 8 විතර වෙනවා. නින්ද එන්නෙත් නෑ එකපාරටම. 10ට විතර නිදිමත එනවා. ඉඳහිට හදිසියක් ආවොත් ආයෙ Duty කරන්න වෙනවා. නින්ද ගියොත් නම් Alarm එක ට වත් ඇහැරෙන්නෙ නෑ.මොකෙක් හරි ළඟටම ඇවිත් ඇහැරවන්න ඕනා මාව. Resting අඩුයි.
     
    strix7378

    Active member
  • May 19, 2020
    207
    235

    2015 -2017 worked night shifts continuously and messed up the immune system. ahaka yana ledath set wenna gaththa. So be careful.
    Day time sleeping didn't go well with me. @pitiye.appu any comments?
     
    • Like
    Reactions: Yakka putha

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    2015 -2017 worked night shifts continuously and messed up the immune system. ahaka yana ledath set wenna gaththa. So be careful.
    Day time sleeping didn't go well with me. @pitiye.appu any comments?
    හරියට හරි, immunity බහිනව දොඹෙන් යන්න.

    සිංහල බේත් නම් තියෙනවා එව්වට.
     
    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    හරියට හරි, immunity බහිනව දොඹෙන් යන්න.

    සිංහල බේත් නම් තියෙනවා එව්වට.
    Agreed .. Yes changed the job and received සිංහල බේත් afterwards and so far so good.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,706
    113
    සේදවත්ත
    මට නයිට් ශිෆ්ට් එකේ හිටිය ම නිදි මතයි බන් පස්සේ දවස ම.
    නයිට් ශිෆ්ට් වැඩ කරන උන් කොහොමද resting hours වලින් උපරිම නිදා ගන්නේ?
    කාමරේ කලු කඩදාසි ගහල කලුවර කරලා නිදාගනින් .
    මටත් දවල්ට නින්ද යන් නෑ කුඩු ගහලා වගේ ඉන්නෙ එකදිගට ඇද්දම දවස් කීපයක්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මට නයිට් ශිෆ්ට් එකේ හිටිය ම නිදි මතයි බන් පස්සේ දවස ම.
    නයිට් ශිෆ්ට් වැඩ කරන උන් කොහොමද resting hours වලින් උපරිම නිදා ගන්නේ?
    හොඳම තලතෙල් හොයාගන්න , ලංකාවේ හිඳින එක තියෙනවා ගන්න. ඉන්දියන් එව්ව ගන්න එපා.

    අරගෙන දණිහෙන් පහල යට ඉඳල උඩට අර හොඳම තලතෙල් ගාලා, ඕන නම් massage කරන්න පුළුවන් , නමුත් නිදි මරල එන මහන්සියට ඒක කරන්න අමාරුයි, hair dryer එකකින් යට ඉඳල උඩට කකුල් දෙකම රත් කරන්න.

    කල්පනාවෙන් , hair dryer එක on වෙලා තියෙද්දිම නින්ද ගිහින් තියෙයි. 😁