Questions නර්ස් ගෑනිගෙ අලි ඔළුව

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    මම අත කඩාගෙන කළුබෝවිල ඉස්පිරිතාලේ එක දවසක් හිටිය.. දාපු ප්ලාස්ටර් එකේ බරට බෙල්ලට දාල තිබ්බ පටිය .කැපෙනවා වගේ. මම කිවම කවුරුවත් වැඩිය ගානක් ගත්තේ නෑ , උදේ ජපුර මෙඩිකල් ළමයි එක්ක වෝඩ් රවුඩ් අපු ඩොක්ටර් ට කිව සීන් එක, පොර තිබ්බ ලේන්සුවක් නවල පටිය හරහට දල තිබ්බ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ක්ලීන් කරන ප්‍රශ්නය තේරෙනවා. මම අහන්නෙත් ඇයි නර්ස්ලා දාගෙන ඉන්නෙ?නර්ස්ලා දාන් හිටියත් ක්ලීන් කරන්න වෙනවා නෙ එයාලාට ඇයි බැරි ගලවන්න? දද ඉන්නයි ගලව ගලව ඉන්නයි අමාරුයි කියල විසබීජ අරන් එන්න ඕන ද අපි? දදා ගලව ගලව ඉන්න බෑ කියල ඒක සාධාරණීකරණය කරනවා උබ එතකොට අපි? මම අද දවසටම තුන් පාරක් දදා ගැලෙව්වා. උබලට එකක් අපට එකක්. හැබැයි ලෙඩ්ඩු කවුන්ට් එක වැඩි වෙන කොට අපි විතරයි පලි. අපේ වැරදි විතරයි පේන්නෙ? උබලා හරි එහෙම ද?

    මාත් ඉදල තියෙනවා. ඔක්කොම වැඩ ටික කරේ සීයා.
    තුවාලවල ප්ලාස්ටර් මාරු කරන එකට පවා නර්ස්ට ගිහින් දහපාරක් විතර කෙදිරි ගාන්න ඕන.
    Ane bn ubata sinhala taren nattam ona ekak karaganin bn.
    Unta owa gakawannai dannai unama wena wadak akrNna wen na
    Uba etana wena wadakatada bn giye dala galwanna yana welawa aparade wenna

    Na kaurut waradi na
    Uba ona ekak hitaganinko
    Ubata reoly karapu matai pissu
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    මාත් ඉදල තියෙනවා. ඔක්කොම වැඩ ටික කරේ සීයා.
    තුවාලවල ප්ලාස්ටර් මාරු කරන එකට පවා නර්ස්ට ගිහින් දහපාරක් විතර කෙදිරි ගාන්න ඕන. අන්තිම මොහොතේ ඇවිත් බනිනවා කලින් කිව්වෙ නෑ කියල
    එපා කියද්දි කැනියුලා එක වැරදි තැනකට ගහල අතත් ඉදිමුණා. ඩොකියක් ඇවිත් ඒකත් හැදුවෙ. අනේ උබේ ගෙදර එකීලා නර්ස්ලා උන පලියට සුද්ද කරන්න එපා.
    මචන් උබ සාමාන්යෙන් කී වතාවක් රජයේ ඒවාට ගිහින් තියෙනවද ? ඒ ගිය හැම පාරම උබට ඔහොම දේවල් උනාද ?
    හොදද වැඩි නරකද වැඩි?
    එහෙම උනා නම් ඒව උබ ඒ අදාල තැන් වලට Report කලාද ?මොකක් හරි ඊට විරුද්දව කලාද ?
    "ගහන්න ගහන්න වදින එකත් මෝඩයා කියල කතාවක් තියෙනවනේ"

    අනික ඔතන හිටිය අනිත් ලෙඩ්ඩු මොකද කරේ උබට විතරද ගලවන්න කිව්වේ ?
    උබට කියන්න තිබ්බේ එතන ඉන්න අනිත් අකමැති අයවත් එකතු කරගෙන ගලවන්න බෑ කියල, Nurses/Doctors ගලවනවා නම් අපිත් ගලවන්නම් කියල.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    කරාපිටියේ මන් දවස් දෙකක් හිටියා..ට්‍රේනින් වෙන ලස්සන නර්ස් කෙල්ලෝ ටිකක් සෙට් වුනා විනාඩි පහෙන් පහට එනව උන බලන්න ..පට්ට හොඳයි බන්..එද්දී නම්බර් එකත් දීල ආවේ..

