නය අවුලක්.උදාව්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නය අවුලක්.උදාව්

    ඇතුලට ඇවිත් බම්ප් එකකින් වත් සප් එකක් දීපල්ලා
    :yes::yes::yes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා අපේ ගෙට පිටිපස්සෙන් එකම ඉඩමෙ ගෙවල් දෙකක් හදලා තියනවා,:yes:ඒත් යන්න එන්න පාරක් නෑ ඒකට,:no:ගන්න වෙන්නෙ අපිටම තමයි,:dull:අපෙන් පාර ඉල්ලලා දුන්නෙ නැති නිසා නයි වෛරෙන් ඉන්නෙ උන්,:growl:කතාවක් නෑ:rofl:,දැන් ඒ ගෙවල් දෙක විකුණනවා කියලා තියෙන්නෙ,ලක්ෂ 40කට:rolleyes:,මට ඔක ගන්න හිතිලා තියෙන්නෙ,මේකයි අනිත් සීන් එක,මේ වෙලාවේ අතේ සතේ නෑ,:nerd:ජොබ් එකක් විදිහට මේ ටිකේ කරන්නෙ ප්‍රයිවට් වැඩ වගයක්,මාසෙකට 40ක් වගේ තමයි සෙට් වෙන්නෙ අතට:oo:,අර ගෙවල් දෙක ගන්නවා නම් බැංකු ලෝන් එකක් ගන්න මට පුළුවන්ද?:oo:මොනවද ඔනා වෙන්නෙ?:nerd:සැලරි පෙන්නන්න විදිහක් නැති නිසා කේස් යයිද?වාහන වලට ලීස් කරනවා වගේ ඒ ගෙවල් දෙකේම ඉඩමෙ ඔප්පුවෙන් කරන්න පුළුවන්ද?:eek:මම මොකුත්ම බැංකු ලෝන් ගැන දන්නෙ නැති නිසා උඹලගෙන් උදව් ඉල්ලන්නෙ,දන්න කෙනෙක් කියපල්ල,:sorry:බම්ප් එකක් දාපල්ලා දන්න කෙනෙක් දකිනකල්,බොහොම ස්තූතියි උඹලට
    11.gif
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    salary pennada widiyak nathi nam puluwan weida kiyla sure na ban.

    idame oppuwa ubata hambenda uba eka ganda epai. nathuwa un nikan deida ubata unge idam wala oppu?
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    salary pennada widiyak nathi nam puluwan weida kiyla sure na ban.

    idame oppuwa ubata hambenda uba eka ganda epai. nathuwa un nikan deida ubata unge idam wala oppu?
    මේ වෙලාවට තමයි හිතෙන්නෙ ගාමන්ට් යන්න බන්:rofl:.ලක්ෂ 40ක් ගෙදර ඉඩම තියලා නයට ගත්තත් පොලී ගෙවන්න ගියාම ඉඩමත් නැතිවෙනවා,:sorry:වෙන අදහසක් නැද්ද?ගන්නම ඔනා බන්,පිට ගියොත් අපරාදේ,:rolleyes:ඒත් දන්න එකෙක් නම් එන්නෙ නෑ ගන්න,පාරක් නැති නිසා:dull:
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    permanent job ekak hoyaganin... tika kalayak wada karapan... oya parawal nati gewal minissu ganne na ban... ita passe loan ekakata apply karapan oya gewal deka ganna kiyala.. ethakota ganna puluwan...
     
