unp &න්නයෙක් විසින් ලියපු හුයන්නක් unp ගොබ්බයෙක් එලකිරි එකේදාල, සුද්දගෙ &ක ලොවන unp පොන්ස්ලට නලීන් ද සිල්වව පේන්ඩ බැ,

නලින් ද සිල්වා, මහින්ද වගේම සිංහල බෞද්ධ විරෝදීන්ට දිරවන්නේ නෑ කියන එකට තවත් එක් උදාහරණයක්...
unp &න්නයෙක් විසින් ලියපු හුයන්නක් unp ගොබ්බයෙක් එලකිරි එකේදාල, සුද්දගෙ &ක ලොවන unp පොන්ස්ලට නලීන් ද සිල්වව පේන්ඩ බැ,
ඔච්චර චුටි මොලේකින් බලන්න එපා....
ඒ මනුසය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරපන්....
නලින් ද සිල්වගෙ හුගක් තර්ක වලට මාත් එකඟ නෑ. ඒත් දන්න කෙනෙක් කියන්න අමිල ගුණරත්න කියන්නෙ කවුද කියල. මූගෙ article කීපයක්ම කියවල තියනව. හැමදේම ලියන්නෙ ලංකාවටයි බෞද්ධ සංස්කෘතියටයි මඩ ගහන්න. අලුත් පරපුරේ එකෙක්ද?
තේරෙන්නේ නැත්තන් තේරෙන්නේ නෑ කියපන්. තාම UNP කඩේ යන සෙට් එක දැනගන්ඩ ඕන ගණිතය පිළිබද මහාචාර්යවරෙයෙක්ගේ මතය හා දැණුම ගැන කතා කරන්ඩ තමුන්ට තියෙන සුදුසුකම මොකක්ද කියලා. මේක හරියට බුදු දහම බටහිර විද්‍යාවට දාල මනින්ට යනවා වගේ scene එකක්.
නලින්ද සිල්වාගේ මතවාද දැනගන්ඩ ඕනෙනම් අඩුම තරමින් එතුමා ප්‍රකාශ කල සාස්ත්රිය හෝ සමාජීය හෝ ප්‍රකාෂණ අද්යයනය කලයුතුයි නේද?
subscribedmacho
south asia wala u thama quantom wadda
a hinda uba oya kiyana ewa uta ganak na

ඕව මෙතන දාන්න එපා යකෝ නලින් ද සිල්වාගේ private secretaryත් එළකිරි එනවා![]()


ඔච්චර චුටි මොලේකින් බලන්න එපා....
ඒ මනුසය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරපන්....




මචන් උඹ කොහෙද ඉගෙන ගන්නෙ? Oxford ද ? Cambridge ද? A/L මොනාද තියෙන්නෙ?polin de silva ge wesa kollek rep kapala. naki pakayata kade yana unuth inna epai
මචන් උඹ කොහෙද ඉගෙන ගන්නෙ? Oxford ද ? Cambridge ද? A/L මොනාද තියෙන්නෙ?
කෙනෙක් කියන දේ හරියට අහල උගෙ පොතක් වත් කියෝල තමා උඹට පුළුවන් වෙන්නෙ ඒව බොරු කියන්න. ඒකට උඹට අධ්‍යාපන මට්ටමක් තියෙන්න ඕන. විෂේශයෙන් PHD 2ක් කරපු එකෙක්ගෙ තර්ක බිදින්නනම්. උඹ හුගක් තැන්වල මන් දැකල තියනව හෙන පොර ටෝක් දෙන්න යනව. ඒත් උඹට මෙලෝ දැනුමක් නැති එකෙක් කියල හොදට පේනව.ai A/L, degree thiyenna onada polin da silvage gon tharka gana kiyanna ?
නලින් ද සිල්වා cosmology වලින් doctorate එක ගත්තේ මිට අවුරුදු 50කට විතර ඉස්සෙල්ල... ඒ මනුස්සයගේ concept විහිලුවට ගන්නේ තාම a/l වත් කරලා නැති බබාල...![]()




උඹෙ කතාව ඇත්ත. පුද්ගලිකව මමත් නලින් ද සිල්වාගෙ කතා ඔක්කොම හරි කියන්නෙ නෑ. ඒ උනාට ඒව බොරු කියන්න මනුස්සයගෙ පොතක් වත් කියවන්න ඕන. මෙතන මහ ලොකුවට කෑගහන උන්ට A/L වත් නෑ කියල තමා මටත් පේන්නෙ.![]()
නලීන් කියන විදිහෙයි හැසිරීමෙයි අවුලක් තිබ්බට දේශපාලනේ අතෑරියාම වැඩක් අැති දේවල් සෑහෙන්න කියනව![]()
සියල්ල බාෙරු කියන එක එක අතකිං බලපුවාම හරි![]()
වැඩේ තියෙන්නෙ බහුතරේට නලීන් සියල්ල බාෙරු කියනව පේන්නෑ විද්‍යාව බාෙරු කිව්ව ගමං තද වෙනව![]()
![]()