    සෙට් වෙලා කතා කරත් එක්ක..එෆෙයාර් එකක් තියෙනව කිව්වා..ලස්සන කෙල්ලෙක් බන්❤❤
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,164
    46,932
    113
    ලංකාවෙ health care system ඵක පට්ටම අවුල්.තමන්ගෙම ජාතියෙ අයව පාච්චල් කරනවා..වෙන රටවලනම්.ඵහෙම නෑ..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    මම නම් බැනලා තියෙනවා අනන්තවත් , කියපන් """"බදු සල්ලි වලින් ඉගැන්නුවේ නැත්නම් පොලේ බඩු විකුණන්න යන්ඩ තිබ්බ එවුන් අපට බුරාගෙන එන්නේ....
     
    • Like
    Reactions: sudu1234

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    lankawe un kohomat ohomai bn
    Ewat danagena e minissu wada karanne😂
    usa wala wage bn health insurance nattam marila yanna system ekak haduwa nam iwarau neda bn😂
    ඔව් නර්ස්ලා ගෙදරින් ගෙනත්නෙ වියදම් කරන්නෙ .ගෙදර තියෙන ඔක්කොම වැඩ දාලා අපිට තියෙන දයානුකම්පාව නිසානෙ නොමිලේ ඇවිත් වැඩ කරන්නෙ
     
    • Love
    Reactions: D_Mad and sudu1234

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මම නම් යාළුවෙක් බලන්න ගිහින් ගිහින් නර්ස් කෙනෙක් ටෝක් කරලා ගහලා වැඩේ ගූ කරගෙන ගුටිත් කාලා නතර උනේ
    හම්මේ ආයෙ නම් මළත් ගම්පහ හොස්පිටල් එකට නම් යන්නෙ නැහැ
    කොහොමත් ගියත් ඒකි මට වහ පොවනවා සුවර් :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Kauda machan uba?🤕
    ඔව් නර්ස්ලා ගෙදරින් ගෙනත්නෙ වියදම් කරන්නෙ .ගෙදර තියෙන ඔක්කොම වැඩ දාලා අපිට තියෙන දයානුකම්පාව නිසානෙ නොමිලේ ඇවිත් වැඩ කරන්නෙ
    Na bn gedara serama wada tika karala welawak tibbot awit salli aran yanawa machan
    Sirama ikunta hena gahannama ona

    Me ahapan @sudu1234
    Man dawasak giya motor ratha ekata medical ganna masa dekakata kalin
    Etana tile karalat na
    Wisabija prashnekut na
    Sapattu galawala yanna kiwa
    Man nahen aduwe na bn galawala gihin wade kara gatta
    Deparak galawla danna una
    Machan api thanakata wadak karaganna yaddi etana staff eka nithiyak danne e ayata lesi wenna misak apiwa pahath karanna nemei.
    Eka tarum ganin
    Man kawawat sudda karanwa nemei bn
    Ehenam matak tibbane bn man arahemai mehemai gala sapattu dagena yanna ekai kollo kiwe.
    Man a minissunta hena gahanna kiwe na bn wade karan awa a minissunge pahasuwa gana hitala
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    Aniwa math kare ඕක තමයි
    Sponge 1n 2000ka cake ආරන් දුන්නා
    මාඵ ටැංකියකට ward 1ke cord 1k aran
    එදා ඉදන් දෙයියන්ට වගේ සැප
    Colombo 28i 62i මාස 3k හිටියේ තාත්තා
    cardiology unit & diabetic ward 2ka
    Male nurse අල්ල ගත්තා නම් ගොඩ

    මෙන්න මේ වගේ එවුන් තමයි සමාජ අසාධාරණ ය, නීතියේ අසමානත්වය ගැන ටෝක් දෙන්නේ....

    ඉතින් පගාවට පුරුදු කරලා වැඩ කරගන්න අඩුකුළේ පර හැත්ත නිසා දුප්පත් මිනිහෙකුට තවත් extremely අසාධාරණයක් වෙනවා.
     
