^ නරුම පියෙක් - කාලකන්ණි හු*තේක් ^

Nisansee

Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    :)
    උබේ කතාව නවකතා සහ චිත්‍රපට සදහා වලංගුයි මල්ලී ,,,
    ඒත් සැබෑ ජීවිතයේදී දරුවන්ගේ අනාගතය සහ පවුලේ අභිවුර්දිය ප්‍රර්ථනා කරනා අම්මලා ගොඩකට අවසානයේදී ඉතුරුවන්නේ ඔය තේරීම පමණයි...
    අමතක කරන්න එපා ඔය අම්මලා එවන සල්ලි ටික නැත්නම් මෙලහකටත් ලංකාව තවත් සෝමාලියාවක් වගේ ඇදවැටිලා ඉවරයි කියලා..
    මේක තමයි විදේශ රැකියා නිධානයේ අතුරු ප්‍රතිපලය,,,
    මෙව්වට ක්‍රියාත්මක වෙන්න ඕනි නිලධාරීන් සහ ආයතන අද නිදා වැටිලා ඉවරයි.
    /QUOTE]

    :yes::yes:
    ඔයාගෙ කතාව ඇත්ත... රට යන අම්මලා රට යන්නෙ ලංකාවෙ ඉදලා කරන්න දෙයක් නැති වුණාම..එහෙම නැතිව රට යන අයත් නැතිවම නෙවෙයි.. ඒත් අද කාලේ දූෂණය වෙන්නෙ ගෑනු ළමයි විතරක්ම නෙවෙයි. පොඩි පිරිමි ළමයින්වත් දූෂණය වෙනවා. මේකට හේතුව අම්මලා රට යෑමම නෙවෙයි. අම්මලා රැකියාවල් වලට යෑම ( ඒත් සමහර අවස්ථා තියෙනව ඒකත් වලංගු නැති).. සමහර දෙමව්පියෝ තමන්ගෙ දරැවා ආච්චි සීයා ළග තියලා යනවා....වැඩි ආරක්ෂාවට..ඒත් ඒ අය අතින්ම දරැවො දූෂණය වෙන වෙලාවලුත් මේ ලංකාවෙ තියෙනවා... ඒ වගේම දරැවො ඉගෙන ගන්න ඉස්කෝලෙට යවපු ටිකටත් ගුරැවරැ දරැවන්ව දූෂණය කරනවා...එක්කො ඉස්කෝලෙ ඉන්න වෙන සේවකයො... මේ ළගකදි ඒ විදියෙ දූෂණයකට බාලාංශ පන්ති වල පිරිමි ළමයෙකුත් ලක් වෙලා තිබුණා...ඒ වගේම අම්මා තාත්තා ගෙදර ඉදිද්දි ගෙදර මෙහෙකාරිය පිරිමි දරැවෙකුව දූෂණය කරපු සිද්ධියකුත් මේ මෑතක මාධ්‍ය වල ප්‍රචාරය වුණා....

    දැන් කාලෙ කරන්න වෙන්නෙ පොඩි කාලෙ ඉදන්ම දරැවන්ට උගන්නන එක තමයි තමන්ගෙ ආරක්ෂව සලස ගන්න විදිය...ඒ කියන්නේ තමන්ගෙ ඇග වැරදි විදියට කෙනෙක් ඇල්ලුවොත් ගෙදර ඇවිත් අම්මට තාත්තට කියන්න පුලුවන් තරමෙ යාලු කමක් දරැවො එක්ක පවත්වගන්න ඕනි දෙමව්පියො.....විශේෂයෙන් අම්මලා....මොකද දැන් කාලේ රටේ තියෙන ආර්ථිකේ හැටියට අම්මලා රැකියාවල් නොකර ඉන්න එකත් කරන්න බැරි වැඩක් වෙලානෙ......
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මට හිතුනා ලිපිය කියවන්න කලින් අම්මා පිටරට ඇති කියලා.. ඕක මේ ලංකාවෙ ඉන්න මෝඩ, පණ්ඩිත අම්මන්ඩිලගෙ වැරැද්ද බං.. කොච්චර කට කැඩෙනකන් කිව්වත් පිටරට හැත්තගෙ ඉඳුල් හෝඳන්න, පරවැඩ කරන්න යන්නෙපා කියලා උන් තඹේකට මායිම් නොකර යනවනේ.. ඒ මදිවට පිටරට ගියාම ගෑණුන්ට වෙන දේවල් දැක දැකත් දැන දැනත් උන් ඒකමනේ කරන්නෙ.. ඔය පිටරට යන හැම ගෑනියෙක්ටම එහෙදි උන්ගෙ අතින් ශොට් එක ලැබෙනවා.. එකෙක්ගෙන් නෙමෙයි පවුලෙ ඉන්නෙ පිරිමි පහ නම් පස්දෙනාම වැඩේ දෙනවා.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ..

