නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නැවත මාතෘකාවට බැස්සොත් ...

    නාථ දෙයියෝ ආසනික් හොයා ගත්තා වගේම වකුගඩු රෝගයත් සුව කරයි නේද ?

    පුංචි කාලේ පොත් කියවන්න අපි බොහෝ දෙනෙක් ආසයි. ඒ පොත්වල තියෙන ජනප්‍රවාද මතක ඇති ඔබටත්. ගමරාල දෙව්ලෝ ගිය හැටි, නරියා ලබු කිරිබත් කෑ හැටි, ආදී වශයෙන් අපි ඉගෙනගත් ජනප්‍රවාද බොහෙමයි. අද අළුතින්ම ඒ ගොන්නට එකතු වී ඇත්තේ නාථ දෙයියෝ ආසනික් සොයාගත් කතාවයි. හැබැයි මේ කතාව කතන්දරගේ කතාව වගේ රසවත් එකක් වත්, අරුණිගේ කතා වගේ සාරවත් එකක් වත් නොවෙන්න පුළුවනි. මම මේ කියන්නේ අපේ රටේ සමහරක් විශ්ව විද්‍යාලවල පීඨාධිපති සහ ජනාධිපති උපදේශක යැයි කියාගන්නා මිනිසුන්ගේ කතා ගැන. මට නම් මේ ගැන අවසානයේ කියන්න තියෙන්නේ ලංකාවට නාථ දෙවි පිහිටයි කියලා තමයි.

    මේ නලින් සිල්වා මහතා දිවයින පත්තරයට සැපයූ සාකච්ඡාවේ උපුටා ගැනීමක්.

    “රජරට වකුගඩු රෝගය පිළිබඳ මම මගේ මිතුරන් සමඟ අවුරුදු කිහිපයක්‌ම සාකච්ඡා කළා. රජරට විශ්වවිද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චන්න ජයසුමන එයින් එක්‌කෙනෙක්‌. කොටි තර්ජන තිබුණු ඒ කාලේ අපි මුලින්ම හිතුවෙ මේක කොටින්ගෙ වැඩක්‌ කියලයි. අපි එහෙම සැක කළේ මේ රෝගය වැඩිපුරම පැතිරුණේ කොටි තර්ජනය තිබුණු ගම්මානවල නිසා. පසුව මම මගේ මිත්‍රයා කලින් සඳහන් මහත්මිය වෙත යොමු කළා. රජරට ප්‍රදේශයේ ජලයේ සහ පස්‌වල ආසනික්‌ ඇති බවත් මේ රෝගයට හේතුව එය බවත් ප්‍රකාශ කළේ ඇය. ඇය ඒ තොරතුරු ලබා ගත්තෙ නාථ දෙවියන්ගෙන්.”

    ඒ වගේම මෙහෙමත් කියනවා

    “ඒ වගේම අපේ කණ්‌ඩායමේ කිහිපදෙනෙක්‌ ඉන්නව භාවනාව දියුණු කරපු අය. ඔවුන් භාවනානුයෝගීව සමාධිගතව සිටින විට කිසියම් ද්‍රව්‍යයක්‌ දෙස බලා එහි අඩංගුව ඇති දේවල් හඳුනා ගැනීමට හැකියාවක්‌ තිබෙනවා. එය නාථ දෙවියන් හා සම්බන්ධ කාරණයක්‌ නෙමෙයි. රජරට ජලයේ සහ පස්‌වල ආසනික්‌ තිබෙන බව අපි නාථ දෙවියන්ගෙනුත් දැන ගත්තා.”

    නාථ දෙවියන් ඇසූ පිරූ ඇති දෙවියෙකු බව අප අමතක නොකළ යුතු කරුණක්.

    “නාථ දෙවියො කියන්නෙ මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ සමඟ සන්නිවේදන කටයුතු කළ හැකි කාන්තාවක්‌ අපේ මේ කණ්‌ඩායමට සම්බන්ධව සිටිනවා. දෙවියන් ආරූඪ වීමක්‌ වැනි දෙයක්‌ නෙමෙයි. ඒ මහත්මිය සතු කිසියම් පාරමී ශක්‌තියක්‌ තිබෙනවා.”

    ඒ අනුව නාථ දෙවියන් ආසනික් පමණක් නොව සම්පූර්ණ ආවර්තිතා වගුවම ගැන බොහෝ දැනුමක් ඇති දෙවියෙකු විය යුතුයි. ආසනික් මුලින්ම සොයා ගත්තේ ඩොමිනිකන් බිෂොප් වරයෙකු වූ (එයා කතෝලිකයෙක්, බටහිරයෙක්) ඇල්බර්ටස් මැග්නස් නම් පුද්ගලයා 1250 දී. නාථ දෙයියෝ මේ ලෝකෙ පහළ වුනේ මීට සැහෙන කළකට පෙර නේ…. එතකොට නාථ දෙයියො දැනගෙන ඉන්න ඕන මේ ආසනික් කියලා දෙයක් ලෝකේ තියෙනවා කියලා….එහෙමත් නැත්නම් නාථ දෙයියෝ පොතපත කියවලා දැනගන්න ඕන ආසනික් කියලා දෙයක් තියෙනවාය, ඒක වකුගඩු රෝගයට හේතු සාධක වෙනවාය කියන දේ.

    “ඔබ පසුගියදාක ප්‍රකාශ කළා මේ ප්‍රශ්නය ජනතා අධිකරණයට බාර දීල කියල. නමුත් ආහාරවල සහ පළිබෝධ නාශකවල ආසනික්‌ තියෙනව කියන්නෙත් නැහැ කියන්නෙත් විද්‍යාඥයො. පර්යේෂණ අනුව විද්‍යාඥයන් ප්‍රකාශ කරන දෙයකට ජනතාව තීන්දුවක්‌ දෙන්නෙ කොහොමද?

