නර්ස්ල ප්‍රොපෝසල් වලින් බදින්න....

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    මෙහෙ ලග පාත ඉන්නව ඔය වගෙ පවුලක්.. උදෙන්ම පටන් ගන්නෙ මිනිහා.. 'තෝ වෙසකමෙ ගියාට මම ගිහින් තියෙනවද අම්මට හුකන්ඩ දාලා පටන් ගන්නෙ' යන්නෙ නියම අලුත් වචන.. හැමදාම වලි උට්ටො.. ඒ අක්කා නම් සුපිරි සුඩු ඉටිකිරිස් කෙල්ල..
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    මෙහෙ ලග පාත ඉන්නව ඔය වගෙ පවුලක්.. උදෙන්ම පටන් ගන්නෙ මිනිහා.. 'තෝ වෙසකමෙ ගියාට මම ගිහින් තියෙනවද අම්මට හුකන්ඩ දාලා පටන් ගන්නෙ' යන්නෙ නියම අලුත් වචන.. හැමදාම වලි උට්ටො.. ඒ අක්කා නම් සුපිරි සුඩු ඉටිකිරිස් කෙල්ල..
    Nurse kenekda?
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    බේකරිය ගැන හිතපන්.. හැමදාම කිබුල බනිස් කන්න පුලුවන්. ගැනිගෙ ජොබ් හොයන්න නැතිව බැදපන්
     

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    83
    94
    18
    මෙතන උන් දන්නේ නැති දෙයක් කියන්නද? බේකරි යක් දවසේ ආදායම 35-50ක් අඩුම මචන් උන් සල්ලී බැන්කු වලදාන්නේ හරියට කෙල්ලව ටොක් කරලා බේකරි එක හදපන්
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,111
    2,244
    113
    හොදද බන්?

    කුරුණෑගල nursing school එකේ...
    අම්මයි තාත්තයි බේකරියක් කරන්නෙ

    You must be such a Momma boy to depend on proposals for a partner

    Sociable girls do not like Momma boys (read on EK)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Business ekak ekka hambenawanan kellat hda nn badapan bn. Business ekak mula idan build karanna kochchara anaruda.
     
    • Love
    Reactions: Bam

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    දත් මැද්දද ? වොශ් දාන්න. කකුල් හොදගෙන එන්න ඇද්ට. අද හොද අදවස් නෙවි. අපෝ බෑ කොන්දට හොද නෑ. අම්මො කකුලේ ක්‍රෑම්ප් එනවා එහෙම් උනාම. බොන්න බෑ අක්මාවට හොදනෑ. තෙල් කන්න බෑ. අම්මො සීනී මෙවයේ. පනු බෙහෙත් බොන්න අනේ.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,933
    1,351
    113
    හොදද බන්?

    කුරුණෑගල nursing school එකේ...
    අම්මයි තාත්තයි බේකරියක් කරන්නෙ
    aulak nehe itin, eka eka genu eka eka vidiyai. job eka adaala nehe,
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ගෑනිගෙ හැටියට තමයි ඩොකා උකනවද නැද්ද කියලා තීරණය වෙන්නෙ... ඒ ජාතියේ ගෑණු ඉතින් ඉස්කෝලෙ ගියොත් සර් කෙනෙක් හරි දෙනවා වැඩේ

    හැබැයි නර්ස්ලා ඉන්න සමහර ගෙවල් වල මං දැකලා තියනවා පවුලේ වැඩ ටික කරන්න ටිකක් අපහසු ගතියක්.. රෑ වැඩ නිසා ළමයින්ට අම්මා ලගනෑ.. ගොඩක් වෙලාවට ලමයි හැදෙන්නේ ආත්තම්මා එක්ක.. ලමයි ටිකක් දුරස් වෙලා වගේ එකක්.. සමහර තැන් වල ගේ දොර එච්චර පිලිවෙලක් පිරිසිදුවක් නෑ.. විශේශයෙන් කූස්සිය එහෙම..

    සමහර අය හොදට ඉන්නවා හැබැයි.. කෙනාගේ හැටියට සහ උඹ දෙන සහයෝගය අනුව තත්ත්වය වෙනස් වෙයි..
    sahathika aththa