නලීන්_ද_සිල්වා

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕව මෙතන දාන්න එපා යකෝ නලින් ද සිල්වාගේ private secretaryත් එළකිරි එනවා :rofl:
     
    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    තේරෙන්නේ නැත්තන් තේරෙන්නේ නෑ කියපන්. තාම UNP කඩේ යන සෙට් එක දැනගන්ඩ ඕන ගණිතය පිළිබද මහාචාර්යවරෙයෙක්ගේ මතය හා දැණුම ගැන කතා කරන්ඩ තමුන්ට තියෙන සුදුසුකම මොකක්ද කියලා. මේක හරියට බුදු දහම බටහිර විද්‍යාවට දාල මනින්ට යනවා වගේ scene එකක්.

    නලින්ද සිල්වාගේ මතවාද දැනගන්ඩ ඕනෙනම් අඩුම තරමින් එතුමා ප්‍රකාශ කල සාස්ත්රිය හෝ සමාජීය හෝ ප්‍රකාෂණ අද්‍යයනය කලයුතුයි නේද?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    unp &න්නයෙක් විසින් ලියපු හුයන්නක් unp ගොබ්බයෙක් එලකිරි එකේදාල, සුද්දගෙ &ක ලොවන unp පොන්ස්ලට නලීන් ද සිල්වව පේන්ඩ බැ,
    පොන්නයා කියලා හරියට type කරගන්න බෑරි උබනේ මහ පොන්නයා :yes:
     
    • Like
    Reactions: vmsgamer

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    නලින් ද සිල්වා, මහින්ද වගේම සිංහල බෞද්ධ විරෝදීන්ට දිරවන්නේ නෑ කියන එකට තවත් එක් උදාහරණයක්...

    unp &න්නයෙක් විසින් ලියපු හුයන්නක් unp ගොබ්බයෙක් එලකිරි එකේදාල, සුද්දගෙ &ක ලොවන unp පොන්ස්ලට නලීන් ද සිල්වව පේන්ඩ බැ,

    ඔච්චර චුටි මොලේකින් බලන්න එපා....:dull:

    ඒ මනුසය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උත්සාහ කරපන්....

    නලින් ද සිල්වගෙ හුගක් තර්ක වලට මාත් එකඟ නෑ. ඒත් දන්න කෙනෙක් කියන්න අමිල ගුණරත්න කියන්නෙ කවුද කියල. මූගෙ article කීපයක්ම කියවල තියනව. හැමදේම ලියන්නෙ ලංකාවටයි බෞද්ධ සංස්කෘතියටයි මඩ ගහන්න. අලුත් පරපුරේ එකෙක්ද?

    තේරෙන්නේ නැත්තන් තේරෙන්නේ නෑ කියපන්. තාම UNP කඩේ යන සෙට් එක දැනගන්ඩ ඕන ගණිතය පිළිබද මහාචාර්යවරෙයෙක්ගේ මතය හා දැණුම ගැන කතා කරන්ඩ තමුන්ට තියෙන සුදුසුකම මොකක්ද කියලා. මේක හරියට බුදු දහම බටහිර විද්‍යාවට දාල මනින්ට යනවා වගේ scene එකක්.

    නලින්ද සිල්වාගේ මතවාද දැනගන්ඩ ඕනෙනම් අඩුම තරමින් එතුමා ප්‍රකාශ කල සාස්ත්රිය හෝ සමාජීය හෝ ප්‍රකාෂණ අද්‍යයනය කලයුතුයි නේද?

    macho
    south asia wala u thama quantom wadda
    a hinda uba oya kiyana ewa uta ganak na
    subscribed:P
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    බටහිර විද්‍යාව විතරක් නෙමේ අපි හදන හැම කතන්දරයක් ම බොරුවක්.
    ඒ දේ තේරුන් ගන්න ඕක ලියපු බක පන්ඩියට තේරෙයි කියල හිතන්න අමාරුයි.

    යමක් කෑල්ලක් විතරක් අහුලාගෙන ඒක තරන් දන්න වෙන මොකෙක් වත් මුළු ලෝකෙම නෑ කියල හිතන බක පණ්ඩිතයෝ තමා ලංකාවේ ඉන්නේ. ඒ විතරක් නං මදැයි, ඌ ඒක ප්‍රදර්ශනය කරන්න ගියාම තියෙන කැත දන්නේ කාරණේ හරියට දන්නා උන් විතරයි.

    යමක් විවේචනය කරන්න කලින් ඒක ඉගෙන ගන්න බලන්න.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මෙහෙම දේකුත් තියනව. නලින් ද සිල්වා හැමදාම කියන්නෙ එයාගෙ පොත් ලිපි කියවන්න එයා කියන දේවල් ඔප්පු කරල තියනව කියල. කවුරු හරි නලින් ද සිල්වා කියන්නෙ බොරු කියල ඔප්පු කරන්නනන් ඒව කියවල ඒ තියෙන්නෙ බොරු කියල තර්ක කරන්න ඕන. නැතුව මේ පොඩිකාලෙ උන සිද්ධියි පෝලියෝ කතන්දරයි වගේ බොළඳ කතා කියල හරියන්නෙ නෑ. මේකෙ original එක තියන තැන link එක දෙන්න පුලුවන්නන් ලොකු උදව්වක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නලින් ද සිල්වා cosmology වලින් doctorate එක ගත්තේ මිට අවුරුදු 50කට විතර ඉස්සෙල්ල... ඒ මනුස්සයගේ concept විහිලුවට ගන්නේ තාම a/l වත් කරලා නැති බබාල... :lol:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ai A/L, degree thiyenna onada polin da silvage gon tharka gana kiyanna ?
    කෙනෙක් කියන දේ හරියට අහල උගෙ පොතක් වත් කියෝල තමා උඹට පුළුවන් වෙන්නෙ ඒව බොරු කියන්න. ඒකට උඹට අධ්‍යාපන මට්ටමක් තියෙන්න ඕන. විෂේශයෙන් PHD 2ක් කරපු එකෙක්ගෙ තර්ක බිදින්නනම්. උඹ හුගක් තැන්වල මන් දැකල තියනව හෙන පොර ටෝක් දෙන්න යනව. ඒත් උඹට මෙලෝ දැනුමක් නැති එකෙක් කියල හොදට පේනව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නලින් ද සිල්වා cosmology වලින් doctorate එක ගත්තේ මිට අවුරුදු 50කට විතර ඉස්සෙල්ල... ඒ මනුස්සයගේ concept විහිලුවට ගන්නේ තාම a/l වත් කරලා නැති බබාල... :lol:

    :yes: :yes:
    නලීන් කියන විදිහෙයි හැසිරීමෙයි අවුලක් තිබ්බට දේශපාලනේ අතෑරියාම වැඩක් අැති දේවල් සෑහෙන්න කියනව :yes: :yes:
    සියල්ල බාෙරු කියන එක එක අතකිං බලපුවාම හරි :yes: :yes:
    වැඩේ තියෙන්නෙ බහුතරේට නලීන් සියල්ල බාෙරු කියනව පේන්නෑ විද්‍යාව බාෙරු කිව්ව ගමං තද වෙනව :sorry: :sorry:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    :yes: :yes:
    නලීන් කියන විදිහෙයි හැසිරීමෙයි අවුලක් තිබ්බට දේශපාලනේ අතෑරියාම වැඩක් අැති දේවල් සෑහෙන්න කියනව :yes: :yes:
    සියල්ල බාෙරු කියන එක එක අතකිං බලපුවාම හරි :yes: :yes:
    වැඩේ තියෙන්නෙ බහුතරේට නලීන් සියල්ල බාෙරු කියනව පේන්නෑ විද්‍යාව බාෙරු කිව්ව ගමං තද වෙනව :sorry: :sorry:
    උඹෙ කතාව ඇත්ත. පුද්ගලිකව මමත් නලින් ද සිල්වාගෙ කතා ඔක්කොම හරි කියන්නෙ නෑ. ඒ උනාට ඒව බොරු කියන්න මනුස්සයගෙ පොතක් වත් කියවන්න ඕන. මෙතන මහ ලොකුවට කෑගහන උන්ට A/L වත් නෑ කියල තමා මටත් පේන්නෙ.