    උසාවියකදී නඩුවකට තීන්දුවක්‌ දෙන විනිසුරුවරයා විද්‍යාඥයෙක්‌ද? ඔහු සමහර විට පාලි හා බෞද්ධ අධ්‍යයනයක නිරත වූවෙක්‌ වෙන්න පුළුවන්. සිංහල බෞද්ධ චින්තනය ක්‍රිස්‌තියානි චින්තනයට වඩා හුඟක්‌ ඉහළයි. මිනී මැරුම් නඩුවක තීන්දුව දෙන්නෙ කවුද? සාමාන්‍ය මිනිසුන්ගෙන් යුතු ජූරි සභාවකින්. මේ මිනිහ මිනිහෙක්‌ මැරුවද නැද්ද කියල තීන්දු කරන්න අධිකරණ වෛද්‍ය විද්‍යාවේ හෝ වෙනත් විද්‍යාවක විශේෂඥයකු විය යුතු නැහැ. මේ වගේ දේවල්වලට තීන්දු දෙන්න ඕන ඒ ඒ ක්‍ෂේත්‍රවල විශේෂඥයො කියල හිතාගෙන ඉන්න එක මහා මිථ්‍යාවක්‌. මේවට තීන්දු දෙන්න හොඳම අය තමයි සාමාන්‍ය ජනතාව. දෙපැත්තම කරුණු ඉදිරිපත් කළාට පස්‌සෙ කවුද හරි කියල තීරණය කරන්න සාමාන්‍ය ජනතාවට පුළුවන්. දෙකෝටියකට වැඩි ජනගහනයක්‌ ඉන්න අපේ රටේ මේ ආසනික්‌ ගැන කෝටියක්‌වත් උනන්දු වෙනව ඇතිනේ. ඒ කෝටියම මේ ප්‍රශ්නයේ විනිශ්චයකරුවො. වඩා හරි එක්‌කෙනෙකුගෙ දෙන්නකුගෙ හරි එක ආයතනයක හරි නිගමනය ද නැත්නම් කෝටියකගෙ විනිශ්චයද?”

    මේ කතාවට අනුව නලින් ද සිල්වා රෝගී වුනොත් දොස්තර (ආයුර්වේද හෝ බටහිර) කෙනෙකුගෙන් බෙහෙත් ගන්නවාට වඩා තමන් විසින්ම බෙහෙත් නියම කරගත යුතුයි.ඒ ඒ ක්‍ෂෙත්‍ර වල විශේෂඥයෝ අවශ්‍ය නැත්නම් කොහොමද දෙයියනේ මෙච්චර කාළයක් මේ මානව සංහතිය ඉදිරියට ගියේ ? එහෙනම් ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර්ලා දාලා එයාර් බස් දුවවන්න පුළුවන් නේ… ඇයි මෙච්චර සල්ලි වියදම් කරන්නේ ? ඉස්කෝලවල ගුරුවරු දාලා කැම්පස් වල උගන්වන්න පුළුවන් නේ… ඇයි මේ මහාචාර්යවරු ඉන්නේ ?

    මෙයට පෙර පර්යේෂක කණ්ඩායම් දෙකක් විසින් මේ පිළිබඳ කරන ලද පර්යේෂණ අනුව එක් කණ්ඩායමක් දරුණු ඇල්ගී වර්ගයකටත්, තවත් කණ්ඩායමක් ජලයේ ඇති කැඩ්මියම් වලටත් මේ වකුගඩු රෝගයේ බර පැටවූවා. එසේම 2007 වසරේ Chemtech 2007 රසායන විද්‍යා සම්මන්ත්‍රණයට දේශනයක් ඉදිරිපත් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය එච්. ඩී. ගුණවර්ධන මහතා පැවසූයේ උතුරු සහ උතුරුමැද පලාත්වල අධික පොහොර භාවිතය නිසා ජලයේ සහ පසේ ඇති නයිට්‍රේට සාන්‍ද්‍රණය අධික බවයි. මේ නයිට්‍රේට කිසිදු අයුරකින් ජලයෙන් ඉවත් කරන්නට බැහැ. මක් නිසාද යත් සියළුම නයිට්‍රේට ජලයේ ද්‍රාව්‍ය වන නිසා. එය අයන හුවමාරු කරන රෙසිනයකින් වත් ඉවත් කිරීමට අපහසුයි. කෙසේ හෝ මේ තත්ත්‍ව දෙක තුනම මේ අවාසනාවන්ත සිද්ධියට දායක වෙන්නට පුළුවනි. ඒ වගේමයි අපට අමතක කරන්නට බැහැ රජරට ප්‍රදේශය පුරාවට පැතිර ඇති ඇපටයිට් නිධිය. මේ නිධියේ අධික ෆොස්ෆේට් සහ ෆ්ලුවොරයිඩ් සාන්‍ද්‍රණයක් තියෙනවා. රජරට දරුවන්ගේ දත් දිරා යාම අධික වන්නේත් මේ ෆ්ලුවොරයිඩ් සාන්‍ද්‍රණයේ අධික බව නිසා. මට පෙනෙන හැටියට නම් මේ සියල්ලම මේ වකුගඩු රෝගයට සාධක වෙනවා.

    “ඊළඟ කාරණය ඔය අයගෙ රසායන විද්‍යාව කියන්නෙ සූප ශාස්‌ත්‍රයක්‌. මොනව හරි කෑමක්‌ හදන කොට එකතු කරන ප්‍රමාණ තියෙනවනෙ. දෙහි මිලි ග්‍රෑම් 3 යි පිටි කිලෝ ග්‍රෑම් 1 වගේ. ඒක රසායන විද්‍යාව නෙමෙයි. සූප ශාස්‌ත්‍රය. මේ අය රසායන විද්‍යාව කරන්නෙත් එහෙමයි. නයිටි්‍රක්‌ ඇසිඩ් මෙච්චරයි. අර භෂ්මය මෙච්චරයි. මේ උෂ්ණත්වයට රත් කරන්න ඕන. සුද්ද දීල තියෙන ඔය විධි ක්‍රමයට ආසනික්‌ අහුවෙන්නෙ නෑ. සමහර ද්‍රව්‍යවල අහුවෙන්නෙ තියෙන ප්‍රමාණයට වඩා අඩුවෙන්. කැලණි විශ්වවිද්‍යාලෙ කණ්‌ඩායම කළේ ඔය සුද්දගෙ පොතේ තියෙන ක්‍රමය සංශෝධනය කිරීමක්‌”

    රසායන විද්‍යාව පහත් කරලා සලකන නලින් සිල්වා තමන්වම ප්‍රතිවාචනය කරමින් (contradict) මෙහෙමත් කියනවා.

