ඇයි හතක් එයිද? නැත්තම් හැපින්න එයිද? නැත්තම් මේ ආවෙ මැරිච්ච ආච්චිද? අපොයි උබ නිගමනය කල එක කියහන්කො..yako ubata pissuda eka athakata saththu marana eka pawu..... itath wada meka bayanaka deyak nay maranna hoda na
රත්තරං;15143097 said:උබ නයාව පුච්චපු තැන දල වැටිලද දන්නේ නෑ. අපේ පැත්තේ පොරක් පොලගෙක් පුච්චලා අව් රුදු ගානකට පස්සේ එතන තිබිලා මොකක්ද කකුලේ ඇනිලා හිගාක් අමාරු උනා. පස්සේ සිංහල වෙද්දු කිව්වේ පොලොන් විස කියලා. පරිස්සමින්

ජොක්, උබට ජොක් හම්බවෙයි දල පැගුනොත්.. අවුරුදු ගානක් නම් මම දන්නෙ නැ, ඒත් දලවල විශ තියනවා සර්පයා මලත්, මම දන්න ගොවි මහත්මයෙක් පොල් වලවල් කපනකොට කලින් වලලපු සර්පයෙක්ගෙ දල අතේ ඇනිලා අත වන වුනා..eka nam maara joke eka![]()
ඉතින් වස්තුවෙ මමත් උගෙ පැත්තෙ තමයි.. ඒත් මූ මේ ත්රේඩ් එක දැම්මෙ ඉල්ලගෙන නා ගන්නනෙ..තොපිලා දැං මේ මුට බනින එක නවත්තන්නෙ නැද්ද??? මම නම් මුගෙ පැත්තෙ!
ඇයි යකො පොඩ්ඩක් හිතපං උබලා ගාවට නගෙක් ආවොත් බලං ඉන්නවද? අනේ මු පව් ඔන්න ඔහේ හිටපුවාවේ කියලා?? යකො? ලඟ තියන එවා එවා වලින් නගාට කෙලින්නෙ නැද්ද?? ඇ හු**??? හිතපිය එක ගැන නිකං මේත ආගම් අල්ලගෙන හු*** නෙ නැතුව මේතන මේ කෑ ගහන ප** ගෙ අහවල් එකම නායා කාපිය!!
පවු...නයෙක් වෙන්න පුලුවන්... ඒ වුනාට ඌට නොකරපු වැරැද්දකට ජීවිතෙන් වන්දි ගෙවන්න වුනා. ඒ සතාටත් මරණ භය දැනෙන්නැති. උගේ ඔලුවට එක පිට එක පොලු පාරවල්, සෙරෙප්පු පාරවල් ව්දිනකොට උට කොච්චර රිදෙන්න ඇද්ද? කොහොමද මිනිස්සු බේරගන්න කියල මිනිහෙක්ගෙයි සතෙක්ගෙයි ජීවිත වල වටිනාකම සංසන්දනය කරන්නේ? මරණ එක කිසිම විදිහකට සාධාරණය කරන්න බැහැ. කලබල වෙන්නැතිව ඒ සතාව අල්ලලා කැලේකට නිදහස් කරන්න තිබුනා. පවු. කාගේ වුනත් නැතිවුනේ ජීවිතයක්. මේ වගේ පවක් ආයි කරන්න එපා මචන්. උඹට කවදාහරි අනිවාර්යයෙන්ම ඒකට වන්දි ගෙවන්න වෙනව. වෙච්ච දේ වෙලා ඉවරයි. මීට පස්සෙවත් එහෙම වඩ කරන්න එප. කලත් එක රට වටෙට කියන්න යන්න එප. චාටර්
යකො එක උගෙන් අහපං ඒ උනාට තොපිලට එක බලන්න දාලා තියෙන්නෙ එහෙම එකෙ වෙන වෙන හුයන්න වල් ඇදින්න ඔන ණැනේගමයා;15143142 said:^^^naya marala meke photos dapau eka thamai weradi.mokada oka weera kamak nemei ne.saththu marala uge 4tos demmama paw kiyanne nethuwa pin kiyannada






උබ තමා හුයන්නො මේතන හු***නෙ??? මොන බම්බුවක්ද තො කරන්නෙ ? නවත්තපිය මේක බම්ප් නොකර ඉදපිනසාතන්;15143144 said:ඉතින් වස්තුවෙ මමත් උගෙ පැත්තෙ තමයි.. ඒත් මූ මේ ත්රේඩ් එක දැම්මෙ ඉල්ලගෙන නා ගන්නනෙ..



යකො එක උගෙන් අහපං ඒ උනාට තොපිලට එක බලන්න දාලා තියෙන්නෙ එහෙම එකෙ වෙන වෙන හුයන්න වල් ඇදින්න ඔන ණැනේ![]()


උබ තමා හුයන්නො මේතන හු***නෙ??? මොන බම්බුවක්ද තො කරන්නෙ ? නවත්තපිය මේක බම්ප් නොකර ඉදපින![]()
කතා කරපන් කොලුවො.. ආයේ ඉතින් අපිත් කොලඹ කොල්ලො තමා හරියේ..ගමයා;15143203 said:
marapu sarpayo balanna api sarapayo kana Korean karayo kiyala hithuwada .![]()

