දෂ්ඨ කෙරුවොත් මුගටිය මැරෙනව නේද..
දෂ්ඨ කරන එකෙනුත් බේරිල නයාව අන්තිමට මරලම දානවනෙ
දෂ්ඨ කරන එකෙනුත් බේරිල නයාව අන්තිමට මරලම දානවනෙ
මේකත් අහලා තියෙනවාඅපේ අත්තම්මා කියනවා ඔය දෙන්න රණ්ඩු වෙනකොට අර මුගටිය එක පාරට දුවලා ගිහින් අයෙමත් එන්නේ බෙහෙත් පැලෑටියක් කාලලු.....![]()
ගිහින් ජොයින්ට් පාරක් ඇදල එනව ඇති බන්අපේ අත්තම්මා කියනවා ඔය දෙන්න රණ්ඩු වෙනකොට අර මුගටිය එක පාරට දුවලා ගිහින් අයෙමත් එන්නේ බෙහෙත් පැලෑටියක් කාලලු.....![]()
ආච්චිලා ඔය වගේ ගොං කතා කියද්දී අහන් ඉන්න ආසයි බන්. අපේ ආච්චි කියනවා මට ඉස්සර ලොකු වෙලා සිගරට් බිව්වට කමක් නෑ හැබැයි බීඩි බොන්න එපා කියල. සිගරට් සුවඳයි කියල කියන්නේ ආච්චි. අම්මට ඕක ඇහිලා ආච්චිට බැන්නා පලු යන්න.අපේ අත්තම්මා කියනවා ඔය දෙන්න රණ්ඩු වෙනකොට අර මුගටිය එක පාරට දුවලා ගිහින් අයෙමත් එන්නේ බෙහෙත් පැලෑටියක් කාලලු.....![]()
නයා ගහන හැම පාරකම විෂ නැහැ. විෂ පිට කරන පහරවල් මුලදිම ගහනවා. මුගටියා ඒවා මග හරිනවා. පොලවට වදින්නේ. නයා කට තුවාල කර ගන්නවා. මුගටියා කරන්නේ නයාව මහන්සි කරන එක. කැලෑව ඇතුලට දුවන්නෙ කොල කන්න නෙවෙයි. සටන අතර ඇතුලට දුවලා ආයෙ තව තැනකින් මතු වෙනවා. ඒක රැවටීමක්. නයා හිතන්නේ තව එකෙක් මේකෙන් මට ගැලවීමක් නැහැ කියලා. හෙම්බත් උනාම මුගටියා බෙල්ලෙන්ම අල්ලනවා. මොනවා උනත් ඒ දෙන්නගේ ෆයිට් එකක් බලද්දි නයා ගැන දුක හිතෙනවා.
එහෙමම කියන්න එපා..සමහර දේවල් අපිට හිතාගන්නවත් බැරි දේවල්..ඒ කියන දේවල් ඇත්ත වෙලා තියෙනවා ගොඩක්..ඒ මිනිස්සුන්ගේ අත්දැකීම් ගොඩ කොච්චර වටිනවද.ඒවා මිල කරන්න බැහැ ඒ මිනිස්සු පොතක් ලිව්වේ නැත්නම් ඒවා අපි දන්නෙත් නැහැ ඒ කියන දේවල් අහගෙනවත් හිටියේ නැත්නම්...හිතපන් අවුරුදු 80-90ක් ජීවත් උන කෙනෙක් ලබන අත්දැකීම්..මම නම් මාරම ආසයි සීයලා ආච්චිලා කියන ඒවා අහන් ඉන්න..අපි මොක්කුද කියලා හිතෙනවා ඒවා අහනකොට.අපේ ජීවිතේටත් සෑහෙන්න දේවල් ඉගෙනගන්න පුළුවන්.උබට ඕක හරියටම දැනගන්න පුළුවන් පරණ ෆිල්ම් එකකුයි අද කාලේ ෆිල්ම් එකකුයි බලපන්..අහසට පොලව වගේ..ඒ කාලේ තිබ්බ අවම තාක්ෂණයෙන් උපරිම වැඩක් කරගත්ත මිනිස්සු ඉදලා තියෙන්නේ..ඒ මිනිස්සුන්ගේ කැපවීම හිතාගන්නවත් බැහැ..දැන් කාලේ උන් බලපන්..නළු නිලියෝ දැක්කහමත් වමනෙට එනවා..කිසිම දක්ෂකමක් නැහැ.සුද විතරයි.ආච්චිලා ඔය වගේ ගොං කතා කියද්දී අහන් ඉන්න ආසයි බන්. අපේ ආච්චි කියනවා මට ඉස්සර ලොකු වෙලා සිගරට් බිව්වට කමක් නෑ හැබැයි බීඩි බොන්න එපා කියල. සිගරට් සුවඳයි කියල කියන්නේ ආච්චි. අම්මට ඕක ඇහිලා ආච්චිට බැන්නා පලු යන්න.![]()