    “විද්‍යාත්මක ක්‍රමය මම ප්‍රතික්‍ෂේප කළාට අපේ රටේ අධිපතිවාදී මතයක්‌ තියෙනව විද්‍යාත්මක ක්‍රමය හරියි කියල. රෝම ලන්දේසි නීතිය මම පිළි නොගත්තට යම් දිනයක උසාවියකදී මට කරුණු ප්‍රකාශ කරන්නට වුණොත් මට රෝම ලන්දේසි නීතිය පිළිගන්නට වෙනව. අන්න ඒ වගේ විද්‍යාත්මක විධි ක්‍රමය මම ප්‍රතික්‍ෂේප කළත් මහජනයා වෙනුවෙන් සිදුකළ මේ කාරණයේදී අපි කටයුතු කළේ සම්මත රසායන විද්‍යාවට අනුවයි. සම්මත රසායන විද්‍යාවේ නීති රීතිවලින් මූලික නියමවලින් බැහැර වන්නේ නෑ. අපි එහෙම කරන්නෙ විද්‍යාත්මක ක්‍රමය අද අපේ රටේ අධිපතිවාදය බවට පත්වෙලා තියෙන හින්දයි. මේ විද්‍යාත්මක ක්‍රමය මම දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. අධිරාජ්‍යවාදීන් මේ ගැටයෙන් අද අපේ බෙල්ල හිරකරලයි තියෙන්නේ. මම මේ විශ්වවිද්‍යාලෙ විද්‍යාපීඨ පීඨාධිපති තමයි. මම මෙතෙන ඉන්නෙ මේ බොරුකාරයන්ගෙ විද්‍යාව උගන්වන්න නෙමෙයි. මේ විද්‍යාවට විරුද්ධව ළමයින්ට කරුණු කියන්න. මම පඩි ගන්නෙ මට නියම කරල තියෙන වැඩේට විරුද්ධ වැඩක්‌ කරලයි. ඒක සදාචාර නොවෙන්න පුළුවන්. නමුත් ඒක මගේ සදාචාරයට හරි. මගේ සදාචාරය තමයි රට. රටේ යහපත. මම බටහිර රසායන විද්‍යාව පිළිකෙව් කළත් මේ කාරණයේදී මම ක්‍රියාකරන්නෙ බටහිර රසායන විද්‍යාවට අනුවයි. මට මෙහි කිසි පටලැවිල්ලක්‌ නෑ.”

    ඒත් වැඩේ පටලවාගෙන බටහිර පිළිගත් ක්‍රමය වෙනස් කරමින් ජලයේ ආසනික් ඇති බව පවසනවා. ඇත්තෙන්ම ජලයේ ආසනික් ඇති. ඒත් ඒ බව සනාථ කළ යුත්තේ නිසි පරිදි දීප ව්‍යාප්ත පර්යේෂණයක් ආධාරයෙන්. සමහර විට රටේ අනෙකුත් ප්‍රදේශ වලත් මේ වගේම කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන නිසා ආසනික් මට්ටම ඉහළ අගයක ඇති. නමුත් ඒ පෙදෙස් වල ජනයාට මේ වකුගඩු රෝග ඇතිද යන්නත් සොයා බැලිය යුතු වෙනවා. එසේ නැතිනම් රජරටට ආවේනික මේ වකුගඩු රෝගයේ මූල බීජය ආසනික්ද නැතිනම් වෙනකක්ද යන්න සෙවිය යුතු වෙනවා.

    “රජරට වකුගඩු රෝගය මේ ආසනික්‌ නිසා සෑදෙන බව අපට සියයට අනූනවයක්‌ම විශ්වාසයි. අද රට පුරා පැතිරෙන මී උණත් ඔය පළිබෝධනාශක නිසා ඇතිවන ලෙඩක්‌. එහෙම නැතිව මී මුත්‍රා නිසා නෙමෙයි. මී උණ පැතිරෙන්නෙ දැනට අවුරුදු 25 ක විතර කාලෙක ඉඳන්. මීට අවුරුදු 25 කට කලින් හිටපු මීයො මුත්‍රා කළේ නැද්ද? මේ පළිබෝධනාශක නිසා කුඹුරුවලට වස විස ඇවිත් තියෙනව. හේතුව ඒකයි. මේකට තිබෙන විසඳුම කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන ගොවිතැනට නැවත යැමයි. ඊළඟට මේ වෙනුවට කාබනික පොහොර, හරිත පොහොර, කොම්පෝස්‌ට්‌ පොහොර ආදී නම් වට්‌ටෝරුවක්‌ තියෙනවා. ඒව නරකයි කියනව නෙමෙයි. නමුත් විසඳුම නෙමෙයි. ඒවත් බටහිරෙන් එන යෝජනා. ඊටත් වඩා පහසු ක්‍රියාත්මක කිරීමට ලේසි ක්‍රම තියෙනවා. අපේ ආචාර්යවරුයි ශිෂ්‍යයොයි එකතු වෙලා මේ කිට්‌ටුව කුඹුරක්‌ ඇස්‌වැද්දුව. අපි කෘමිනාශක පාවිච්චි කළේ නෑ. කැප්පෙටිය, නිදිකුම්බා වැනි කොළ වර්ග කිහිපයක්‌ පමණයි යෙදුවේ. අපි කන්න ගණනාවක්‌ එසේ වගා කළා.මේ වෙනස දවසින් දෙකෙන් කරන්න බෑ. ආණ්‌ඩුව මැදිහත් වුණොත් තව වසර පහක්‌ ඇතුළත කෘෂි රසායන නැති ගොවිතැන් ක්‍රමයක්‌ රටේ ඇති කරන්න පුළුවන්.“

    කෘෂි රසායන භාවිතය ඉහළ ගොස් ඇති නිසා අපට බොහෝ දේ නැති වුන බව සැබැයි. ඉස්සර වෙලේ උඩ්ඩො, දංඩි වගේ මාළු අල්ලපු අපි, නියරේ වලවල් හාරපු කකුළුවො අල්ලපු අපි දැන් වෙලකට බහින්න බයයි. ඉස්සර දුරුත්ත කාලෙ රංචු ගණන් සිරීපාදෙ යන සමනල්ලු බෙහෙතකටවත් හොයාගන්න බෑ දැන්. අඩුම ගානේ රෑට කළාමැදිරි එළියක් දකින්නෙත් බොහොම කළාතුරකින්. මේ අපට කෘෂි රසායන ද්‍රව්‍ය දායාද කළ දේවල්. නමුත්, අපට දැන් සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම වලට යන්න අමාරුයි. ඒ වගේම කෘෂි රසායන භාවිතයත් පාලනය කරන්න අවශ්‍යයි. මේ නිසා අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් සියල්ල කළ යුතුයි.

