කවුරු උනත් අහිංසක ජිවිතයක් නේ බන් ..මට නම් සැහෙන්න හිතට අමාරුයි මේක ගැන ,මහා ජරා විශ්ව විද්‍යාලයක් නේ සබරගමුව බලන් ගියාම ,දැන් කාලෙකට කලින් අලුතින් හදපු හොස්ටල් වල බැම්මක් හරි වැහිපීලි නැතිද කොහෙද කියල කෙස් එකක් කියල වර්ජනය කළා නේ 

මේක දැන් දැක්කේ උපකුලපති උකන්නා බලපන් අත පිහද ගන්න විදිහ
සියදිවි නසාගෙන ඇත්තේ මානසික ආබාධයක් නිසා වසරක් තිස්සේ ප්‍රතිකාර ගත් ශිෂ්‍යාවක් බව සබරගමු උපකුලපති ආචාර්ය, චන්දන උඩවත්ත මහතා පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ ශිෂ්‍යාව ඇයගේ රෝගයට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඒකකයෙන්ද ප්‍රතිකාර ලබා ගත් බවයි.ප්‍රතිකාර සඳහා ශිෂ්‍යාවට අධ්‍යයන නිවාඩු ලබා දී තිබූ අතර ඇය නැවත විශ්වවිද්‍යාලයට පැමිණීමට නියමිතව තිබුණේ ලබන අප්‍රේල් 23 වන දිනයි.කෙසේ වෙතත් නවක වදය හේතුවෙන් තමන් සියදිවි නසා ගන්නා බව පවසමින් ශිෂ්‍යාව ලිපියකද සඳහන් කර තිබුණා.මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන උපකුලපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට විශ්වවිද්‍යාලය තුළ කිසිදු ආකාරයක නවකවදයක් ක්‍රියාත්මක නොවන බවයි.
http://singhafm.com/news/local-news/සියදිවි-නසාගත්තේ-මානසික/
Table No. 21 (2013) මතක් වෙනවා බොලව් ..අර අනිතිමට කියන්නේ ළමයාව RAG එකෙන් බාගෙට මැරිලා ඉවරයි දැන් උව මරලාම දාපන් වගේ එකක්

මාත් A/L result ඇවිල්ල campus යන්න බලන් ඉන්නේ.උබ මං මොකක්ද කියල තියෙන්නේ කියල හරියට කියවල බලහන්කො