නයින්වෙල්ස් එකේ ලඟදි Dr.අජිත් රාජපක්ෂ ගෙන් සිසේරියන්

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,519
    113
    සමහර අයට පස්සෙ කාලෙක සනීප කරන්න බැරි කොන්දෙ අමාරු හැදෙනවා. .... අවදානම් මවක් නොවේ නම් Normal Dilivary හොඳයි කියලා අහල තියෙනවා. ....

    අත්දැකීම් බහුල අයෙකු ගේ උපදෙස් ගන්නවා නම් හොඳයි
     
    • Like
    Reactions: Ryan08

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ප්‍රයිවට් කලේ.සී සෙක්ශන් ඩොක්ටර් වෙලාවට ආවා .කොන්දට ගහන ඉන්ජෙක්ශන් එක ගැහුවා දැනුනෙවත් නෑ කිව්වා. ඒ ඩොක්ටර්ට අදාලව වෙනම සෙට් එකක් ඉන්නවා ඒ ඩොකටර්ම වයිෆ්ගේ නන්ගි කෙනෙක් චැනල් කරලා රාගම හොස්පිටල් එකෙන්ම සී සෙක්ශන් කලා.ඉන්ජෙක්ශන් ගහන එකා පිස්සුවක් කෙලලා කොන්දේ අමාරුව හැදිලා මාර කට්ටක් කෑවා.බබා ගත්තට පස්සෙ බලෙන් ඇවද්දවලා ගන්නෙ ගවර්මන්ට් වල.

    හේමාස් එකේ කලේ මිඩ්වයිෆ් පැය දෙකට ඇවිල්ලා බලනවා.නාවන විදිහ කිරි දෙන විදිහ ඔක්කොම කියල දුන්නා.

    මට නම් වරදක් කියන්න බෑ.තව මාස 7කින් යනවා.ගිහින් ඇවිල්ලා අප්ඩේට් එකක් දෙන්නම්.

    මුලු ගාන දවස් දෙකකට 240යි බෙහෙත් දුන්න් මාස 3කට.
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සමහර අයට පස්සෙ කාලෙක සනීප කරන්න බැරි කොන්දෙ අමාරු හැදෙනවා. .... අවදානම් මවක් නොවේ නම් Normal Dilivary හොඳයි කියලා අහල තියෙනවා. ....

    අත්දැකීම් බහුල අයෙකු ගේ උපදෙස් ගන්නවා නම් හොඳයි

    මේ කතාව සීයට සීයක් හරි. මගේ වයිෆ්ට බබාලා තුන්දෙනාම හම්බ වුනේ C-section වලින්. බබාලා තුන්දෙනාම හම්බවෙද්දී වයිෆ්ට high blood pressure ආවා ඒකයි c -section කරන්න උනේ දැන් වයිෆ්ට නිතරම වගේ කොන්දේ කැක්කුමක්‌ එනවා. අපි ලේසියට හිතුවට පහුකාලීනව ගොඩක් අතුරු ආබාධ එන්න පුළුවන්. ඒ නිසා නොකර බැරි අවස්ථාවක මිසක් කරන්නම නරකයි. ලංකාවේ කොහොමද දන්න නෑ මේහේ නම් බාරකාරයා සයින් කරන්න ඕන ඔපරේෂන් එකට කැමතියි කියලා
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ප්‍රයිවට් කලේ.සී සෙක්ශන් ඩොක්ටර් වෙලාවට ආවා .කොන්දට ගහන ඉන්ජෙක්ශන් එක ගැහුවා දැනුනෙවත් නෑ කිව්වා. ඒ ඩොක්ටර්ට අදාලව වෙනම සෙට් එකක් ඉන්නවා ඒ ඩොකටර්ම වයිෆ්ගේ නන්ගි කෙනෙක් චැනල් කරලා රාගම හොස්පිටල් එකෙන්ම සී සෙක්ශන් කලා.ඉන්ජෙක්ශන් ගහන එකා පිස්සුවක් කෙලලා කොන්දේ අමාරුව හැදිලා මාර කට්ටක් කෑවා.බබා ගත්තට පස්සෙ බලෙන් ඇවද්දවලා ගන්නෙ ගවර්මන්ට් වල.

    හේමාස් එකේ කලේ මිඩ්වයිෆ් පැය දෙකට ඇවිල්ලා බලනවා.නාවන විදිහ කිරි දෙන විදිහ ඔක්කොම කියල දුන්නා.

    මට නම් වරදක් කියන්න බෑ.තව මාස 7කින් යනවා.ගිහින් ඇවිල්ලා අප්ඩේට් එකක් දෙන්නම්.

    මුලු ගාන දවස් දෙකකට 240යි බෙහෙත් දුන්න් මාස 3කට.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,376
    113
    Behind u :p
    Government hospital ekakata puluwan nam yanna,

    Oka insurance claim karaganna puluwan nam Or salli godak tiyanawa nam yanna.

    Monahari complications awoth tamai terenne.