ජප්පොන්ගේ දස්කම් තමයි. ජප්පෝ තමයි ඕව පිටිපස්සේ ඉන්නේ. රට හදන්න කතාව. රටේ ප්රජතන්තාවාදය ඇති කරන්න, රටේ මානව හිමිකම් සුරකින්න
ජප්පොන්ගේ දස්කම් තමයි. ජප්පෝ තමයි ඕව පිටිපස්සේ ඉන්නේ. රට හදන්න කතාව. රටේ ප්රජතන්තාවාදය ඇති කරන්න, රටේ මානව හිමිකම් සුරකින්න![]()
මචන්ලා මෙතන වැරදීමක් වෙලා වගේ...
මම ඇතුලේ ඉන්න එකෙක් (හොඳටම අඳුරන කෙල්ලක්) ගෙන් අහලා බැලුවා..
එයත් මේ කෙල්ලගේ යාලුවෙක්...
මේ කෙල්ලට මානසික රෝගයක් තිබිලා ලු A/L කරන කාලේ ඉඳන්..
විභාගයක් ලං වුනාම මානසික ආතතිය උපරිමේටම නැගලා පිස්සු කෙලින්න ගන්නවා ලු.
A/L කාලේ ත් එහෙම වුනා කියලා හොස්ටල් එකට මැරිච්ච කෙල්ලගේ අම්මා ආපු වෙලවලදිත් මේ ගොල්ලන්ට කියලා තියනවා ලු.
මැරෙන්න කලින් උනත් හොස්ටල් එකේ ඉන්න කාලේ බෙහෙත් ගොඩක් බිවුවා ලු.
මම මේ කියන අඳුරන කෙල්ලගේ අල්ලපු කාමරේ මෙකි තනියම ඉඳලා තියෙන්නේ.
මට රැග් තියන කාලෙත් මෙකි කතා කරලා ඒ ගැන කියලා තියනවා. මහා ලොකු rag එකක් උන්ට දීලා නෑ. මට පස්සේ හිතුනේ මැරිච්ච කෙනාට වෙනම මොනා හරි චාටර් දෙයක් කළා වත් ද කියලා.. එහෙම වෙලත් නෑ.
kamak naa bn,
f* JVP

ඉගෙන ගත්ත උන් කිවුවට මහ මොංගල් ඩයල් ඉන්නව බන්(හැමෝම නෙමෙයි ).මගේ යාලුවෙක්ගෙ අතේ ටැටූ එකක් තියෙනව.ඌට මකනයක් දීල ටැටූ එක මකපන් කියල.ඌ කියල මකන්න බැහැ කියල.ඊට පස්සෙ සීනියර් එකා කියල හෙට එනකොට ඕක මකාගෙන වරෙන් කියල
mokada mahansi wela campus yana eka dannawa ewaye agaya..)Rate watema gihin hukagena apu wesiyoi, school 1di chorama wela gu wela hitapu ponna hukannoi thamai owage kari wada karanne..!! unta irisiyawa gahanawa hodata inna lamayek dakkama..!!! RAG karana pakayanwa pare adagena gihin gahala maranna one,,!!!![]()
Canteen eka use karanna baha, samahara parawal wala yanna baha, societies walata join wenna baha, e wage ewa.මොනවගේ කට්ටක්ද මචෝ කන්න වෙන්නේ ?
Mokakda machan nama? 2011 hari 2012 hari ekek gana neda me kiyanne?මගේ යාළුවෙක්ව පේරාදෙණියේ රැග් කරන්න ඇවිත් සෙට් එකක්....උන් මේ කොහේදෝ ඉඳන් කැම්පස් ආපු සෙට් එකක් මූ උපන් දා ඉඳල පේරාදෙණියේ ජීවත් වෙච්ච එකෙක්
මූ සීනියර් එකෙක්ට ගහල අල සෙට් එකකුත් ඌම මුඋලික වෙලා පටන් අරන් අන්තිමට උන්ට වඩා අලයෝ වැඩි තත්වෙටම ගෙනාව උන්ගේ බැච් එකේ![]()
Rate watema gihin hukagena apu wesiyoi, school 1di chorama wela gu wela hitapu ponna hukannoi thamai owage kari wada karanne..!! unta irisiyawa gahanawa hodata inna lamayek dakkama..!!! RAG karana pakayanwa pare adagena gihin gahala maranna one,,!!!![]()
උන්ගේ societies වලටනම් join නොවෙන තරමටම හොදයි.Canteen එක use කරන්න දෙන්නේ නැත්තේ කොහොමද ?එක උන්ගේ අම්මගේ අප්පාගේ බුදලයක්ද ? අනික campus එක ඇතුළේ පාරවල් වහන්න උන්ට තියේන අයිතිය මොකද්ද ?Canteen eka use karanna baha, samahara parawal wala yanna baha, societies walata join wenna baha, e wage ewa.


මගේ යාළුවෙක්ව පේරාදෙණියේ රැග් කරන්න ඇවිත් සෙට් එකක්....උන් මේ කොහේදෝ ඉඳන් කැම්පස් ආපු සෙට් එකක් මූ උපන් දා ඉඳල පේරාදෙණියේ ජීවත් වෙච්ච එකෙක්
මූ සීනියර් එකෙක්ට ගහල අල සෙට් එකකුත් ඌම මුඋලික වෙලා පටන් අරන් අන්තිමට උන්ට වඩා අලයෝ වැඩි තත්වෙටම ගෙනාව උන්ගේ බැච් එකේ![]()
