නල්ලතන්නිය

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
සිරිපාදෙ වන්දනාවෙ යන්න කියල... :D
නල්ලතන්නිය අවටින් එක දවසක් නතර වෙන්න හොඳ තැනක් දන්නවනම් කියහල්ලකො..
කොල්ලො 6ක් විතර තමා සෙට් වෙන්න ඉන්නෙ.. වටපිටාව ලස්සනට පේන ගිණි ගනන් නැති හොඳ නවාතැනක් පතමි..

බම්ප් එකක්වත් දාල යන්න හැකි පමනින් සලකමි
 
  • Like
Reactions: kellsupun

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,036
    3,868
    113
    siripaade pamula thiyanawa godak guest houses. ganan nam manda. eth uda thattu wala nam ganna epa. siripaade bassata passe ewata naginna maara amaruyi.
     
    • Like
    Reactions: HypermaD

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    a50272e52afa4a1bebd9c81dd24a2d36.jpg
     
    • Like
    Reactions: HypermaD