ටික වෙලාවක් අරගෙන හොයාගෙන පලයන් කුබි ගුලක් ඇති. උන් ජානාවාස ගහලා වගේ බිත්තර එහමත් තියෙන ඔය ගෙදර ලගම අල්මාරියක් පිටිපස්සේ නැත්නම් දිරපු ලීකොට/දර මඩුවක , ලිප උඩ නැත්නම් ලි දොරක් නම් බාත්රුම් එකේ තියෙන්නේ ඔකේ මුල්ලක
හොදට හොයලා ඔක්කොම කඩලා ලාම්පුතෙල් දාපන්.හොදට ඇස කරපන් කොස්සක් අරගෙන. ඊට පස්සේ නිට්ටාවට හරි.