    බෙන්සීන් අණුවේ සම්ප්‍රයුක්තතාවය (resonance) සොයාගත් කෙකුලේ නම් විද්‍යාඥයා ඒ බව සොයා ගත්තේ සර්පයෙකු තමන්ගේම වලිගය ගිලිනු වැන්නක් සිහිනෙන් දුටු බව අනුසාරයෙන් බව පැවසෙනවා. අපට වුනත් කිසියම් කරුණක් දිගින් දිගටම සිතන විට ඒ පිළිබඳ නොයෙක් සිහින දකින්නට ලැබීම සාමාන්‍ය දෙයක්. නමුත් නිරන්තරයෙන් නාථ දෙවියන් හෝ වෙනයම් දෙවියෙක් පෙනී සිට මෙසේ පර්යේෂණ වලට අවශ්‍ය කරුණු සොයා දීම අසාමාන්‍ය දෙයක්. යම් දිනෙක මේ පර්යේෂණය නිබන්ධනයක් ලෙස ප්‍රසිද්ධ වූ විට සමහර විට කතෘ වරු වශයෙන් නාථ දෙවියන්ගේ නමත් ඇතුලත් වෙන්නට පුළුවනි. එසේ නැතහොත් අවසානයේ පිං පැමිණවීමක් වත් කළ යුතු වෙනවා. නමහරවිට දෙයියෝ කෝප වුනොත් ආයෙම පර්යේෂණ වලට සහාය නොදක්වන්නට පුළුවනි.

    ඒ නිසා නිබන්ධනය අවසානයේ මෙසේ සඳහන් කරන්නැයි ආචාර්ය නලින් ද සිල්වා සහ මම කාබනික රසායනය උගත් ආචාර්ය ප්‍රියානි පරණගම මහත්මියගෙන් ඉල්ලා සිටිනවා. සිංහලෙන් ප්‍රසිද්ධ කළොත් නං,

    “අපගේ පර්යේෂණයේ වැදගත් සන්ධිස්ථානයක් වෙත අපගේ අවධානය යොමු කළ නාථ දෙවියන් හට කතෘවරු වන අප පිං පමුණුවමු.”

    ඉංගිරිසියෙන් නම් ඉතිං සුපුරුදු පරිදි,

    ” The authors would like to acknowledge God Natha by presenting merit for guiding us to the correct path at a critical time on this research”

    කළ යුත්තේ දෙයියන් ගැන කියමින් තමන්ගේ පර්යේෂණය නිවැරදි බව හෝ වෙනත් පර්යේෂකයින් විසින් එය වැරදි බව සනාථ කිරීම නොව, සියල්ලන් එකමුතු වී පුළුල් සංවිධානාත්මක පදනමක් සිට මේ සියළු සාධක සලකා බලා නිවැරදි පර්යේෂණයක් සිදු කර හේතු සොයා ගැනීමයි. ඒ වගේමයි මේ හේතුව නිසා අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට බෙහෙතක් හෝ ජලයේ ඇති මේ අයහපත් සංඝඨක ඉවත් කර පානයට සුදුසු ජලය ලබා දෙන හැටිත් දෙයියො කියලා දෙයි කියලා ඇල්කෙමියා බලාපොරොත්තු වෙනවා…

    නැත්තං ඉතිං ලංකාවට නාථ දෙයියන්ගේම සරණයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    නැවත මාතෘකාවට බැස්සොත් ...

    නාථ දෙයියෝ ආසනික් හොයා ගත්තා වගේම වකුගඩු රෝගයත් සුව කරයි නේද ?

    එහෙම බැහැ කියලයි මට හිතෙන්නේ....
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උඹ ඔය කතා කරන්නෙ logic නෙ ... ලොජික් අයිති වෙන්නෙ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ... අන්න එහෙම හිතන්න පුරුදු වෙයන් ... එතකොට උඹට ඔය ඊනියා අදහස් ඔළුවට එන එකක් නෑ :D

    :shocked:huta ekath බටහිර යුදෙව් ක්‍රිස්තියානි karayongeda:sorry:
    ekane ban kiyanne naliya kiyana kathawa aththai kiyala
    okkoma dewal wala aithiya thiyenne pora kiyana vidihata
    oya බටහිර යුදෙව් ක්‍රිස්තියානි karayonta apita mukuth naha hula
    apita ithuru wela thiyenne kayiyai padai gadai vitharai
    dan logic unge nisa kayiyath naha padai gadai vitharai.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    නැවත මාතෘකාවට බැස්සොත් ...

    නාථ දෙයියෝ ආසනික් හොයා ගත්තා වගේම වකුගඩු රෝගයත් සුව කරයි නේද ?

    ඒකට කටරගම දෙය්යෝ කන්සල්ට් කරන්න වෙනව බං
    මෑන්ස් ඉතිං දන්නවනෙ මොණරු නැතුව බෑ :P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ubata terenne na bn mewa.
    technology eka kiyana de western or eastern kiyana eke prashnayak nevei tiyenne.

    ටෙක්නොලොජි තියෙන්නෙ මිනිසාගෙ පහසුවට නන් ඒක නිසා මිනිස්සු මැරෙන්න විදිහක් නෑ නෙ.

    Japan wala building hadanakota eath quakes walata godak orottu dena widiyata hadanne, uba eka ahala nadda ?

    බටහිර තාක්ෂණය තමන්ගෙ විදිහට උපරිමයටම පාවිච්චි කරනව.

    uba japan walata gihin balapan japan ewun kochchara technologies use karanawada kiyala. ewa unma hadapu ewa nevei.

    uba metana language eka gawa ganna epa, eka taakshanayak nevei. lankawe ewun sinhala bashawata mul tana denne natuwa english walata mul tana denne sinhala unge moda kama nisa, natuwa technology ekak nisa nevei.

    taakshanaya kiyana de sinhalayata one widiyata bawita karanna nam sinhala minissunta technologies develop karanna wenawa, natuwa nikan uda balan hitiyama wenne wena ratawal wala technologies egollo hadapu widiyata use karanna wena eka witarai.

