නයිට්_රයිඩර්_ITN_එකේ_යකුනේ...

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උඹල 18+ කියන ඒවා නෙමේනෙ ගෙදර කස්ටිය 18+ කියන්නෙ
    බොලා 18+ කියන ඒව ගෙදර මිනිස්සු දැක්කොත් ටීවී එකේ යනව.. :baffled:

    kissing scene නම් දැන් ඉතින් 12+ වගෙනේ :baffled:

    අනිත් ඒවත් ඉතින් කොටු කොටු දාල යන්නේ :lol: ඒවා යන වෙලාවට අපිනම් දැක්කේ නෑ/වෙන වැඩක් කරනවා වගේ ඉන්නවා, කාගෙවත් මුන බලන්න යන්නේ නෑ :baffled:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    ඒකට සුවප්නා එකේ. ගෙදර ගෑනිට බය පොන්න පිරිමි රැලකුයි, දෙයියොන්ට පූජා තියනමන්ද බුද්දිකයො සෙට් එකකුයි:angry::angry:

    18920710_1184019705071429_1696562379604098584_n.jpg
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කිට් ෆාස්ට් ෆෝවඩ් කරල යනව, කම්පියුටර් වැඩර් බොනී ඇඟිලි දෙකෙන් කීබෝඩ් එකට අනිනව එහෙම නෝට් වුනේ එහෙම බලද්දි :lol:
    :D :rofl: :D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඉතිං ඩවුන්ලෝඩ් කරල බලහල්ලකො ඔච්චර ආස නම්.
    කිට් ෆාස්ට් ෆෝවඩ් කරල යනව, කම්පියුටර් වැඩර් බොනී ඇඟිලි දෙකෙන් කීබෝඩ් එකට අනිනව එහෙම නෝට් වුනේ එහෙම බලද්දි :lol:

    ඇයි Auto Cruise එකේදී ඇතුලේ මිනිස්සු ඉන්නවා පේනවා..

    තව Season 01 Episode 08 (No Big Thing) එකේදී පාලමක Turbo Boost දානවා..හොඳට slow motion පෙන්නනවා වාහනේ උඩින් යනවා..ඒ අස්සෙන් පේනවා වාහනේ උඩින් පන්නන්න දාපු stage එක :P

    මම මේ දවස්වල මේක බලනවා...තාම S01 E11 එකේ ඉන්නේ..ඉස්සරහට තව පෙනෙයි..

    මේ මොනවා උනත් මේ ඉන්දියන් ජරාවල්වලට වඩා නම් දහස් ගුණයක් හොඳයි :love:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147

    :D
     
    ඇයි බන් 180 ට කාර් එක එක පාරට කරකවලා නවත්තනකොට ටැන්කියේ පෙට්‍රෝල් එලියට එනවා.බොනීගේ led තුවක්කුව
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552

    හිතපංකෝ 3d animation නැතුව ඔය ඔක්කොම උං ගොඩ දාලනේ. ඕකේ කාර් බර ගානක් කැඩුනා කියනවා නේද. ආයි යන එක නම් බට්ට. මාත් බලන්න ඕනේ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඇයි බන් 180 ට කාර් එක එක පාරට කරකවලා නවත්තනකොට ටැන්කියේ පෙට්‍රෝල් එලියට එනවා.බොනීගේ led තුවක්කුව

    :rofl: :rofl: :P

    හිතපංකෝ 3d animation නැතුව ඔය ඔක්කොම උං ගොඩ දාලනේ. ඕකේ කාර් බර ගානක් කැඩුනා කියනවා නේද. ආයි යන එක නම් බට්ට. මාත් බලන්න ඕනේ.

    සිරාවටම, ඒ කාලේ හැටියට ලොකු දෙයක් කරලා තියෙනවා..දැන් උනත් බලද්දී කිසිම thrill එකේ අඩුවක්වත් දැනෙන්නේ නැහැ..හරිම ආසාවෙන් බලන්න පුළුවන් :yes:

    https://movies.stackexchange.com/qu...ing-production-of-the-80s-knight-rider-series