නයෙක් ආවො... මේ දැං!!!

Status
Not open for further replies.
Jun 8, 2013
297
22
0
yako ubata pissuda eka athakata saththu marana eka pawu..... itath wada meka bayanaka deyak nay maranna hoda na
ඇයි හතක් එයිද? නැත්තම් හැපින්න එයිද? නැත්තම් මේ ආවෙ මැරිච්ච ආච්චිද? අපොයි උබ නිගමනය කල එක කියහන්කො..
 
signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    බලපන් අද රෑට ඔය නයා හීනෙන් උඹ ලගට එන්නෙ නැද්ද කියලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ නයාව පුච්චපු තැන දල වැටිලද දන්නේ නෑ. අපේ පැත්තේ පොරක් පොලගෙක් පුච්චලා අව් රුදු ගානකට පස්සේ එතන තිබිලා මොකක්ද කකුලේ ඇනිලා හිගාක් අමාරු උනා. පස්සේ සිංහල වෙද්දු කිව්වේ පොලොන් විස කියලා. පරිස්සමින්
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත්තරං;15143097 said:
    උබ නයාව පුච්චපු තැන දල වැටිලද දන්නේ නෑ. අපේ පැත්තේ පොරක් පොලගෙක් පුච්චලා අව් රුදු ගානකට පස්සේ එතන තිබිලා මොකක්ද කකුලේ ඇනිලා හිගාක් අමාරු උනා. පස්සේ සිංහල වෙද්දු කිව්වේ පොලොන් විස කියලා. පරිස්සමින්

    eka nam maara joke eka :lol:
     
    Jun 8, 2013
    297
    22
    0
    eka nam maara joke eka :lol:
    ජොක්, උබට ජොක් හම්බවෙයි දල පැගුනොත්.. අවුරුදු ගානක් නම් මම දන්නෙ නැ, ඒත් දලවල විශ තියනවා සර්පයා මලත්, මම දන්න ගොවි මහත්මයෙක් පොල් වලවල් කපනකොට කලින් වලලපු සර්පයෙක්ගෙ දල අතේ ඇනිලා අත වන වුනා..
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    තොපිලා දැං මේ මුට බනින එක නවත්තන්නෙ නැද්ද??? මම නම් මුගෙ පැත්තෙ!
    ඇයි යකො පොඩ්ඩක් හිතපං උබලා ගාවට නගෙක් ආවොත් බලං ඉන්නවද? අනේ මු පව් ඔන්න ඔහේ හිටපුවාවේ කියලා?? යකො? ලඟ තියන එවා එවා වලින් නගාට කෙලින්නෙ නැද්ද?? ඇ හු**??? හිතපිය එක ගැන නිකං මේත ආගම් අල්ලගෙන හු*** නෙ නැතුව මේතන මේ කෑ ගහන ප** ගෙ අහවල් එකම නායා කාපිය!!
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ^^^naya marala meke photos dapau eka thamai weradi.mokada oka weera kamak nemei ne :rofl:.saththu marala uge 4tos demmama paw kiyanne nethuwa pin kiyannada :angry::angry:
     
    ඉතින් වස්තුවෙ මමත් උගෙ පැත්තෙ තමයි.. ඒත් මූ මේ ත්‍රේඩ් එක දැම්මෙ ඉල්ලගෙන නා ගන්නනෙ..
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,002
    9,323
    113
    Microsoft
    පවු...නයෙක් වෙන්න පුලුවන්... ඒ වුනාට ඌට නොකරපු වැරැද්දකට ජීවිතෙන් වන්දි ගෙවන්න වුනා. ඒ සතාටත් මරණ භය දැනෙන්නැති. උගේ ඔලුවට එක පිට එක පොලු පාරවල්, සෙරෙප්පු පාරවල් ව්දිනකොට උට කොච්චර රිදෙන්න ඇද්ද? කොහොමද මිනිස්සු බේරගන්න කියල මිනිහෙක්ගෙයි සතෙක්ගෙයි ජීවිත වල වටිනාකම සංසන්දනය කරන්නේ? මරණ එක කිසිම විදිහකට සාධාරණය කරන්න බැහැ. කලබල වෙන්නැතිව ඒ සතාව අල්ලලා කැලේකට නිදහස් කරන්න තිබුනා. පවු. කාගේ වුනත් නැතිවුනේ ජීවිතයක්. මේ වගේ පවක් ආයි කරන්න එපා මචන්. උඹට කවදාහරි අනිවාර්යයෙන්ම ඒකට වන්දි ගෙවන්න වෙනව. වෙච්ච දේ වෙලා ඉවරයි. මීට පස්සෙවත් එහෙම වඩ කරන්න එප. කලත් එක රට වටෙට කියන්න යන්න එප. චාටර්
    11.gif
    11.gif
    11.gif
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    ගමයා;15143142 said:
    ^^^naya marala meke photos dapau eka thamai weradi.mokada oka weera kamak nemei ne :rofl:.saththu marala uge 4tos demmama paw kiyanne nethuwa pin kiyannada :angry::angry:
    යකො එක උගෙන් අහපං ඒ උනාට තොපිලට එක බලන්න දාලා තියෙන්නෙ එහෙම එකෙ වෙන වෙන හුයන්න වල් ඇදින්න ඔන ණැනේ:angry::angry::angry::angry::angry::angry:
     
    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    සාතන්;15143144 said:
    ඉතින් වස්තුවෙ මමත් උගෙ පැත්තෙ තමයි.. ඒත් මූ මේ ත්‍රේඩ් එක දැම්මෙ ඉල්ලගෙන නා ගන්නනෙ..
    උබ තමා හුයන්නො මේතන හු***නෙ??? මොන බම්බුවක්ද තො කරන්නෙ ? නවත්තපිය මේක බම්ප් නොකර ඉදපින :angry::angry::angry:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    යකො එක උගෙන් අහපං ඒ උනාට තොපිලට එක බලන්න දාලා තියෙන්නෙ එහෙම එකෙ වෙන වෙන හුයන්න වල් ඇදින්න ඔන ණැනේ:angry::angry::angry::angry::angry::angry:

    marapu sarpayo balanna api sarapayo kana Korean karayo kiyala hithuwada
    .:angry::angry:
     
    Jun 8, 2013
    297
    22
    0
    උබ තමා හුයන්නො මේතන හු***නෙ??? මොන බම්බුවක්ද තො කරන්නෙ ? නවත්තපිය මේක බම්ප් නොකර ඉදපින :angry::angry::angry:

    ඔයා ඇඩ්මින්ද? නිකන් වැඩක් බලාගෙන පලයන්ඩො.. මම බම්ප් දාන්නෙ මට ඔනා එවල.. ත්‍රේඩ් දැම්මානම් දැන් විදගන්න ඔනා.. උබටත් ඔනා පොලගෙක් මරලා දාපන්.. මම දෙන්නම් ඇට්ටි හැලෙන්න කොමෙන්ට් ටික..
     
    Jun 8, 2013
    297
    22
    0
    ගමයා;15143203 said:

    marapu sarpayo balanna api sarapayo kana Korean karayo kiyala hithuwada
    .:angry::angry:
    කතා කරපන් කොලුවො.. ආයේ ඉතින් අපිත් කොලඹ කොල්ලො තමා හරියේ.. :angry::angry:
     
    Status
    Not open for further replies.