    MAMA ekagai mekata, eth base eka yane eyalata oni widiyata nan ethana hedene eyalata oni deyakma thama,

    මහදුරු නලින්ද සිල්වා කියන්නෙ මිනිසාව හෝ ස්වභාවධර්මය විනාස නොකරන තාක්ෂණයක් ගැන.

    USA kiyanne loke tiyena lokuma multicultural society eka. eka nisa life expectancy eka atin gattot japan walata wada tikak pahala inne., eet wena western european ratawal gattot ewa japan ekkama innawa.

    tawa ekak tamai apita wadak na europe da japan da kiyana eka, apita wadak tiyenne abroad and local kiyana eka witarai.

    eka thama methana katha karane.
    ඔබට අනුව හැම දේම සාප්කේෂ වෙනකොට ඒ දේ විතරක් සාපේක්ෂ නොවී නොතිබීම තේරුනානෙ.
    දැන් බලන්න අනික් ඒවත්.ගුරුත්වාකර්ෂණය, ආලෝකය පවා සාපේක්ෂයි.ඉතින් ඔය කියන තාක්ෂණය සාපේක්ෂ නොවි තිබේ වි යැයි පිළිගැනීමට මට නම් කොහෙත්ම බෑ.ඒක නිසා තමා නලීන්ද සිල්ව මහත්මය කියන දේශීය තාක්ෂණය ගැන හිතල බලන්න පෙළඹුනේ.ලංකාවට සාපේක්ෂ නිර්මාණය වෙච්ච තාක්ෂණයක් ගැන තමා එතන කියන්නෙ.
    අමාරුයි තේරුම් ගන්න හරියට අපි කව කට්ටෙන් අදින රවුම කඩතොලු නැති රවුමක් කියල හිතන් ඉන්නව වගේ.කාචයකින් බැලුවොත් ඒකෙත් කඩතොළු පිරිල.

    mcn, Japan koheda western technology eka tamange widiyata use karanne, un use karannet api widiyatama tamai existing technology ekak. wade tiyenne un new ewa invent karanawa, lankawe samahara modayo mokut nokara ewata bana bana nikan innawa.

    Nalin de silva kiyanne mcn boru. ubala ewa piliganna epa.

    onema deka + and - dekama tiyenawa. + witarak tiyena dewal me loke naha.
    technology eka nati unat minissu marenawa. namut world technology eka hinda tamai ada oya world technology ekata banina nalinda silva kiyana buuruwat otana inne. nattam uut gameh godayek witarai.

    ay nalin de silva technologies alut ewa hoya gena tiyenawada ? uu karala tiyenne existing world technologies use karala, uge tana hadagena, dan ewatama banina eka.

    onema deka + and - tiyena bawa terum ganna. api hitamu uba office ekata awidagena giya kiyala, + point eka tamai uba office ekata giyapu eka. - points tamai uba awidinakota sattu bara ganak maruna eka. normal activity ekaka una + and - sides tiyenawa.

    + witarak tiyena technologies hadanna ba mcn danata nam. Nalin kiyanne igana gatta harakek.

    world technology eka nisa tamai aduma gane ubala ada computers, mobile phones, electronic items, leda unama behet, traveling wage ewa karanne. oya ubala and nalin maha lokuwata kiyana දේශීය තාක්ෂණය magin karanna puluwan deyak naha.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රජ්ජුරුවෝ;15989243 said:
    කවදා තිබුන දේශනය ගැනද ඔය කියන්නේ?

    පැය ගානක් තිබුණ දේවල් මට නං කොහෙත්ම පිළිගන්න බෑ. අනික ඔය ඔක්කොම දේවල් කියන්නේ ලියන්නේ ඔය මොකද්ද එකෙන් කියලනේ එයා කියන්නේ. ඉතින් ඒ මොකද්ද කියන එක අනිත් ඔක්කොටම වඩා වැදගත් වෙනවා කියල මට හිතෙන්නේ.

    Moratuwa Campus - 2011-08-10

    "මොකද්ද එක" විතරද බං උබ ඇහුවේ? ඊට තප්පර ගානකට පස්සේ ඒ "මොකක්ද එක" මොකක්ද කියල කියන ටික ඇහුවේ නැද්ද? නැත්නම් ඒක මං ඇහුවේ නෑ කියල හිතල, අන්නන්න ද මේ ආයිත් ආයිත් මොකක්ද එක අහන්නේ?
    මොකක්ද එක මොකක්ද කියන ටිකත් අහපන්...01:01:11 - 01:01:20
    ඒක මේ පැය 1.22 ක දේශනයෙන් අනිත් ඔක්කොටම වඩා උබට වැදගත් වෙන නිසා...:sorry:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දැන් මෙතන දෙවිවරු කියල ජාතියක් නෑ කියන බෞද්ධයොත් සිටීද?

    අනේ මන්දා බන්....උන් කියන ඒවා උන්ටම විස්වාස නැහැ....ඔහේ කියන්නන් වලේ කියවනවා....
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    mcn, Japan koheda western technology eka tamange widiyata use karanne, un use karannet api widiyatama tamai existing technology ekak. wade tiyenne un new ewa invent karanawa, lankawe samahara modayo mokut nokara ewata bana bana nikan innawa.

    Nalin de silva kiyanne mcn boru. ubala ewa piliganna epa.

    onema deka + and - dekama tiyenawa. + witarak tiyena dewal me loke naha.
    technology eka nati unat minissu marenawa. namut world technology eka hinda tamai ada oya world technology ekata banina nalinda silva kiyana buuruwat otana inne. nattam uut gameh godayek witarai.

    ay nalin de silva technologies alut ewa hoya gena tiyenawada ? uu karala tiyenne existing world technologies use karala, uge tana hadagena, dan ewatama banina eka.

    onema deka + and - tiyena bawa terum ganna. api hitamu uba office ekata awidagena giya kiyala, + point eka tamai uba office ekata giyapu eka. - points tamai uba awidinakota sattu bara ganak maruna eka. normal activity ekaka una + and - sides tiyenawa.

    + witarak tiyena technologies hadanna ba mcn danata nam. Nalin kiyanne igana gatta harakek.

    world technology eka nisa tamai aduma gane ubala ada computers, mobile phones, electronic items, leda unama behet, traveling wage ewa karanne. oya ubala and nalin maha lokuwata kiyana දේශීය තාක්ෂණය magin karanna puluwan deyak naha.
    + , _ kathawa hari.

    leda unama behet - mama normal beheth gane widi dekakata english beheth ganawa ikmanata hoda wena oni nan, kohoma giyath sinhala weda mahathaya inawa eyagen ahanawa ethuma bari nan kiyanawa mekata hoda batahira wedakama thama kiyala.
    e weda mahathaya use karanawa X-Ray,ana e wage deyak thama thamange widiyata anunge thakshanaya use karanawa kiyane.lokuwata dena udaharana ne ehema goda denek nokarana nisa.

    ehema nathuwa unath karna puluwan,uba wishwasa karaid nada dan ne.mage bade dewilak thiba eka echara ganan gathe ne.semata beheth gana giye.nadi allala balala mage bada danawa neda kiyala ahuwa.ledeta hethuwa kiwa.
    ithin ai mama mamage es dekata dakapu de wishwasa nokara inne.oya wishwasa karana epa oya e athdakimata muhuna dun ne ne.eka wene kohomada ahuwama mata mula idala kiyala duna.ethana thiyenawa machan logic, eka nisa දේශීය තාක්ෂණය magin karanna puluwan deyak naha kiyana ekata ekaga ne.
    aurudu dhas ganak thise eka digata thiba jathin bohoma podai loke ine.sinhala kiyane ehema jathiyak,e wage jathiyak rakuna nan

    දේශීය තාක්ෂණය nisa eka paratama kiyana be eka wedak ne kiyala.

    + , _ kathawa nan hari.nalinda silva mahathaya boruwak karanawa wena puluwan mokada mama newi ne ethuma kiyane.ethumawa hariyatama dane ethuma witharai .eya nisa newi mama oya dewal pili gathe.thama mata ethumage widusara pathare lipiya eka parata teren ne.

    lankawe samahara modayo mokut nokara ewata bana bana nikan innawa.
    mekath hari habai oka nalinda silva mahathyata adalada kiyana eka nan tikak gatalu sahagathai.mokada physics wala uparimayatama wage igena gatha kenek,papers publish karapu kenek eka paratama ohoama wenas wena loku hethuwak oni.mudalwath , mole amaruwak wath wena be.mole amaruwak haduna nan physics walata adala ekakma wena oni.sampuranayen wenas mathayak eka paratama darana eka gena tikak hithala balana oni neda?

    ධන රින කතාව ගැන කියපු දේවල් හරි.ඒ උනාට අටුව කඩල පුටුව හදල වැඩක් නෑනෙ.එක නිසයි මම ඇහුවෙ ස්වභාවධර්මයට හා මිනිසාටම කෙලවන තාක්ෂණය කොතරම්දුරට අර්ථවත්ද කියල.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ video එකේ මහාචාර්ය නලින් ද සිල්වා කියනවා, ඔහු, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දිව්‍ය ආත්මය සමග කතා කළා කියල...මහාචාර්යතුමා තවදුරටත් කියනවා, රාහුල හාමුදුරුවෝ, ඔහුව "මේ මගේ පරණ මිත්‍රයා" කියල අදුන ගත්තා කියලත්..ඇත්තටම ඔහු කෙලින්ම රාහුල හාමුදුරුවෝ එක්ක කතා කරලා නෑ..අර නාථ දෙවියන් හා සම්බන්ධ වෙන කාන්තාව හරහා තමයි අදහස් හුවමාරු කරගෙන තියෙන්නේ..දන්නවනේ ඇයගේ මාර්ගයෙන් තමයි, රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායනික පොහොර වල අඩංගු ආසනික් කියල හොයා ගත්තේ කියන එක...
    මේ ලින්ක් එකට ගිහින් 1:01:45 time එකේ ඉදල අහන්න..නැත්නම් යටම තියෙන ලින්ක් එක click කලොත් හරියටම ඒ කතාවේ 1:01:45 තියෙන තැනට යයි..

    මේ තියෙන්නේ හරියටම ඒ කතාව කියන අදාළ තැන..

    http://youtu.be/hB3Mjsxi8e0?t=1h1m44s

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ දේහය ගැන thread එකක් දාල තිබුන නිසා මේක දාන්න හිතුවේ..

    මේ සම්පූර්ණ කතාවේ වැදගත්ම තැන කියල මට හිතෙන්නේ විනාඩි 47:03 තැන ඉදල ඉස්සරහට..
    එතනට කෙලින්ම යන්න ඕන නම් පහල තියෙන link එක click කරන්න..

    http://youtu.be/hB3Mjsxi8e0?t=47m3s

    ගොඩ දෙනෙක්ගේ internet connection එක limited නිසා මේ video එකේ size ඒකත් දාන්නම්..

    360p - 110mb
    240p - 102mb
    144p - 24mb

    මේකේ video එකක් නැති නිසා, 144p එක බැලුවත් කමක් නෑ..Audio එක විතරනේ පැහැදිලිව ඕනේ..24mb වලට වඩා මේ කතාව වටිනවා කියල හිතනවා..මුළු කතාවම අහන්න කම්මැලි නම් විනාඩි 47 ඉදල අහන්න..

    Audio එක විතරක් ඕන නම් මෙතනින් බා ගන්න..

    බටහිරයිනි!!! බුදුන්ගේ දේශයට අත නොතබවු...!! 2011.05.26 Audio Download
     
    Last edited:

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    mcn, Japan koheda western technology eka tamange widiyata use karanne, un use karannet api widiyatama tamai existing technology ekak. wade tiyenne un new ewa invent karanawa, lankawe samahara modayo mokut nokara ewata bana bana nikan innawa.

    Nalin de silva kiyanne mcn boru. ubala ewa piliganna epa.

    onema deka + and - dekama tiyenawa. + witarak tiyena dewal me loke naha.
    technology eka nati unat minissu marenawa. namut world technology eka hinda tamai ada oya world technology ekata banina nalinda silva kiyana buuruwat otana inne. nattam uut gameh godayek witarai.

    ay nalin de silva technologies alut ewa hoya gena tiyenawada ? uu karala tiyenne existing world technologies use karala, uge tana hadagena, dan ewatama banina eka.

    onema deka + and - tiyena bawa terum ganna. api hitamu uba office ekata awidagena giya kiyala, + point eka tamai uba office ekata giyapu eka. - points tamai uba awidinakota sattu bara ganak maruna eka. normal activity ekaka una + and - sides tiyenawa.

    + witarak tiyena technologies hadanna ba mcn danata nam. Nalin kiyanne igana gatta harakek.

    world technology eka nisa tamai aduma gane ubala ada computers, mobile phones, electronic items, leda unama behet, traveling wage ewa karanne. oya ubala and nalin maha lokuwata kiyana දේශීය තාක්ෂණය magin karanna puluwan deyak naha.

    Sirama Kathawa !!! Igana Gaththa harakek!!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් මෙතන දෙවිවරු කියල ජාතියක් නෑ කියන බෞද්ධයොත් සිටීද?

    උඹම නේද ත්‍රෙඩ් එකක් දාල තිබ්බෙ අල්ලපු ගෙදර අක්කට දෙයියො පේනව ... මිනිස්සු පෝලිමේ දැන් එහෙ යනව ... උඹලයි ගෙදර අයත් යනව ... උඹ විතරයි යන්නෙ නැත්තෙ කියල ... ඒව විවේචනය කරන්න ගියාම ගෙදර මිනිස්සු උඹට බනිනව කියල :rofl:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    තේරුමක් නැති බැනුම්, අපහාස වලින් නම් කාටවත් සෙතක් වෙන්නේ නෑ. නලින් මහතා ගැන වාද කිරීමට වඩා ඔහු කියා ඇති, ලියා ඇති දෙයකින් රටට වැඩ දායක දෙයක් කිරීම ගැන සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් යයි සිතමි.

    දිනපතා මිනිසුන් මිය පරලොව යවන වකුගඩු රෝගය ගැන ඔහු කියා ඇති දේවල් තරමක් වැරදි ආකාරයෙන් විස්තර කර ඇත.

    මේ ගැන පමණක් සරළ අදහස් දැක්වීමක්..

    1. පරීක්ෂණ කණ්ඩායම අවසාන වශයෙන් කීවේ කරුණු තුනක් එකතු වූ විට වකුගඩු රෝගය ඇතිවන බවයි. (මතක හැටියට ආසනික්, කිවුල් ජලය හා එක්තරා විශේෂ පසක්..) නාථ දෙවියන්ගෙන් දැනගත් බව කීවේ ආසනික් ගැන පමණි. ඉතිරි හේතු දෙක ද ගත්විට රෝගයේ පැතිරීම සංගත (consistent) ආකාරයෙන් විස්තර වන බව පරීක්ෂණ කණ්ඩායම කියයි.

    2. බටහිර විද්‍යාවට අවශ්‍ය වන්නේ මතයේ සංගත බවයි (consistency). මතය ඉදිරිපත් කිරීම සඳහා අදාළ දැනුම ලබාගත් ආකාරය වැදගත් නොවේ. උදා- කෙකුලේ හීනෙන් දුටු බෙන්සීන් ව්‍යුහය.

    3. ආසනික් මතය සංගත වීමට නම් රෝගයේ පැතිර යාම විස්තර කිරීමට අමතරව මියගිය අයගේ පටක කොටස් පරීක්ෂා කර Pathological evidence ඉදිරිපත් කළ යුතුය. (මෙය පැහැදිළිව දත් නලින් මහතා එකළ පැවසුවේ මළසිරුරු සොයා ගැනීම අපහසු වී ඇති බවයි.) නමුත් එතුමා ආසනික් මතය එකහෙළා පිළි නොගත් උගතුන් හට බැණ වැදුනේය. මෙය වැරදි ක්‍රියාවකි.
    Pathological evidence නැතිවිට හුදෙක් රටාවක් ගැන පමණක් සිතා මෙවැනි බරපතළ කාරණයක් පිළි ගැනීම බටහිර සංදර්හයේ සිට කළ නොහැක්කකි.

    4. පසු කළක වෛද්‍ය චන්න ජයසුමණ මහතා අදාළ
    Pathological evidence ඉදිරිපත් කර ඇති අතර ඊටත් එහා ගොස් දකුණු ඇමරිකානු රටවල සමාන ආකාරයේ වකුගඩු රෝග පැතිරීමක් ද සංසන්දනය කර ඇත.

    5. සහල් වල ආසනික් ඇති බව විශේෂයෙන් පෙන්වා දීමේ අවශ්‍යතාවයක් නොවීය. අවු. විසි ගණනකට කළින් පේරාදෙණියේ පරීක්ෂණයකින් ඒ බව මනාව පෙන්වා ඇත. ඒ නැතත් වී ඇටයේ බැර ලෝහ එකතු වන බව ප්‍රකට කරුණකි.

    6
    . ආසනික් කතාව මැඩ පැවැත්වීම සඳහා ප්‍රතිවිරුද්ධ පාර්ශවය කෘමිනාශක කතාව යටකර දමා ජනතා අවධානය සහල් වෙත යොමු කළේය. (හාල් වල ආසනික් නැතැයි ඒ දවස් වල එක එකා බෙරිහන් දුන්නා මතක ඇති.)

    7. "නාථ දෙවියන්" ගැන මුලින්ම මහාචාර්ය තුමා පැවසුවේ පරීක්ෂණ කණ්ඩායමේ මතය pathological evidence මඟින් තහවුරු කිරීමට කළිනි. මෙයට විශාල අපහාස උපහාස ප්‍රමාණයක් ගලා ආ අතර බොහෝ දෙනා දිනපතා මියයන අහිංසකයන් ගැන කතා කිරීම පසෙක තබා නාථ දෙවියෙක් අල්ලා ගත්හ.. එතුමා මීට වඩා ඉවසීමෙන් කටයුතු කර සැළකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් එකතු වන තෙක් සිටියා නම් මීට වඩා ප්‍රයෝජනයක් රෝගීන් හට අත්වීමට තිබිණි...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    + , _ kathawa hari.

    leda unama behet - mama normal beheth gane widi dekakata english beheth ganawa ikmanata hoda wena oni nan, kohoma giyath sinhala weda mahathaya inawa eyagen ahanawa ethuma bari nan kiyanawa mekata hoda batahira wedakama thama kiyala.
    e weda mahathaya use karanawa X-Ray,ana e wage deyak thama thamange widiyata anunge thakshanaya use karanawa kiyane.lokuwata dena udaharana ne ehema goda denek nokarana nisa.

    ehema nathuwa unath karna puluwan,uba wishwasa karaid nada dan ne.mage bade dewilak thiba eka echara ganan gathe ne.semata beheth gana giye.nadi allala balala mage bada danawa neda kiyala ahuwa.ledeta hethuwa kiwa.
    ithin ai mama mamage es dekata dakapu de wishwasa nokara inne.oya wishwasa karana epa oya e athdakimata muhuna dun ne ne.eka wene kohomada ahuwama mata mula idala kiyala duna.ethana thiyenawa machan logic, eka nisa දේශීය තාක්ෂණය magin karanna puluwan deyak naha kiyana ekata ekaga ne.
    aurudu dhas ganak thise eka digata thiba jathin bohoma podai loke ine.sinhala kiyane ehema jathiyak,e wage jathiyak rakuna nan

    දේශීය තාක්ෂණය nisa eka paratama kiyana be eka wedak ne kiyala.

    + , _ kathawa nan hari.nalinda silva mahathaya boruwak karanawa wena puluwan mokada mama newi ne ethuma kiyane.ethumawa hariyatama dane ethuma witharai .eya nisa newi mama oya dewal pili gathe.thama mata ethumage widusara pathare lipiya eka parata teren ne.

    lankawe samahara modayo mokut nokara ewata bana bana nikan innawa.
    mekath hari habai oka nalinda silva mahathyata adalada kiyana eka nan tikak gatalu sahagathai.mokada physics wala uparimayatama wage igena gatha kenek,papers publish karapu kenek eka paratama ohoama wenas wena loku hethuwak oni.mudalwath , mole amaruwak wath wena be.mole amaruwak haduna nan physics walata adala ekakma wena oni.sampuranayen wenas mathayak eka paratama darana eka gena tikak hithala balana oni neda?

    ධන රින කතාව ගැන කියපු දේවල් හරි.ඒ උනාට අටුව කඩල පුටුව හදල වැඩක් නෑනෙ.එක නිසයි මම ඇහුවෙ ස්වභාවධර්මයට හා මිනිසාටම කෙලවන තාක්ෂණය කොතරම්දුරට අර්ථවත්ද කියල.

    Nalin dan pacha kelinne, u kiyana kata ekakata ekak galapenne nati nisa. science walata banna, eeta passe tamai matak une uge degree aran tiyennet ehemai kiyala, dan kiyanawa uu acharya wat mahacharyawat nevei lu.

    uu karapu research gana dan uuta kiyanna ba, mokada science boruwak kiyala banapu nisa, eka nisa dan lajjawa nati karaganna boruwata deviyek allagena kagahanawa. echcharai.

    uba monawa kiwwat modern technology nattam api okkoma lide. lankawe oya tiyena ayurveda kramat samahara ewa indiyawen apu ewa. lankawe ewat tiyenawa thamai.

    swabhawa dharmayata kela wenne nati technologoes hadanna amarui. ehema nam itin ubata sinhala behet bonnat ba. mokada dan tiyena samahara sinhala behet hadanna machines pawichchi karanawa. anith eka hama ledetama sinhala behet hari yanne naha.

    hama ledetama sinhala behet hari giyat practical naha. gas kapalama ati wei.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් මෙතන දෙවිවරු කියල ජාතියක් නෑ කියන බෞද්ධයොත් සිටීද?

    ඔය ප්‍රශ්නෙම මමත් ඇහුවා නමුත් මගක් තර්ක කරකර ඉඳලා කට්ටිය පිලිතුරු නොදී මගෑරියා..
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Nalin dan pacha kelinne, u kiyana kata ekakata ekak galapenne nati nisa. science walata banna, eeta passe tamai matak une uge degree aran tiyennet ehemai kiyala, dan kiyanawa uu acharya wat mahacharyawat nevei lu.

    uu karapu research gana dan uuta kiyanna ba, mokada science boruwak kiyala banapu nisa, eka nisa dan lajjawa nati karaganna boruwata deviyek allagena kagahanawa. echcharai.

    uba monawa kiwwat modern technology nattam api okkoma lide. lankawe oya tiyena ayurveda kramat samahara ewa indiyawen apu ewa. lankawe ewat tiyenawa thamai.

    swabhawa dharmayata kela wenne nati technologoes hadanna amarui. ehema nam itin ubata sinhala behet bonnat ba. mokada dan tiyena samahara sinhala behet hadanna machines pawichchi karanawa. anith eka hama ledetama sinhala behet hari yanne naha.

    hama ledetama sinhala behet hari giyat practical naha. gas kapalama ati wei.

    ඔව් ඒක හරි ඒක නිස තමා වෙද මහත්තය X-RAY පාවිච්චි කරන්නෙ සහ.මම වර්ග දෙකෙන්ම බෙහෙත් ගන්නෙ.හැම ලෙඩේටම සිංහල බෙහෙත් හරි යන්නෙ නෑ වගේම හැම ලෙඩේටම ඉංග්‍රීසි බෙහෙත් හරි යනවමයි කියල ඔයා කියන්නෙ මොන හේතුවක් නිසා.
    මම කියන්නෙ ඔය දෙකම එකතු වෙන දෙයක් ගැන.හරියට වෙද මහත්තය X-RAY පාවිච්චි කරනව වගේ.අන්තවාදී උනොත් අනික් පාර්ශවයේ තියෙන වැඩක් ගන්න පුළුවන් දේවල් නැති වෙනව.
    නලින්ද සිල්වා මහත්මය කියන දේවල් හරි.ඒ උනාට මම වඩාත්ම කැමති පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගල්මංගොඩ කියන දේට.අපිට ඔව්න්ගේ තාක්ෂණය ඕනි ඔව්න්ට ඕනි විදිහට නෙවෙයි අපිට ගැලපෙන විදිහට.ඕක කරන්න පුළුවන් තාර්කිකව සහ ප්‍රායෝගිකව ඔප්පු කරපු අවස්ථා ඕනි තරම් තියෙනව, දැකල තියෙනව, ඔබ කොහෙත්ම පිළිගන්න එපා ඔබ දැකල නැත්තන්.ඒ උනාට පොඩ්ඩක් විවෘතව ඉන්න අවස්ථාව ආවම අදුර ගන්න.