නර්ස්ලා බදින්න

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    නයිට් වැටෙන හින්දා ගොඩක් දවස් වලට රෑට ගෙදර නැත. මිනිහට කෑම උයන්නයි, ලමයි බලන්නයි ඔක්කොම උට්ටවල් කරන්න වෙනවා එතකොට. රස්සාවෙ අත්දැකීම් එක්ක "සංවේදීභාවය" මැරිලා තියෙන්නෙ උන්ගෙ. උබ සෙන්සිටිව් එකෙක් නම් එතකොට අවුල්. අනික උන්ගෙ ජොබ් එකේ ස්ට්‍රෙස් එකයි වැඩ වැඩි එකයි මිනිහා පිටින් පිට වෙන්නත් පුලුවන්. ඕවා නිසා උබත් busy ජොබ් එකක් කරනවනම් හොද ඉන්කම් එකක් එන නර්ස්ලාට වඩා වෙන ඔප්ශන් එකක් බලපන් ප්‍රපෝසල් බලන නිසා.

    ඔය මේකෙ උන් කියන ඩොක්කු ගහන කතානම් 90%ක් විතරම බොරු. අපේ උන් රිප්ලයි බලලා අතේ ගහන්න බලන් දාන ටිපිකල් වැල කතා පෝස්ට් ඒවනම්
    dokku gahanwa thama .. dokkunta panala denne
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,125
    113
    Ohio, USA
    Nurse La Leddunta Salakanne Ballonta Wage.. Ethakota Leddu Saapa Karanwa Unta Saha Unge Pawl walata... A Saapey Kotasak Ubatath Baaraganna Wenawa...
    Bada Daru Ammala Wilirudaawen Kaganakota A ammalata Kunuharapen Baninne... A saapema Athi Uba Rajaye Nurse kenek Bandala Hamai Hadaddi Return Ekata Labenna..

    Private Hospital Nurse La Nam Awulak Naa...
    (Salli wenuwen Hari Kamak Naha Hondin Katha karanwa.. Salakanawaa..)
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    කිරි මචන්ලා, ගෙදරින් නර්ස් කෙනෙක් මංගල යෝජනාවක් ගෙනත්...සමහරු කියනවා නර්ස්ලා බදින්න නොට් ගුඩ් කියල...සමහරු කියනවා එහෙම සීන් එකක් නැහැ කියල...නර්ස්ලම කියනවා උන්ගේ ජොබ් එකේ හැටියට ලෙඩ්ඩුන්ව දැක්කම මෝල් එන්නෙ නැහැ කියල....මොකද්ද බන් කරන්නෙ....කෙල්ල ලස්සනයි...වැඩේ කියන්නේ සමහරු කියනවා ඩොක්කු ගහනවලු නයිට් එකේ සෙට් වුනොත්...
    මමත් ඔහොම කිරියේ බලලා හොයලා බැදපු අයගෙන් අහලා හරි මැරි කළා.

    Advice ටිකක් දෙන්නම්

    පත්වීම් හම්බ උන ගමන් බදින්න එපා. අවුරුදු 3 න් උඩ වත් experience නම් අව්ලක් නෑ. මොකද ජොබ් එකේ මුල කට්ට වැඩි. අනික ළඟ හම්බ වෙන්නෙත් නෑ. ළඟ නම් ටිකක් ශේප්.

    වීක් එන්ඩ් නිවාඩු හොඳ ජොබ් කරන කොල්ලෙක් නම් පොඩ්ඩක් අමාරුයි එකම දවස් වලට නිවාඩු ද ගන්න.

    පට්ට busy එකෙක් නම් nurse කෙනෙක් බදින එක ප්‍රශ්න එන්න පුළුවන්.

    හොස්පිටල් එක ළග නම් ලොකුවට ප්‍රශ්න එන්නේ නෑ.

