උබේ කතාව නවකතා සහ චිත්‍රපට සදහා වලංගුයි මල්ලී ,,,
ඒත් සැබෑ ජීවිතයේදී දරුවන්ගේ අනාගතය සහ පවුලේ අභිවුර්දිය ප්‍රර්ථනා කරනා අම්මලා ගොඩකට අවසානයේදී ඉතුරුවන්නේ ඔය තේරීම පමණයි...
අමතක කරන්න එපා ඔය අම්මලා එවන සල්ලි ටික නැත්නම් මෙලහකටත් ලංකාව තවත් සෝමාලියාවක් වගේ ඇදවැටිලා ඉවරයි කියලා..
මේක තමයි විදේශ රැකියා නිධානයේ අතුරු ප්‍රතිපලය,,,
මෙව්වට ක්‍රියාත්මක වෙන්න ඕනි නිලධාරීන් සහ ආයතන අද නිදා වැටිලා ඉවරයි.
/QUOTE]
ඔයාගෙ කතාව ඇත්ත... රට යන අම්මලා රට යන්නෙ ලංකාවෙ ඉදලා කරන්න දෙයක් නැති වුණාම..එහෙම නැතිව රට යන අයත් නැතිවම නෙවෙයි.. ඒත් අද කාලේ දූෂණය වෙන්නෙ ගෑනු ළමයි විතරක්ම නෙවෙයි. පොඩි පිරිමි ළමයින්වත් දූෂණය වෙනවා. මේකට හේතුව අම්මලා රට යෑමම නෙවෙයි. අම්මලා රැකියාවල් වලට යෑම ( ඒත් සමහර අවස්ථා තියෙනව ඒකත් වලංගු නැති).. සමහර දෙමව්පියෝ තමන්ගෙ දරැවා ආච්චි සීයා ළග තියලා යනවා....වැඩි ආරක්ෂාවට..ඒත් ඒ අය අතින්ම දරැවො දූෂණය වෙන වෙලාවලුත් මේ ලංකාවෙ තියෙනවා... ඒ වගේම දරැවො ඉගෙන ගන්න ඉස්කෝලෙට යවපු ටිකටත් ගුරැවරැ දරැවන්ව දූෂණය කරනවා...එක්කො ඉස්කෝලෙ ඉන්න වෙන සේවකයො... මේ ළගකදි ඒ විදියෙ දූෂණයකට බාලාංශ පන්ති වල පිරිමි ළමයෙකුත් ලක් වෙලා තිබුණා...ඒ වගේම අම්මා තාත්තා ගෙදර ඉදිද්දි ගෙදර මෙහෙකාරිය පිරිමි දරැවෙකුව දූෂණය කරපු සිද්ධියකුත් මේ මෑතක මාධ්‍ය වල ප්‍රචාරය වුණා....
දැන් කාලෙ කරන්න වෙන්නෙ පොඩි කාලෙ ඉදන්ම දරැවන්ට උගන්නන එක තමයි තමන්ගෙ ආරක්ෂව සලස ගන්න විදිය...ඒ කියන්නේ තමන්ගෙ ඇග වැරදි විදියට කෙනෙක් ඇල්ලුවොත් ගෙදර ඇවිත් අම්මට තාත්තට කියන්න පුලුවන් තරමෙ යාලු කමක් දරැවො එක්ක පවත්වගන්න ඕනි දෙමව්පියො.....විශේෂයෙන් අම්මලා....මොකද දැන් කාලේ රටේ තියෙන ආර්ථිකේ හැටියට අම්මලා රැකියාවල් නොකර ඉන්න එකත් කරන්න බැරි වැඩක් වෙලානෙ......
Last edited:


Balen Deddi mokada epa Kiyanne

බනින්න ඕන නෑ,