    • Like
    Reactions: D_Mad and sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Kauda machan uba?🤕

    Na bn gedara serama wada tika karala welawak tibbot awit salli aran yanawa machan
    Sirama ikunta hena gahannama ona

    Me ahapan @sudu1234
    Man dawasak giya motor ratha ekata medical ganna masa dekakata kalin
    Etana tile karalat na
    Wisabija prashnekut na
    Sapattu galawala yanna kiwa
    Man nahen aduwe na bn galawala gihin wade kara gatta
    Deparak galawla danna una
    Machan api thanakata wadak karaganna yaddi etana staff eka nithiyak danne e ayata lesi wenna misak apiwa pahath karanna nemei.
    Eka tarum ganin
    Man kawawat sudda karanwa nemei bn
    Ehenam matak tibbane bn man arahemai mehemai gala sapattu dagena yanna ekai kollo kiwe.
    Man a minissunta hena gahanna kiwe na bn wade karan awa a minissunge pahasuwa gana hitala
    හා එතකොට අපි උන්ට කොරෝනා ගේනවා වගේ අපට සලකන්නෙ උන් එකෙකුට හරි තිබුණොත් අපට මොකද වෙන්නෙ?

    මට දෙතුන් පාරක් සපත්තු විතරක් නෙමෙයි ඇදුනුත් ගලවන්න උනා. එක පාරක් කාඩ් එකේ ලියන්න ඕන එකක් වරද්දලා ඒක ලියන් ආව ම ආපහු කිව්වා ඒක බලන්නෙවත් නැතුව මුකුත් ලියල නෑනෙ ගිහින් ලියාගෙන එන්න කියල එතනට ගියාම එතන හිටපු දොස්තර කෙල්ල කිව්ව ලියල තියෙන්නෙ කියල. මම ආසම ඩොකී හිටියෙ. ඒකි නිසා ආපහු ආවා කියල බැන්නෙ නෑ. වෙන එකියක් හිටිය නමි එකටත් මට බනී. ඊට පස්සෙ ආයෙත් ගියා. එතකොට තමයි වැඩේ ඉවරයක් උනේ. තුන්පාරක් ඇදුම් ගලයන්නයි සපත්තු ගලවන්නයි එතන ගෑනුන්ගෙන් කතා අහන්නයි බෑ ඕයි. උබ දොස්තර උනාට අපි එහෙම නෑනෙ. උබට පුළුවන් ද ලෙඩ්ඩු පාගල ගිය ඒව උඩින් නේකඩ් කකුල්වලින් යන්න? උබ කැමති වෙයි ද මේ වගේ කාලයක දි එහෙම කරන්න?
    අපට ළගටවත් එන්න එපා කියල නර්ස් ගෑනු කෑගහනවා ළගින් ගියේ නැතත්. අනේ පලෑම් බං යන්න. උබගෙ නර්ස් කෑල්ලට පුක දීගනිං අදාල නෑ
     
    • Dislike
    Reactions: ArunaTelshan

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මෙන්න මේ වගේ එවුන් තමයි සමාජ අසාධාරණ ය, නීතියේ අසමානත්වය ගැන ටෝක් දෙන්නේ....

    ඉතින් පගාවට පුරුදු කරලා වැඩ කරගන්න අඩුකුළේ පර හැත්ත නිසා දුප්පත් මිනිහෙකුට තවත් extremely අසාධාරණයක් වෙනවා.

    ඈ යකෝ උබ ඕපපාතික පුත්තලම් බුරුවෙක් ද
    තමන්ගේ තාත්තා මැරෙනකන් බලන් ඉන්න තරම් අවජාතක බල්ලෙක් නෙවෙයි මම උබ වගේ
    heart attack 2ක් ඇවිත් stent 3ක් දාලා බේරාගත්තේ type 2 diabetic ලෙඩෙක් ඒ මනුස්සයා
    Angioplasty operation 2ක් කරලා කකුල් 2ක බේර ගත්තේ කකුල් මැරෙන්න ගිහින්
    අවුරුදු 20ක් තිස්සේ කන්න දීලා කැත කුණු අතගාල අත පය නොකඩා හදපු ඒ වගේ මිනිස්සුන්ට මල් තියලා වැදලත් මදි යකෝ
    මට සල්ලි තියෙන විදියට මන් පගාව දීලා හරි තාත්තාව බේර ගත්තා මන් ඒවට සමාව ඉල්ලන්නේ නෑ
    අනික මට ඔය දේසපාලන කිසිම උට්ටක වැඩක් නෑ මන් කාටවත් කිසිම තැනක දාර්ශනික political talk දීලත් නෑ
    තෝ වගේ එවුන් තමා JVP එවුන්ට හරි යන්නේ.

