



මාගේ දැඩ් විරෝධය ප්රකාශ කරමි. මේ කිඹුළා පාන් නොවේ.......
සර්ප පාන් ය........
මේ කිඹුලා පාන් වලට ද ලජ්ජාවකි.............!!!!!
කිඹුළා පාන්/බනිස් දුටුවිට කෑමට සිත් වේ; එය දන මන පොබයයි. නමුත් මෙය දුටු විට ඇති වන්නේ ජුගුප්සාවකි; කෑම කෙසේ වෙතත් වමනයට එයි.......!!!!!!!![]()
