නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

badubanisda

Member
Jan 12, 2015
71
3
0
කවුරු උනත් අහිංසක ජිවිතයක් නේ බන් ..මට නම් සැහෙන්න හිතට අමාරුයි මේක ගැන ,මහා ජරා විශ්ව විද්‍යාලයක් නේ සබරගමුව බලන් ගියාම ,දැන් කාලෙකට කලින් අලුතින් හදපු හොස්ටල් වල බැම්මක් හරි වැහිපීලි නැතිද කොහෙද කියල කෙස් එකක් කියල වර්ජනය කළා නේ :angry::angry:

මේක දැන් දැක්කේ උපකුලපති උකන්නා බලපන් අත පිහද ගන්න විදිහ


සියදිවි නසාගෙන ඇත්තේ මානසික ආබාධයක් නිසා වසරක් තිස්සේ ප්‍රතිකාර ගත් ශිෂ්‍යාවක් බව සබරගමු උපකුලපති ආචාර්ය, චන්දන උඩවත්ත මහතා පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ ශිෂ්‍යාව ඇයගේ රෝගයට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඒකකයෙන්ද ප්‍රතිකාර ලබා ගත් බවයි.ප්‍රතිකාර සඳහා ශිෂ්‍යාවට අධ්‍යයන නිවාඩු ලබා දී තිබූ අතර ඇය නැවත විශ්වවිද්‍යාලයට පැමිණීමට නියමිතව තිබුණේ ලබන අප්‍රේල් 23 වන දිනයි.කෙසේ වෙතත් නවක වදය හේතුවෙන් තමන් සියදිවි නසා ගන්නා බව පවසමින් ශිෂ්‍යාව ලිපියකද සඳහන් කර තිබුණා.මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන උපකුලපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට විශ්වවිද්‍යාලය තුළ කිසිදු ආකාරයක නවකවදයක් ක්‍රියාත්මක නොවන බවයි.

http://singhafm.com/news/local-news/සියදිවි-නසාගත්තේ-මානසික/


Table No. 21 (2013) මතක් වෙනවා බොලව් ..අර අනිතිමට කියන්නේ ළමයාව RAG එකෙන් බාගෙට මැරිලා ඉවරයි දැන් උව මරලාම දාපන් වගේ එකක්
 

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ape nangi ekka ekata egena gaththa nangi kenek machan,
    harima ahinsaka nangi kenek.:(:(:(
    malagedarata campus lamai tika denak awith hitiya.
    dena rag ammatawath kiyanna puluwan ewa neme kiyala kiyala thibuna.

    dan news wala amma katha kara.puduma kaalakanni tikak inna campus ekak
    kello set ekak thama wadiyenma rag karala thiyenne.
    danata aranchi widiyta.
    giya awurudde police walata complain karala.
    eth e weddi nangi beheth wadipura bila hospital hitapu nisa ehenma yata gihin.
    e welawe action ekak gaththanam ada mehema wenne naha.

    campus walath innawa niyama gonnu set ekak.un hinda anith kellontath banum ahanna wenawa.satha pahakata ganan ganna honda na oya kaalakanni:growl:
    කැම්පස් එන ගම්වල හිඟන්නෝ සුළුතරයක් ඉන්නව පට්ටම කුහක සෙට් එකක්. හොඳ ඉස්කෝලෙකින් ආව ගමන් උන්ගේ පලිගැනීම පටන් ගන්නවා.

    sahathika aththa.
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ape nangi ekka ekata egena gaththa nangi kenek machan,
    harima ahinsaka nangi kenek.:(:(:(
    malagedarata campus lamai tika denak awith hitiya.
    dena rag ammatawath kiyanna puluwan ewa neme kiyala kiyala thibuna.


    kiypanlo dana ganna monawage rag da dunne kiyla:angry:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අවාසනාවන්ත සිදුවීමක් :( උබේ නංගීගේ යාලුවෙක් කියපු නිසා දැනගන්න අහන්නේ , මටත් ඒ කැම්පස් එකේ ඉන්න එකෙක් කිව්වේ මේ නැතිවුන ළමයා මොරටු යන්නලු exam ලියල තියෙන්නේ හැබැයි දෙපාරම result මදි වෙලාලු , එක නිසාත් ගොඩක් පිඩනෙන් වගේ ඉදල තියනවා නවකවදයට අමතරව මේ වගේ හේතුත් බලපාන්න පුළුවන්, හැබැයි නවක වදයක් දුන්නනම් දුන්න උන්ට අමතක නොවන පාඩමක් උගන්නන්න ඕන නීතියෙන් ,