    යකෝ මිනිහෙක් උනාම අතපය මහන්සි කරලා සල්ලි හොයන්න ඕනි.දුප්පත් කිය කිය හිටියොත් හැමදාම දුප්පත් තමා මී හරකෝ.ලංකාවේ එවුන් බහුතරයක් ඉතිං නිකන් කන්නම ඉපදුන එවුන් නේ.අනිත් මිනිස්සුන්ට ඉරිසියා කර කර හිගන්නෝ වගේ මැරිලා යනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    හරි වැරැද්ද කොහොම උනත් අපි නීතියට ගරු කරලා ඉමුනේද . සල්ලි තියෙනව නම් ප්‍රයිවට් හොස්පිට්ල් යන්න. ගොඩක් ප්‍රශ්න අඩුයි.
     
    • Like
    Reactions: ArunaTelshan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    ඈ යකෝ උබ ඕපපාතික පුත්තලම් බුරුවෙක් ද
    තමන්ගේ තාත්තා මැරෙනකන් බලන් ඉන්න තරම් අවජාතක බල්ලෙක් නෙවෙයි මම උබ වගේ
    heart attack 2ක් ඇවිත් stent 3ක් දාලා බේරාගත්තේ type 2 diabetic ලෙඩෙක් ඒ මනුස්සයා
    Angioplasty operation 2ක් කරලා කකුල් 2ක බේර ගත්තේ කකුල් මැරෙන්න ගිහින්
    අවුරුදු 20ක් තිස්සේ කන්න දීලා කැත කුණු අතගාල අත පය නොකඩා හදපු ඒ වගේ මිනිස්සුන්ට මල් තියලා වැදලත් මදි යකෝ
    මට සල්ලි තියෙන විදියට මන් පගාව දීලා හරි තාත්තාව බේර ගත්තා මන් ඒවට සමාව ඉල්ලන්නේ නෑ
    අනික මට ඔය දේසපාලන කිසිම උට්ටක වැඩක් නෑ මන් කාටවත් කිසිම තැනක දාර්ශනික political talk දීලත් නෑ
    තෝ වගේ එවුන් තමා JVP එවුන්ට හරි යන්නේ.

    යකෝ මිනිහෙක් උනාම අතපය මහන්සි කරලා සල්ලි හොයන්න ඕනි.දුප්පත් කිය කිය හිටියොත් හැමදාම දුප්පත් තමා මී හරකෝ.ලංකාවේ එවුන් බහුතරයක් ඉතිං නිකන් කන්නම ඉපදුන එවුන් නේ.අනිත් මිනිස්සුන්ට ඉරිසියා කර කර හිගන්නෝ වගේ මැරිලා යනවා

    ඔබේ ජාතකත්වය වචන වලින් පේනවා..... 100% අවජාතකයි.

    මිනිස්සු දුප්පත් වන්නේ තමන්ගේ වැරැද්දෙන් විතරක් නෙවෙයි. පගාවට වැඩ කරගෙන උජාරු ටෝක් දෙන්නේ හෙන ලොකු වැඩක් කලා වගේ. මිනිස්සුන්ට කේක් දෙන්න තියා බස් එකේ යන්න සල්ලි නැතුව හිඟන අය දැකලා තියෙනවා රෝහල් ගාව. තාත්තා (?) ට පගාවෙන් හොඳකළා කියලා පොර ටෝක් දෙන්නේ, හැමෝම නර්ස් ලට කේක් කවයි කියල ද?

    First obey country law... Bribe is a criminal offence
     
    Last edited: