මූ කුණු ඉම්පෝට් කරලා ජල්තර කරලා සල්ලි හොයලා මිනිස්සුන්ට කියනවා positive හිතන්න කියලා, උගේ හොර වැඩ ගැන කතා නොකර ඒවා use කරල රන් කරන අනික් බිස්නස් ගැන කතා කරන්න ඕන කියලා කිව්වනම් ඉවරයි.
විකිරණශීලී අපද්‍රව්‍ය හිටන් මූ ඉමිපෝට් කරන්න ඇති.. අවුරුදු ගානක් ඕක කරලනේ.
දැන් positive හිතන්න ලූ..
බැලුවොත් මාර success මිනිස්සු..
අපේ රටේ මිනිස්සු වැඩි හරියක් දන්නේ කාට කාට හරි බැන බැන ප්‍රශ්න ගැන රස කර කර කතා කරමින් ඉන්න. කොයි තරම් හොද තිබ්බත් මිනිහෙක්ගේ වැරදි දකින්නම උපන් ජාතියක් හරියට ඔය කියන උන් සාන්තුවරයෝ වගේ
අදටත් ලංකාව වටේ රවුමක් දැම්මොත් 10000 කට වැඩිය අවු 25 - 35 ත් අතර තරුණයෝ හොයාගන්න පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් නොදක්වන එක අතකට ඒ අපේ රට හැදිලා තියෙන හැටි නාගරික නොවන ගොඩක් පැති වල වැඩි අමාරුවක් නැතිව කන්න හොයා ගන්න පුළුවන් වටින් පිටින් අනික වෙන රටවල් වගේ නෙවේ අපේ රටේ දෙමාපියන් සහෝදර සහෝදරියන් පුළුවන් විදියට රස්සාවක් නැති අයව බලාගන්නවා උපරිම කාලයක් අනෙක් අතට කොලබ වැඩ බිම් වලට මිනිස්සු වෙන රටවලින් ගේනවා.
බංගලියෝ ජනගහනය අතින් අපිට වඩා ගොඩක් වැඩියි ඉතිං උන් වැඩ කරන පැය ගාන ශ්‍රම දායකත්වය වැඩියි උන්ගේ ආර්ථිකයට ඒක නිසා උන්ගේ ආර්ථිකය අපට වඩා ගොඩක් වැඩියි. ඉතිං අපි ගොඩක් වැඩියෙන් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා රටක් හැටියට ඉදිරියට යන්න.
දම්මිකගේ කුණු
මේක නිකන් ඕපාදුප කියන ගෑනු වගේ මතුරන උන්ට කියන්න තියෙන්නේ, ඔය ගැන පැහැදිලි කිරීමක් කළා මොහු වරක් ඒක කියන ගමන්ම කිව්වා මම නොකරපු දෙයක් ගැන කියවන එකට ඇයි මම දුක් වෙන්නේ කලබල වෙන්නේ ඒක මම මගේ මනසට දාගන්න ඕනේ නැහැ ඔය කියවන අයටම ඒ කුණු බාරයි කියලා.
ඒ කුණු ගෙනත් බාලා තිබ්බ ගුදම අයිති හේලීස් එකට එහෙම ගුදම් රවී කරුනානායකට හැරී ජයවර්දනට වගේ අයට තියෙනවා නමුත් කුණු ගෙන්නුවේ වෙනත් සමාගමක් ඕනෙම සමාගමකට මුදල් ගෙවලා ඕනෙම ගුදමක් ගන්න පුළුවන් තාවකාලිකව තමන්ගේ බදඩු තියලා තියන්න කස්ටම් එකෙන් රිලීස් වෙනකන් නැවු වලින් ගේන ඔක්කොම වරායේ තියාගන්න ඉඩ නැතී නිසා.
ධම්මික මහතා කියන එක පැත්තකට දාන්න මේ කුණු නඩුවකින් පස්සේ නැවත මහා බ්‍රිතාන්‍යට ප්‍රති අපනය කරා ඒ ගැන පත්තර වල ගියා ඒවා කියවපු කෙනෙක් දන්නවා මොකද්ද උනේ කියලා නිකන් හොයන්නේ බලන්නේ නැතුව කටකතා පතුරවන එක කොම්පුටර් ෂාක්ෂරතාවයක් තියෙන මහතෙකුට නොගැලපෙන දෙයක් කියලයි මට නම් හිතෙන්නේ.
"It was revealed that these 263 post-consumer waste containers were imported in violation of the Basel Convention by a company called Ceylon Metal Processing Pvt Ltd. The UK exporter is Vanguard, a UK-registered company owned by the brother of the Sri Lankan company’s owner."
https://www.downtoearth.org.in/blog/waste/sri-lanka-is-not-anybody-s-dumping-ground-74102
මේ ඉන්නේ අයිතිකාරයා
(මුතුරාමර් සසිකුමාරන්)
https://www.linkedin.com/in/muthuramar-sasikumaran-49618098/?originalSubdomain=lk
ධම්මික මහතාගේ පැටිකිරිය හා ඔහුගේ වැඩක් නැති දේ ඉවත් කරලා ඔහුගෙන් ගන්න පුළුවන් දේ ගත්තා නම් තමයි වටින්නේ
https://www.dhammikaperera.lk/SI/index.html
තේරුමක් නෑ . පැල් බැදන් කතා කරත් රටක් ගැන තීරණ ගන්නේ පාලකයෝ.ඒකයි මම කිව්වේ තම තමන් ගැන තීරණ අරන් තමන්ගේ ආර්ථිකය හදාගන්න . ඉස්සරහට තව වලපල්ලට ගිය රටක උනත් ජිවත් වෙන්න පුලුවන් ආර්ථික පරිසරයක් හදාගන්න.
ඕන තරම් කතා කරන්න පුලුවන් රටක් විදියට ගන්න ඕන තීරණ... තේරුමක් නෑ .
දුමින්ද සිල්වා හිරෙන් සමාව අරන් නාගරික සංවර්ධන සභාපති වෙන රටක, රාජ්‍ය ආයතන 52ක් තමන්ගේ මල්ලිව රටේ නීති වෙනස් කරල පාර්ලිමේන්තු ගෙනල්ල බාර දෙන රටක මිනිස්සු රටක් හදන වැඩපිළිවලක් ගැන කතා කරනවා කියන්නේ නිකන් හිත රවට්ටගන්න්ව්ව වගේ දෙයක් . බොන වෙලාවකට වගේ හොදයි.
මචන්
"ඒකයි මම කිව්වේ තම තමන් ගැන තීරණ අරන් තමන්ගේ ආර්ථිකය හදාගන්න . ඉස්සරහට තව වලපල්ලට ගිය රටක උනත් ජිවත් වෙන්න පුලුවන් ආර්ථික පරිසරයක් හදාගන්න."
මෙන්න මේකත් වැඩක් නැතිව යනවා රටට බෙහෙත් ඉන්ධන වගේ දේවල් එන්නේ නැතිව ගියොත්
හැමදේම එකිනෙකාට සම්බන්දයි
------
Post added on Aug 22, 2021 at 1:13 PM