    පව්ලේ කාට හරි උනත් හොස්පිටල් ඉන්න උනොත් එකේ benifits සෑහෙන්න තියනවා.

    ලෙඩ ගැන අප්ඩේට් එකත් හොදයි.

    නයිට් 24 hour ශිෆ්ට් කරලා එද්දී පොඩ්ඩක් ඒ ගැන හිතලා සපෝර්ට් එකක් දෙන්න පුළුවන් නම් බැඳපන්.

    ෆ්‍රීලාන්සින් වගේ කරන එකෙක් ට නම් අව්ලක් ම නෑ. WFH වගේ කරනවා නම්.

    Doctor ගහන ඒවා නම් බන් හුගක් අපේ උන් වැල බලලම හිතන් ඉන්න ඒවා.. බඩුවක් නම් කොහේ මොන ජොබ් එක කරත් වටේ යනවා.. doctor ඉන්න ලෙවෙල් එකත් එක්ක එහෙම දේවල් සෑහෙන්න අඩුයි. මන් නම් තාම අහලා නෑ. Doctor කෙනෙක් බදිනවා නම් පොඩ්ඩක් දෙපාරක් හිතපං මොකද උන්ගේ case වැඩි.

    මට නම් මන් කරන ජොබ් එකත් එක්ක පට්ට කට්ටක් කන්න සෙට් උනා. හේතුව ජොබ් එක හම්බ වෙන්න මාස 2 කාට කලින් බැන්දේ.

    ගොඩක් ලොකු අවුල් නෑ .එක ම අවුල ගෙදර ගොඩක් වැඩ උබට කරන්න වෙනවා.එක බැලන්ස් කරන එක උඩ තමයි කොහොමද ලයිෆ් එක හැපී එක තීරණය වෙන්නේ.සෙක්ස් ෆිල් ඕනෙනම් ගොඩක් හොදයි..උන් කෙමති නෑ තමන්ගේ ජොබ් එක නිසා මිනිහා පිට යනවට ..ඒක ට්‍රේනින් එකේම කියලා දෙන දෙයක් වගේ
    Matah ehema nam awlak vela naa.. ekama case eka night 24 hour shift karata passe poddak stress vadi.. prashna okkoma adila enne edata
    ------ Post added on Mar 18, 2025 at 4:32 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,455
    113
    Colombo
    උඹේ ජුන්ඩ පෙන්නල වයිෆ් ව සප්‍රයිස් කරන්න බැරුව යනව.වෙන නම් දන්න තරමින් අව්ලක් නෑ.

    හැබැයි රෑට වෝඩ් එකේ මේසෙ උඩ තියන්......


    නෑ එක්කො ඕනෙ නෑ :)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    උඹේ ජුන්ඩ පෙන්නල වයිෆ් ව සප්‍රයිස් කරන්න බැරුව යනව.වෙන නම් දන්න තරමින් අව්ලක් නෑ.

    හැබැයි රෑට වෝඩ් එකේ මේසෙ උඩ තියන්......


    නෑ එක්කො ඕනෙ නෑ :)
    Nurse ලා බඩු නෙවේ බං..... උඹලා හිතනවාට වඩා බඩු ඔය respect කරන ගුරුවරියෝ අතර ඉන්නවා
     
    • Like
    Reactions: lilman

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Stress වැඩියි ජොබ් එක.

    වැඩිපුරම ගෙදරින් පිට ඉන්නේ.

    නයිට් ඩියුටි නිතරම.

    ජොබ් එකේ ස්ට්‍රෙස් වැඩි නිසා ජිවිතේ එපා වෙලා හස්බන්ඩ් ව දිරවන්මේ නැතුව යනවා. ඊට පස්සේ comfort එකට වෙන එකෙක් ලයින් දැම්මොත් සෙට් වෙනවා.

    මේ නම් මම ඇත්තටම සෑහෙන්න දැකපු සිද්ධියක්.
     
    • Wow
    Reactions: Heshan Daminda