    දැන් මට බනියි නැතිබැරිකම නිසා නේද යකෝ උන් පිටරට යන්නෙ කියලා.. යකෝ මේ සිරි ලංකාවෙ මෙච්චර රස්සා තියෙද්දි උන්ට බැරිද උදේ ගිහින් හවස එන රස්සාවක් හොයාගන්න.. විශේෂයෙන් ගෑණු දරුවො ඉන්න අම්මන්ඩිලට..? දරුවන්ට, තමන්ගෙ මිනිහට ආදරේ ගෑනියෙක් කවදාවත් උන්ව තනි කරලා දාලා වෙන රටක වැඩට යන්නෙ නෑ.. එහෙම යන්නෙ උන්ට දරුවො, මිනිහා එපා නිසා.. ඒකයි එකම හේතුව..

    ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයි.. සතුටත් තියෙන්න ඕන..

    මේ කාලකන්නියා නම් මරලත් මදි.. හැබැයි ඕක ගෑනිගෙත් වැරැද්ද..

    Issaranam Ohoma Wenna Athi Ban Eth Den Godak Durata Oka Adui Mehe Inna Genu Aya Thamange Kemeththen yanne :sorry: Balen Deddi mokada epa Kiyanne:rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::yes:
    ඔයාගෙ කතාව ඇත්ත... රට යන අම්මලා රට යන්නෙ ලංකාවෙ ඉදලා කරන්න දෙයක් නැති වුණාම..එහෙම නැතිව රට යන අයත් නැතිවම නෙවෙයි.. ඒත් අද කාලේ දූෂණය වෙන්නෙ ගෑනු ළමයි විතරක්ම නෙවෙයි. පොඩි පිරිමි ළමයින්වත් දූෂණය වෙනවා. මේකට හේතුව අම්මලා රට යෑමම නෙවෙයි. අම්මලා රැකියාවල් වලට යෑම ( ඒත් සමහර අවස්ථා තියෙනව ඒකත් වලංගු නැති).. සමහර දෙමව්පියෝ තමන්ගෙ දරැවා ආච්චි සීයා ළග තියලා යනවා....වැඩි ආරක්ෂාවට..ඒත් ඒ අය අතින්ම දරැවො දූෂණය වෙන වෙලාවලුත් මේ ලංකාවෙ තියෙනවා... ඒ වගේම දරැවො ඉගෙන ගන්න ඉස්කෝලෙට යවපු ටිකටත් ගුරැවරැ දරැවන්ව දූෂණය කරනවා...එක්කො ඉස්කෝලෙ ඉන්න වෙන සේවකයො... මේ ළගකදි ඒ විදියෙ දූෂණයකට බාලාංශ පන්ති වල පිරිමි ළමයෙකුත් ලක් වෙලා තිබුණා...ඒ වගේම අම්මා තාත්තා ගෙදර ඉදිද්දි ගෙදර මෙහෙකාරිය පිරිමි දරැවෙකුව දූෂණය කරපු සිද්ධියකුත් මේ මෑතක මාධ්‍ය වල ප්‍රචාරය වුණා....

    දැන් කාලෙ කරන්න වෙන්නෙ පොඩි කාලෙ ඉදන්ම දරැවන්ට උගන්නන එක තමයි තමන්ගෙ ආරක්ෂව සලස ගන්න විදිය...ඒ කියන්නේ තමන්ගෙ ඇග වැරදි විදියට කෙනෙක් ඇල්ලුවොත් ගෙදර ඇවිත් අම්මට තාත්තට කියන්න පුලුවන් තරමෙ යාලු කමක් දරැවො එක්ක පවත්වගන්න ඕනි දෙමව්පියො.....විශේෂයෙන් අම්මලා....මොකද දැන් කාලේ රටේ තියෙන ආර්ථිකේ හැටියට අම්මලා රැකියාවල් නොකර ඉන්න එකත් කරන්න බැරි වැඩක් වෙලානෙ......
    :)
    අනික් දෙය තමයි අපේ රටේ ලිංගික අද්‍යාපනය සහ නිදහස ගැන තිබෙනා වැරදි ආකල්පය,,,
    බටහිර රටවල් වලිනුත් ගන්න තියන ජරාම පහත් දේ තමයි අපේ මිනිස්සු ලන්කරගන්නේ.
    කවදාවත් හොද පැත්ත දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ.
    මේ රටේ ළමා හා කාන්තා කාර්යාංශයක් තියනවා.තොග ගණන් කාන්තා සහ මහිලා සමිති තියනවා කාටද,මොනවද වෙලා තියන සෙතේ.
    ඔක්කෝම දේශපාලනයේ අතකොලු..
    මෙව්වා සාමාන්‍ය ජනතාවට තේරුම් කරලා දීලා ඒ මිනිස්සුන්ගේ පීඩනය අඩුකරන්න ඔය එක්කෙනෙක්වත් ක්‍රියා කරනවාද...