    • Like
    Reactions: Edition

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිට මනුස්සයෙක් ගන්න එකක් නෑ පාරක් නැතුව. ඕක විකිනෙන්නේ නැතිවුනාම ඔය ගාන නිකන්ම අඩුවෙයි :yes: එතකන් හෙමිට ගානක් එකතුකරගන්නයි තියෙන්නේ.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    bump තමයි බං.
    හැබැයි උන්ට ඒව විකුනන්න වෙන්නෙ නෑ
    මොකද උන්ට පාරක් නැති නිසා.
    අනිව ඔප්පුවෙ පාරක් තියෙන්නම ඕන ඕක උන්ට බැංකුවකටවත් තියන්න.
    ඒකත් බෑනෙ පාරක් නැතුව.
    බය නැතුව ඉදපං.
    උබ එතකම් මාසෙ අතට එන සල්ලි ටික අනිව බැංකුවකට දාල උබේ එකවුන්ට් එක හැම මාසෙම අප්ඩේට් කරපං
    එතකොට උබට ලෝන් එකක් ඒ බැංකුවෙන්ම ගන්න පුලුවන් මාස හයක් විතර ඇතුලෙ කිසිම සැලරි වාර්තාවක්
    දෙන්නෙ නැතුව.
    ඕක උබටම ගන්න පුලුවන්.
    මමත් ඔය විදියටම කරා බං.
    මටත් බැංකුවට පෙන්නන්න කිසිම වැටුප් වාර්තාවක් තිබ්බෙ නෑ
    මම හැමදාම මගේ අතට වැඩ වලින් එන සල්ලි බැංකුවට දැම්ම.
    මට වියදම් කරන්න ඕන උනාම අවුලක් නැතුවම මම කාර්ඩ් එකෙන් සල්ලිත් ගත්ත.
    ඒත් ස්තිරවම බැංකුවට සල්ලි ගිය නිසා හැම මාසෙම
    බංකුවෙන් මට ලෝන් එක දුන්න බං.
    මම නම් අවුරුද්දක් විතර ගිහින් තමයි ලෝන් එක ඉල්ලුවෙ.
    උබත් ට්‍රයි කරපං ඒකට.
    සල්ලි බැංකුවට දාල බැංකුවත් එක්ක ගණුදෙනු කරපං.
    බැංකුවෙන් ඒකට දෙන ගැරන්ටිය සැලරි වාර්තාවකට වැඩිය වටිනව බං.
    :yes:
     
    • Like
    Reactions: Edition

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    පිට මනුස්සයෙක් ගන්න එකක් නෑ පාරක් නැතුව. ඕක විකිනෙන්නේ නැතිවුනාම ඔය ගාන නිකන්ම අඩුවෙයි :yes: එතකන් හෙමිට ගානක් එකතුකරගන්නයි තියෙන්නේ.

    එකෙන්ම.
    :yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පාරක් දීපන් බන් එ මිනිසුන්ට කැරි වැඩ නොකර. අනික ඔය වගෙ ගෙවල් ගත්තත් උබලට හරියන් නෑ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    නයි වයිර නම් කොහොමද බන් ඉඩම ගන්න උබ බයර් කෙනෙක් විදිහට වත් යන්නේ. යද්දීම මුගරකින් පහර දීල එළවලා දායි නේ ?:confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පාරවල් නැතුව ගෙවල් හැදුවම අපිටමයි බන් වදේ. .
    අපේ ගෙවල් එහපැත්තේ එවුනුත් ඔහොම ගෙවල් හදලා අපේ ඉඩමෙන් පාරක් දුන්නා. .

    ඔය ඉඩම ගන්නවනම් ක්‍රම දෙකක් කරන්න පුලුවන්. .
    1. ඔයා ඉන්න ඉඩම බැන්කුවේ තියලා ලෝන් එකක් දාලා ඒ ඉඩම ගන්න පුලුවන්. .
    2. ඒ ඉඩම බැන්කුවෙ තියනවනම් ඒකට පාරක් දෙන්නම වෙනවා. . නිකන් ප්ලෑනෙන් පෙන්නලා බෑ පාරාක් ඇදලා ඒකට ඔප්පුවක් ලියන්න වෙනවා. . ඒ නිස 1 විදියට කරන්න. .

    ඉඩමක් බැන්කුවේ තියන්න කලින් වැඩ ගොඩක් කරන්න තියෙනවා. . ඒ විස්තර මේ ත්‍රේඩ් එකේ තියෙනවා. .
    Loan එකක් දාල ඉඩමක් ගන්න

    මාසික ආදායමක් කොහොමත් පෙන්නන්න වෙයි. . ඉඩමේ තක්සේරු වටිනාකමින් 70% වගේ තමයි ගන්න පුලුවන්. .
    ලක්ශ 40ක් අවුරුදු 5කට ගන්නවනම් මාසික ආදායම ලක්ශ 1.5ක් වත් පෙන්නන්න වෙයි. .
    මාසෙක වාරිකය 95000ක් වගේ වෙයි. .
     
    එතකොට ඉඩමෙන් ඒ යන කොටස අය කර ගන්නේ නැද්ද මචෝ ?? පර්චස් 2ක් ගියොත් පාරට උන් ගෙවන්නේ නැද්ද ?
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පිට මනුස්සයෙක් ගන්න එකක් නෑ පාරක් නැතුව. ඕක විකිනෙන්නේ නැතිවුනාම ඔය ගාන නිකන්ම අඩුවෙයි :yes: එතකන් හෙමිට ගානක් එකතුකරගන්නයි තියෙන්නේ.

    uba kiyapan idamen kallak dennam parata laksha 30k denda kiyapan

    B U M P

    permanent job ekak hoyaganin... tika kalayak wada karapan... oya parawal nati gewal minissu ganne na ban... ita passe loan ekakata apply karapan oya gewal deka ganna kiyala.. ethakota ganna puluwan...

    uba board ekak gahapan road for sale 3m kiyala :P

    bump තමයි බං.
    හැබැයි උන්ට ඒව විකුනන්න වෙන්නෙ නෑ
    මොකද උන්ට පාරක් නැති නිසා.
    අනිව ඔප්පුවෙ පාරක් තියෙන්නම ඕන ඕක උන්ට බැංකුවකටවත් තියන්න.
    ඒකත් බෑනෙ පාරක් නැතුව.
    බය නැතුව ඉදපං.
    උබ එතකම් මාසෙ අතට එන සල්ලි ටික අනිව බැංකුවකට දාල උබේ එකවුන්ට් එක හැම මාසෙම අප්ඩේට් කරපං
    එතකොට උබට ලෝන් එකක් ඒ බැංකුවෙන්ම ගන්න පුලුවන් මාස හයක් විතර ඇතුලෙ කිසිම සැලරි වාර්තාවක්
    දෙන්නෙ නැතුව.
    ඕක උබටම ගන්න පුලුවන්.
    මමත් ඔය විදියටම කරා බං.
    මටත් බැංකුවට පෙන්නන්න කිසිම වැටුප් වාර්තාවක් තිබ්බෙ නෑ
    මම හැමදාම මගේ අතට වැඩ වලින් එන සල්ලි බැංකුවට දැම්ම.
    මට වියදම් කරන්න ඕන උනාම අවුලක් නැතුවම මම කාර්ඩ් එකෙන් සල්ලිත් ගත්ත.
    ඒත් ස්තිරවම බැංකුවට සල්ලි ගිය නිසා හැම මාසෙම
    බංකුවෙන් මට ලෝන් එක දුන්න බං.
    මම නම් අවුරුද්දක් විතර ගිහින් තමයි ලෝන් එක ඉල්ලුවෙ.
    උබත් ට්‍රයි කරපං ඒකට.
    සල්ලි බැංකුවට දාල බැංකුවත් එක්ක ගණුදෙනු කරපං.
    බැංකුවෙන් ඒකට දෙන ගැරන්ටිය සැලරි වාර්තාවකට වැඩිය වටිනව බං.
    :yes:

    එකෙන්ම.
    :yes:

    Machan Gramasewaka Magin Ubata Oya ida kadan walin adayamak labenawa kiyala hada ganta balapan. man dan na hariyatama.

    පාරක් දීපන් බන් එ මිනිසුන්ට කැරි වැඩ නොකර. අනික ඔය වගෙ ගෙවල් ගත්තත් උබලට හරියන් නෑ

    නයි වයිර නම් කොහොමද බන් ඉඩම ගන්න උබ බයර් කෙනෙක් විදිහට වත් යන්නේ. යද්දීම මුගරකින් පහර දීල එළවලා දායි නේ ?:confused:

    පාරවල් නැතුව ගෙවල් හැදුවම අපිටමයි බන් වදේ. .
    අපේ ගෙවල් එහපැත්තේ එවුනුත් ඔහොම ගෙවල් හදලා අපේ ඉඩමෙන් පාරක් දුන්නා. .

    ඔය ඉඩම ගන්නවනම් ක්‍රම දෙකක් කරන්න පුලුවන්. .
    1. ඔයා ඉන්න ඉඩම බැන්කුවේ තියලා ලෝන් එකක් දාලා ඒ ඉඩම ගන්න පුලුවන්. .
    2. ඒ ඉඩම බැන්කුවෙ තියනවනම් ඒකට පාරක් දෙන්නම වෙනවා. . නිකන් ප්ලෑනෙන් පෙන්නලා බෑ පාරාක් ඇදලා ඒකට ඔප්පුවක් ලියන්න වෙනවා. . ඒ නිස 1 විදියට කරන්න. .

    ඉඩමක් බැන්කුවේ තියන්න කලින් වැඩ ගොඩක් කරන්න තියෙනවා. . ඒ විස්තර මේ ත්‍රේඩ් එකේ තියෙනවා. .
    Loan එකක් දාල ඉඩමක් ගන්න

    මාසික ආදායමක් කොහොමත් පෙන්නන්න වෙයි. . ඉඩමේ තක්සේරු වටිනාකමින් 70% වගේ තමයි ගන්න පුලුවන්. .
    ලක්ශ 40ක් අවුරුදු 5කට ගන්නවනම් මාසික ආදායම ලක්ශ 1.5ක් වත් පෙන්නන්න වෙයි. .
    මාසෙක වාරිකය 95000ක් වගේ වෙයි. .
    අඩේ උඹලා සේරටම බොහොම ස්තූතියි මචන්ලා,හුඟක් දේවල් දැනගත්තා,හදිස්සියට ගන්න හිතුවට ප්ලෑන් එකක් හදලා කරන්න ඔනා වැඩක්.ගේමක් ගහගන්න පුළුවන් උනොත් අනිවා කියන්නම්,ආයෙත් හුඟක් ස්තූතියි උඹලා සේරටම
    11.gif
     
    • Like
    Reactions: XibitZ

    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    bump තමයි බං.
    හැබැයි උන්ට ඒව විකුනන්න වෙන්නෙ නෑ
    මොකද උන්ට පාරක් නැති නිසා.
    අනිව ඔප්පුවෙ පාරක් තියෙන්නම ඕන ඕක උන්ට බැංකුවකටවත් තියන්න.
    ඒකත් බෑනෙ පාරක් නැතුව.
    බය නැතුව ඉදපං.
    උබ එතකම් මාසෙ අතට එන සල්ලි ටික අනිව බැංකුවකට දාල උබේ එකවුන්ට් එක හැම මාසෙම අප්ඩේට් කරපං
    එතකොට උබට ලෝන් එකක් ඒ බැංකුවෙන්ම ගන්න පුලුවන් මාස හයක් විතර ඇතුලෙ කිසිම සැලරි වාර්තාවක්
    දෙන්නෙ නැතුව.
    ඕක උබටම ගන්න පුලුවන්.
    මමත් ඔය විදියටම කරා බං.
    මටත් බැංකුවට පෙන්නන්න කිසිම වැටුප් වාර්තාවක් තිබ්බෙ නෑ
    මම හැමදාම මගේ අතට වැඩ වලින් එන සල්ලි බැංකුවට දැම්ම.
    මට වියදම් කරන්න ඕන උනාම අවුලක් නැතුවම මම කාර්ඩ් එකෙන් සල්ලිත් ගත්ත.
    ඒත් ස්තිරවම බැංකුවට සල්ලි ගිය නිසා හැම මාසෙම
    බංකුවෙන් මට ලෝන් එක දුන්න බං.
    මම නම් අවුරුද්දක් විතර ගිහින් තමයි ලෝන් එක ඉල්ලුවෙ.
    උබත් ට්‍රයි කරපං ඒකට.
    සල්ලි බැංකුවට දාල බැංකුවත් එක්ක ගණුදෙනු කරපං.
    බැංකුවෙන් ඒකට දෙන ගැරන්ටිය සැලරි වාර්තාවකට වැඩිය වටිනව බං.
    :yes:

    mokakda ban a bank eka :rofl: