කිරි මචන්ලා, ගෙදරින් නර්ස් කෙනෙක් මංගල යෝජනාවක් ගෙනත්...සමහරු කියනවා නර්ස්ලා බදින්න නොට් ගුඩ් කියල...සමහරු කියනවා එහෙම සීන් එකක් නැහැ කියල...නර්ස්ලම කියනවා උන්ගේ ජොබ් එකේ හැටියට ලෙඩ්ඩුන්ව දැක්කම මෝල් එන්නෙ නැහැ කියල....මොකද්ද බන් කරන්නෙ....කෙල්ල ලස්සනයි...වැඩේ කියන්නේ සමහරු කියනවා ඩොක්කු ගහනවලු නයිට් එකේ සෙට් වුනොත්...
මමත් ඔහොම කිරියේ බලලා හොයලා බැදපු අයගෙන් අහලා හරි මැරි කළා.
Advice ටිකක් දෙන්නම්
පත්වීම් හම්බ උන ගමන් බදින්න එපා. අවුරුදු 3 න් උඩ වත් experience නම් අව්ලක් නෑ. මොකද ජොබ් එකේ මුල කට්ට වැඩි. අනික ළඟ හම්බ වෙන්නෙත් නෑ. ළඟ නම් ටිකක් ශේප්.
වීක් එන්ඩ් නිවාඩු හොඳ ජොබ් කරන කොල්ලෙක් නම් පොඩ්ඩක් අමාරුයි එකම දවස් වලට නිවාඩු ද ගන්න.
පට්ට busy එකෙක් නම් nurse කෙනෙක් බදින එක ප්‍රශ්න එන්න පුළුවන්.
හොස්පිටල් එක ළග නම් ලොකුවට ප්‍රශ්න එන්නේ නෑ.
පව්ලේ කාට හරි උනත් හොස්පිටල් ඉන්න උනොත් එකේ benifits සෑහෙන්න තියනවා.
ලෙඩ ගැන අප්ඩේට් එකත් හොදයි.
නයිට් 24 hour ශිෆ්ට් කරලා එද්දී පොඩ්ඩක් ඒ ගැන හිතලා සපෝර්ට් එකක් දෙන්න පුළුවන් නම් බැඳපන්.
ෆ්‍රීලාන්සින් වගේ කරන එකෙක් ට නම් අව්ලක් ම නෑ. WFH වගේ කරනවා නම්.
Doctor ගහන ඒවා නම් බන් හුගක් අපේ උන් වැල බලලම හිතන් ඉන්න ඒවා.. බඩුවක් නම් කොහේ මොන ජොබ් එක කරත් වටේ යනවා.. doctor ඉන්න ලෙවෙල් එකත් එක්ක එහෙම දේවල් සෑහෙන්න අඩුයි. මන් නම් තාම අහලා නෑ. Doctor කෙනෙක් බදිනවා නම් පොඩ්ඩක් දෙපාරක් හිතපං මොකද උන්ගේ case වැඩි.
මට නම් මන් කරන ජොබ් එකත් එක්ක පට්ට කට්ටක් කන්න සෙට් උනා. හේතුව ජොබ් එක හම්බ වෙන්න මාස 2 කාට කලින් බැන්දේ.
ගොඩක් ලොකු අවුල් නෑ .එක ම අවුල ගෙදර ගොඩක් වැඩ උබට කරන්න වෙනවා.එක බැලන්ස් කරන එක උඩ තමයි කොහොමද ලයිෆ් එක හැපී එක තීරණය වෙන්නේ.සෙක්ස් ෆිල් ඕනෙනම් ගොඩක් හොදයි..උන් කෙමති නෑ තමන්ගේ ජොබ් එක නිසා මිනිහා පිට යනවට ..ඒක ට්‍රේනින් එකේම කියලා දෙන දෙයක් වගේ
Matah ehema nam awlak vela naa.. ekama case eka night 24 hour shift karata passe poddak stress vadi.. prashna okkoma adila enne edata
------
Post added on Mar 18, 2025 at 4:32 PM