    ඒ අස්සේ කියනවා අපේ ගැහැණුන් අරාබීන්ට මෙහෙකාර සේවයේ යෙදවීම නවතාලිය යුතුයි කියලා.
    මේ ගැහැණු අය දහ දුක් විදගෙන මැදපෙරදිග යන්නේ ආතල් ගන්නද,,
    ඒ ඇයි කියලා හොයන්න එක බල්ලෙක් නැහැ.
    හැබැයි ඒගැන ගතු කේලම් කීමට එය විවේචනය කිරීමට ඕනෑතරම් ජාතිහිතයිෂින් ඉන්නවා ...
     
    මේ වගේ ප්‍රශ්න වලදි බලධාරීන්ට පුලුවන් වැරදි කාරයට දඩුවම් දෙන්න විතරයි. ඒත් දූෂණයකින් පස්සේ ඒ ගෑනු හෝ පිරිමි ළමයට නැති වුණු දේවල් ආයෙමත් අරන් දෙන්න බලධාරීන්ට බෑ...මේ නිසා වියු යුත්තේ තමා තමන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සලසා ගැනීම.....දූෂකයෙක් කෙනෙක්ව දූෂණය කරන්නේ ඒ වරද නොකර ඉන්න තරම් තමන්ගේ මනස පාලනය කර ගන්න ශක්තියක් නැති නිසා...මේ හේතුව නිසා තමයි උගතුන් අතින් පවා මේ වරද සිද්ධ වෙන්නේ...

    අනිත් ප්‍රශ්නෙ තමයි දැන් කාලෙ දෙමව්පියන් සහ දරැවන් අතර තියෙන සම්බන්ධතාවය අඩු වීම. මේකට ප්‍රධානම හේතුව දරැවන්ගේ අම්මලා තාත්තලා රැකියාවල් වලට යාම සහ ගෙදර පැමිණි පසුත් ළමයින්ගෙන් ඈත් වෙලා සිටීම. මේ තත්වය නිසා දූෂණ විතරක් නෙවෙයි ගොඩක් ළමයි වරදට පෙළඹෙන සහ පොළොඹවා ගත හැකි අවස්ථා ගණන වැඩි වෙලා තියෙනවා....

    අනිත් කාරණය තමයි ලිංගික අධ්‍යාපනයක් ලබා දිමට තරම් වත් වයසක් නැති කුඩාම දරැවන් නිරතුරැවම අපයෝජනයට ලක් වීම...මේ නිසා දෙමව්පියෝ විශේෂයෙන් අම්මලා කළ යුත්තේ තමන්ගේ දරැවන්ව ළගම නෑදෑයෙක් අතට වඩා ගැනීමට දිමේදී පවා දෙවරක් සිතා බැලීමයි.....කිසිවක් පැවසිමට හෝ තේරැමක් නැති කුඩාම දරැවන් අපයෝජනය නිරතුරැවම සිදුවන දෙයක් බවට අද සමාජය පත් වෙලා තියෙනවා.....මේ දේවල් ප්‍රසිද්ධ වෙන්නෙ නෑ....

    ඒ වගේම තමන්ගෙ දරැවා ගැන සෝදිසියෙන් ඉන්න කියලා අම්මල තාත්තලට අමුතුවෙන් උගන්නන්න ඕනි නෑ. තමන්ගෙ පැටවු ගැන සෙවිල්ලෙන් ඉන්න එක සත්තුත් කරන දෙයක්. දරැවෙකුට හැබෑ ආදරයක් තියෙනවා නම් ර‍ටේ නිතරම වෙන ළමා අපචාර සිදුවීම් වලින් එකක් දෙකක් හරි අහලා තියෙනවා නම් ඒක හොදටම ඇති අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට තමන්ගෙ දරැවා ගැන සෝදිසියෙන් ඉන්න...ඒත් දැන් කාලේ අලුත් මෝස්තරේ ඒක නෙවෙයිනෙ...

