නය අවුලක්.උදාව්
ඇතුලට ඇවිත් බම්ප් එකකින් වත් සප් එකක් දීපල්ලා

.
.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා අපේ ගෙට පිටිපස්සෙන් එකම ඉඩමෙ ගෙවල් දෙකක් හදලා තියනවා,
ඒත් යන්න එන්න පාරක් නෑ ඒකට,
ගන්න වෙන්නෙ අපිටම තමයි,
අපෙන් පාර ඉල්ලලා දුන්නෙ නැති නිසා නයි වෛරෙන් ඉන්නෙ උන්,
කතාවක් නෑ
,දැන් ඒ ගෙවල් දෙක විකුණනවා කියලා තියෙන්නෙ,ලක්ෂ 40කට
,මට ඔක ගන්න හිතිලා තියෙන්නෙ,මේකයි අනිත් සීන් එක,මේ වෙලාවේ අතේ සතේ නෑ,
ජොබ් එකක් විදිහට මේ ටිකේ කරන්නෙ ප්රයිවට් වැඩ වගයක්,මාසෙකට 40ක් වගේ තමයි සෙට් වෙන්නෙ අතට
,අර ගෙවල් දෙක ගන්නවා නම් බැංකු ලෝන් එකක් ගන්න මට පුළුවන්ද?
මොනවද ඔනා වෙන්නෙ?
සැලරි පෙන්නන්න විදිහක් නැති නිසා කේස් යයිද?වාහන වලට ලීස් කරනවා වගේ ඒ ගෙවල් දෙකේම ඉඩමෙ ඔප්පුවෙන් කරන්න පුළුවන්ද?
මම මොකුත්ම බැංකු ලෝන් ගැන දන්නෙ නැති නිසා උඹලගෙන් උදව් ඉල්ලන්නෙ,දන්න කෙනෙක් කියපල්ල,
බම්ප් එකක් දාපල්ලා දන්න කෙනෙක් දකිනකල්,බොහොම ස්තූතියි උඹලට