    ehema seen ekak naha ban.kella godak ahinsakai.ape nangi ekka 5 wasare idan 11 wenakan ekata hitiya,class giya.yaluwan ekka goda ekathu lamayek machan.thaththa nathiwa amma godak duk widala kellawa haduwe.kella kohomahari campus yanna try kale ammawa goda danna thibba uwamanwa nisa.rag karapu wesawiyonge ewungeth waradda ewagemna machan campus,ugc,police hari welawedi action ekak nogaththa eke waradda ban.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    University grant commission eken vena campus ekakata transfer ekak illala thiyenava. E velavedi University grant commission ekata thibuna action ekak ganna. Mea girl ta transfer ekak denna vena campus ekakata, ehema nathi nam Navaka vadaya deepu ayava policiyata allala deela kuduvata danna. University Grant commission eka monavata padi kelinavadha danne naha.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa

    සබරගමු සරසවි සිසුන්ගේ පන්ති තහනම
    අහෝසි නොකළොත් අඛණ්‌ඩ සත්‍යග්‍රහයක්‌ අරඹනවා

    - සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු
    ---->
    http://www.divaina.com/2014/11/18/provin04.html

    සබරගමු සරසවි සිසුන්ගේ පන්ති තහනම
    අහෝසි නොකළොත් අඛණ්‌ඩ සත්‍යග්‍රහයක්‌ අරඹනවා

    - සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු

    බෙලිහුල්ඔය සේන කපුගේ, බළන්ගොඩ අතිරේක හර්බට්‌ චින්තාමනී

    සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් 14 දෙනාගේ පන්ති තහනම වහාම අහෝසි නොකළහොත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය පෙරමුණෙහි ගෙන කොළඹ කොටුව දුම්රිය පළ ඉදිරිපිට අඛණ්‌ඩ සත්‍යග්‍රහයක්‌ ලබන සතියේ ආරම්භ කරනවා. අපි ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා සහ වැඩ පිළිවෙල සකස්‌ කරමින් සිටින බව ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු රසිදු ජයසිංහ මහතා (22දා) සඳහන් කළේය.

    විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් බිහිවීම වැළැක්‌වීම අදාළව ශිෂ්‍ය සංගම් නිලවරණයට ඉදිරිපත් වීම වැළැක්‌වීම සඳහා ක්‍රියාකාරී සිසුන් පන්ති තහනමට ලක්‌කර තිබෙනවා. මෙම ක්‍රියා කලාපය දැඩි ලෙස හෙළා දකිනවා.

    එක්‌ සිසුවියකට නේවාසිකාගාර තහනමද ලබා දී ඇත. නගා ඇති චෝදනා පදනම් විරහිතයි. සිසුන් 14 දෙනාගේ පන්ති තහනම වහාම අහෝසි කරන්න. නවක වදය දුන්නා නම් ඔප්පු කර පෙන්වන්න කියා අභියෝග කරන බවත් පැවසීය.

    ඒ මහතා එම අදහස්‌ පළ කළේ බලන්ගොඩ හෝටලයක රැස්‌වීම් ශාලාවකදී පැවැති මාධ්‍ය හමුවකදීය.


    ??????????????

    ඔන්න කොල්ලනේ තොපිට කොන්දක් තියෙනවනම් මුන්ට නෙලපල්ලා :angry:


    උබ මොන faculty යේද ? පේරාදෙණියේ මොරටුව කොළබ campus වලට වඩා දරුණුවට rag එක තියෙනවයි කියල තමයි අහල තියෙන්නේ.

    මොරටුවෙ නම් ඔය සෙල්ලම් දාන්න දෙන්නේ නෑ පුතේ... :no:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    JVP eka mea ahinsaka sisuviyata una asadaranaya gana hoyala , varadikaruvan policiyata allala denne natthe ayi????
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    මොරටුවෙ නම් ඔය සෙල්ලම් දාන්න දෙන්නේ නෑ පුතේ... :no:

    පොඩි එකෙක් සද්දයක් දැම්ම කියල 2014 බැච් එකේ ඩ්‍රෙස් කෝඩ් ගැලෙවුවෙ නැත්තෙ මොරටුවෙ කැම්පස් එකේ නේද මචං.මොරටුවෙ රෙග් ඇත්තෙම නැද්ද මචන්?
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මොරටුවෙ නම් ඔය සෙල්ලම් දාන්න දෙන්නේ නෑ පුතේ... :no:
    මොරටුවේ rag නැති තරම් කියල තමයි ගොඩක් අය කියන්නේ හැබැයි කොළබ campus එකේ නම් rag තියෙනවා කියල කට්ටිය කියනවා කොළබ campus එකේ rag එක ගැන මොනවද දන්නේ ?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොරටුවේ rag නැති තරම් කියල තමයි ගොඩක් අය කියන්නේ හැබැයි කොළබ campus එකේ නම් rag තියෙනවා කියල කට්ටිය කියනවා කොළබ campus එකේ rag එක ගැන මොනවද දන්නේ ?

    දැන් උබ කියන්න හදන්නෙ කොළඹ රෙග් නෑ කියලද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕක කරපු කාලකණ්නි වේස හැත්ත මේ ආත්මේදිම විදෝලා බල්ලෝ වගේ මැරෙන්නේ.
    RIP
    Reply With Quote
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    me merichcha eki moda gon ekiyak. yako rag karanwa kiyala merenna. itin rag wenne nethuwa inna campus noya hitiya nam iwarane. gedarata kewa nam amma thaththa kiyay da. tho kampus pala pala nettam tho maranawa kiyala. wena wena magul wala petalila ewa goda daganna beruwa merenawa. anthimata rag rag kiyala wena ekak uda yanawa.
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    දැන් උබ කියන්න හදන්නෙ කොළඹ රෙග් නෑ කියලද?
    මන් කොහොමද දන්නේ ?:frown: මාත් A/L result ඇවිල්ල campus යන්න බලන් ඉන්නේ.උබ මං මොකක්ද කියල තියෙන්නේ කියල හරියට කියවල බලහන්කො:oo:මං ඇහුවේ කොළබ campus එකේ rag එක මොනවගේද කියල.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් කොහොමද දන්නේ ?:frown: මාත් A/L result ඇවිල්ල campus යන්න බලන් ඉන්නේ.උබ මං මොකක්ද කියල තියෙන්නේ කියල හරියට කියවල බලහන්කො:oo:මං ඇහුවේ කොළබ campus එකේ rag එක මොනවගේද කියල.

    සොරි බන්.මගේ යාලුවෙක් කොලඹ ගියා.ඌට කැ@ වැඩක් කරල ඌ ජ්'පුරට ගියා.හැබැයි මගේ යාලුවත් ගොන් ඩයල් එකක්.reg කියල කැම්පස් යන එක නවත්තන්න එපා.reg ටික කාලයයි.හැබැයි ජීවිතේ ගොඩක් දුර යන්න තියෙනවා. good luck bro
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    nawaka wadaya kiyanne dan oya karana eka nemei bn.issara owa thibbe na.sinduwak kiyanna malak denna wage ewa.ohoma depress wechcha kenekta ayama rag kara kiyanne un mokkuda dan na bn
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,519
    100,689
    113
    මන් කොහොමද දන්නේ ?:frown: මාත් A/L result ඇවිල්ල campus යන්න බලන් ඉන්නේ.උබ මං මොකක්ද කියල තියෙන්නේ කියල හරියට කියවල බලහන්කො:oo:මං ඇහුවේ කොළබ campus එකේ rag එක මොනවගේද කියල.
    ලිමිට් එකක් තියෙනව මචන් ඕනිම දේක මාසයක් උන්ගෙ කුණු කතා අහගෙන ඉදිය එක දවසක් ආව ලිමිට් පන්නගෙන කොණ්ඩෙ කප්පන්න අරන් යන්න. උන්ගෙ සල්ලි වලින් ඉගෙන ගත්තෙත් නෑ උන් කන්න බොන්න දීලත් නෑ.( අම්ම තාත්තට ඇරෙන්න වෙන උන්ට ඔළුව නවන්න නන් සාධාරණ හේතුවක් ඕනි ඌ උස උනා කියල කළු මහත උනා කියල බය වෙන්න එපා.ගරු කරන්න ඕනි නන් ගරු කරපන්. ) කියපු එකාට බම්බු ගහගනින් කියල ගිහින් අල උනා.
    ගොඩක් උන් හිතන්නෙ රැඩිකල් වෙනව කියන්නෙ රැග් වෙන එකට කියල. බහුතරය රැග් වෙනකොට තමන්ගෙ මතය වෙනුවෙන් වැඩ කරන එක තමා නියම රැඩිකල් කම. අවුරුදු 4ක් ඉදිය රැග් නොවුන කියල හොස්ටල් නොඉදත් නෑ පුස්තකාල නොගිහිනුත් නෑ ක්‍රීඩා නොකරල ඉදලත් නෑ. රැග් වෙච්ච උන් කරපු වැඩ ටිකම අපිත් කරා. 100 දෙනෙක් හරියට එකතු උනා නන් ඕක නවත්තන්න පුළුවන්.
    කැම්පස් එක පේරා රැග් උපරිමේටම තියෙන ෆැකල්ටියක තමා ඉදියෙ:yes::yes::yes:
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගත්ත කියලවත් බලල නැනේ