    පිටරටවලින් බෝ කර ගත් සංකර සිරිත් විරිත් නවීන ලෝකය විදියටත් පැරණි යහපත් සිරිත් විරිත් ගොඩේ ගති විදියටත් දකින සමාජයක මේ ප්‍රමාණයටත් වඩා අසභ්‍ය සිදු වීම් අනාගතේදී අහන්න දකින්න ලැබේවි.......:(:(

    Last edited:

    sassrika

    Member
    Jul 8, 2010
    50
    0
    0
    බනින්න ඕන නෑ, ඇත්ත කතාව. ගියා කියල මහා ලොකු පඩියක් දෙනවද ? ඊට හොඳයි ගමේ හේනක් නෙලාගෙන, දළු ටිකක් කඩාගෙන හවසට ගෙදර ඇවිත් දරුවෝ එක්ක ඉන්න එක, අත්දැකීමෙන් කියන්නේ අම්මල රට ගිය එක ගෙදරක දරුවොන්ට හරි ගිහින් නැහැ, මම දන්නා හැමතැනකම කොල්ලෝ නන්නත්තාරේ ගිහින්, කෙල්ලන්ටත් ඉතින් ඔය පේනවනේ ?
     
    sassrika

    Member
    Jul 8, 2010
    50
    0
    0
    මට හිතුනා ලිපිය කියවන්න කලින් අම්මා පිටරට ඇති කියලා.. ඕක මේ ලංකාවෙ ඉන්න මෝඩ, පණ්ඩිත අම්මන්ඩිලගෙ වැරැද්ද බං.. කොච්චර කට කැඩෙනකන් කිව්වත් පිටරට හැත්තගෙ ඉඳුල් හෝඳන්න, පරවැඩ කරන්න යන්නෙපා කියලා උන් තඹේකට මායිම් නොකර යනවනේ.. ඒ මදිවට පිටරට ගියාම ගෑණුන්ට වෙන දේවල් දැක දැකත් දැන දැනත් උන් ඒකමනේ කරන්නෙ.. ඔය පිටරට යන හැම ගෑනියෙක්ටම එහෙදි උන්ගෙ අතින් ශොට් එක ලැබෙනවා.. එකෙක්ගෙන් නෙමෙයි පවුලෙ ඉන්නෙ පිරිමි පහ නම් පස්දෙනාම වැඩේ දෙනවා.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ..

    දැන් මට බනියි නැතිබැරිකම නිසා නේද යකෝ උන් පිටරට යන්නෙ කියලා.. යකෝ මේ සිරි ලංකාවෙ මෙච්චර රස්සා තියෙද්දි උන්ට බැරිද උදේ ගිහින් හවස එන රස්සාවක් හොයාගන්න.. විශේෂයෙන් ගෑණු දරුවො ඉන්න අම්මන්ඩිලට..? දරුවන්ට, තමන්ගෙ මිනිහට ආදරේ ගෑනියෙක් කවදාවත් උන්ව තනි කරලා දාලා වෙන රටක වැඩට යන්නෙ නෑ.. එහෙම යන්නෙ උන්ට දරුවො, මිනිහා එපා නිසා.. ඒකයි එකම හේතුව..

    ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයි.. සතුටත් තියෙන්න ඕන..

    මේ කාලකන්නියා නම් මරලත් මදි.. හැබැයි ඕක ගෑනිගෙත් වැරැද්ද..

    :no: බනින්න ඕන නෑ, :no:
    ඇත්ත කතාව. ගියා කියල මහා ලොකු පඩියක් දෙනවද ? ඊට හොඳයි ගමේ හේනක් නෙලාගෙන, දළු ටිකක් කඩාගෙන හවසට ගෙදර ඇවිත් දරුවෝ එක්ක ඉන්න එක, අත්දැකීමෙන් කියන්නේ අම්මල රට ගිය එක ගෙදරක දරුවොන්ට හරි ගිහින් නැහැ, මම දන්නා හැමතැනකම කොල්ලෝ නන්නත්තාරේ ගිහින්, කෙල්ලන්ටත් ඉතින් ඔය පේනවනේ ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    angry6wn.gif
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    mehema venne minissunge kamaya awissena nisa... kamaya awissenne ai.. main reason eka.. ape lankave vesiyo pukai thnai pennagena pare yana nisa...
    maha lokuwata burkawa thahanam karanda kiyanne..
    .issellama anith vesiyonta adum andanda one...
    moko man kiyanava harida?
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මට හිතුනා ලිපිය කියවන්න කලින් අම්මා පිටරට ඇති කියලා.. ඕක මේ ලංකාවෙ ඉන්න මෝඩ, පණ්ඩිත අම්මන්ඩිලගෙ වැරැද්ද බං.. කොච්චර කට කැඩෙනකන් කිව්වත් පිටරට හැත්තගෙ ඉඳුල් හෝඳන්න, පරවැඩ කරන්න යන්නෙපා කියලා උන් තඹේකට මායිම් නොකර යනවනේ.. ඒ මදිවට පිටරට ගියාම ගෑණුන්ට වෙන දේවල් දැක දැකත් දැන දැනත් උන් ඒකමනේ කරන්නෙ.. ඔය පිටරට යන හැම ගෑනියෙක්ටම එහෙදි උන්ගෙ අතින් ශොට් එක ලැබෙනවා.. එකෙක්ගෙන් නෙමෙයි පවුලෙ ඉන්නෙ පිරිමි පහ නම් පස්දෙනාම වැඩේ දෙනවා.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ..

    දැන් මට බනියි නැතිබැරිකම නිසා නේද යකෝ උන් පිටරට යන්නෙ කියලා.. යකෝ මේ සිරි ලංකාවෙ මෙච්චර රස්සා තියෙද්දි උන්ට බැරිද උදේ ගිහින් හවස එන රස්සාවක් හොයාගන්න.. විශේෂයෙන් ගෑණු දරුවො ඉන්න අම්මන්ඩිලට..? දරුවන්ට, තමන්ගෙ මිනිහට ආදරේ ගෑනියෙක් කවදාවත් උන්ව තනි කරලා දාලා වෙන රටක වැඩට යන්නෙ නෑ.. එහෙම යන්නෙ උන්ට දරුවො, මිනිහා එපා නිසා.. ඒකයි එකම හේතුව..

    ජීවිතේ කියන්නෙ සල්ලි නෙමෙයි.. සතුටත් තියෙන්න ඕන..

    මේ කාලකන්නියා නම් මරලත් මදි.. හැබැයි ඕක ගෑනිගෙත් වැරැද්ද..

    :yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවටම බන්, අපේ අම්මලත් එහෙමයි, කිරිපිටිපැකට් එක ගන්න නැතුව නොක නොබි ඉදලා තියනවා එයාලා, ඒත් කවදාවත් රට ගිහින් කැසට් ගන්න, ෆ්‍රිජ් ගන්න, ඒ මිනිස්සු හිතුවේ නැ, උගන්නන එක නියමෙටම කල, හොදට හැදුවා, ඒක තමා දෙන්න පුලුවන් ලොකුම දේ, දැන් ඒ දෙන්නටත් සතුටුයි, අඩුපාඩුවක් නැ, හැමදේම තියනව, ඒ කාලේ ලෞකික සැප සම්පත් හොයන්න අම්මා අපිව දාලා ගියානම් අද මේ කිසිම දෙයක් නැ, ඒක අපේ අම්මලා තෙරුම් ගත්තා, දැන් ඉන්න උන් ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් ගැනියෙක් උස්සන් එනවාඅ ඊට පස්සේ එකිට කන්න දෙන්න බැරි උනත් ලමයි ටිකක් හදා ගන්නවා, අල්ලපු ගෙදර එකා ගේන ටීවී එක ජාතියේ එකක් ගන්න රට යනවා, කොච්චරනම් ගැනු කුරුනැගල ඒජන්සි ලග පොලිමේ ඉන්නවද? දැක්කම දුකයි..

    :yes::yes::(
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මේ රෙප් එක නම දාල දීපන්කො අවජාතක පරයෝ. ෂුවර් එකටම ගෙරි හම්බයෙක් වෙන්න ඇති. දැන ගනින් ගෙරි හම්බයා අපිට ඕනේ උන දවසට තොපිට පු*ට පයින් ගහල එලවන්නේ අපේ රටින්.
    මේකට නම් හොඳටම රිදෙයි :P:lol: