නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ජප්පොන්ගේ දස්කම් තමයි. ජප්පෝ තමයි ඕව පිටිපස්සේ ඉන්නේ. රට හදන්න කතාව. රටේ ප්‍රජතන්තාවාදය ඇති කරන්න, රටේ මානව හිමිකම් සුරකින්න :shocked:
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    ජප්පොන්ගේ දස්කම් තමයි. ජප්පෝ තමයි ඕව පිටිපස්සේ ඉන්නේ. රට හදන්න කතාව. රටේ ප්‍රජතන්තාවාදය ඇති කරන්න, රටේ මානව හිමිකම් සුරකින්න :shocked:

    Sirawatama machan.. Anura kumara me gana kathawak wath kale nah neda??
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්ලා මෙතන වැරදීමක් වෙලා වගේ...
    මම ඇතුලේ ඉන්න එකෙක් (හොඳටම අඳුරන කෙල්ලක්) ගෙන් අහලා බැලුවා..
    එයත් මේ කෙල්ලගේ යාලුවෙක්...

    මේ කෙල්ලට මානසික රෝගයක් තිබිලා ලු A/L කරන කාලේ ඉඳන්..
    විභාගයක් ලං වුනාම මානසික ආතතිය උපරිමේටම නැගලා පිස්සු කෙලින්න ගන්නවා ලු.
    A/L කාලේ ත් එහෙම වුනා කියලා හොස්ටල් එකට මැරිච්ච කෙල්ලගේ අම්මා ආපු වෙලවලදිත් මේ ගොල්ලන්ට කියලා තියනවා ලු.

    මැරෙන්න කලින් උනත් හොස්ටල් එකේ ඉන්න කාලේ බෙහෙත් ගොඩක් බිවුවා ලු.
    මම මේ කියන අඳුරන කෙල්ලගේ අල්ලපු කාමරේ මෙකි තනියම ඉඳලා තියෙන්නේ.

    මට රැග් තියන කාලෙත් මෙකි කතා කරලා ඒ ගැන කියලා තියනවා. මහා ලොකු rag එකක් උන්ට දීලා නෑ. මට පස්සේ හිතුනේ මැරිච්ච කෙනාට වෙනම මොනා හරි චාටර් දෙයක් කළා වත් ද කියලා.. එහෙම වෙලත් නෑ.
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන්ලා මෙතන වැරදීමක් වෙලා වගේ...
    මම ඇතුලේ ඉන්න එකෙක් (හොඳටම අඳුරන කෙල්ලක්) ගෙන් අහලා බැලුවා..
    එයත් මේ කෙල්ලගේ යාලුවෙක්...

    මේ කෙල්ලට මානසික රෝගයක් තිබිලා ලු A/L කරන කාලේ ඉඳන්..
    විභාගයක් ලං වුනාම මානසික ආතතිය උපරිමේටම නැගලා පිස්සු කෙලින්න ගන්නවා ලු.
    A/L කාලේ ත් එහෙම වුනා කියලා හොස්ටල් එකට මැරිච්ච කෙල්ලගේ අම්මා ආපු වෙලවලදිත් මේ ගොල්ලන්ට කියලා තියනවා ලු.

    මැරෙන්න කලින් උනත් හොස්ටල් එකේ ඉන්න කාලේ බෙහෙත් ගොඩක් බිවුවා ලු.
    මම මේ කියන අඳුරන කෙල්ලගේ අල්ලපු කාමරේ මෙකි තනියම ඉඳලා තියෙන්නේ.

    මට රැග් තියන කාලෙත් මෙකි කතා කරලා ඒ ගැන කියලා තියනවා. මහා ලොකු rag එකක් උන්ට දීලා නෑ. මට පස්සේ හිතුනේ මැරිච්ච කෙනාට වෙනම මොනා හරි චාටර් දෙයක් කළා වත් ද කියලා.. එහෙම වෙලත් නෑ.

    kamak naa bn,

    f* JVP
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඉගෙන ගත්ත උන් කිවුවට මහ මොංගල් ඩයල් ඉන්නව බන්(හැමෝම නෙමෙයි ).මගේ යාලුවෙක්ගෙ අතේ ටැටූ එකක් තියෙනව.ඌට මකනයක් දීල ටැටූ එක මකපන් කියල.ඌ කියල මකන්න බැහැ කියල.ඊට පස්සෙ සීනියර් එකා කියල හෙට එනකොට ඕක මකාගෙන වරෙන් කියල

    campus wala inne maha modayo..gon athal gannawa..mahalokuwata inne nam lokema dinala apu un wage..

    (mama me kiyanne Engineering wage un gana nemei :yes: mokada mahansi wela campus yana eka dannawa ewaye agaya..)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Rate watema gihin hukagena apu wesiyoi, school 1di chorama wela gu wela hitapu ponna hukannoi thamai owage kari wada karanne..!! unta irisiyawa gahanawa hodata inna lamayek dakkama..!!! RAG karana pakayanwa pare adagena gihin gahala maranna one,,!!!:angry::angry::angry:

    me post eka dekkahama mata mokuth nokiyama beri una nisai mehema kiyanne. ubala hithan inne campus yana serama mehemai kiyala nam ubala campus nogiya ekamai hoda. mokada mamath mage wifuth ekama campus ekema igenagena marry karapu aya. uba kiyana jathiye un innawa, hebei uba oya kiyana tharam 100% aduma gane ubala hithan inna 90%k wath nemei. ehema karana un innawanam inne 10% katath aduwen.

    uba kiyana vidihe daduwam denna ona thamai aththtama kalakanni weda karana unta. mama rag wela ne, hebei watha wela thiyenawa,a mama alayek nisa nemei ape fac eke watha karanawa vitarak nisa. hebei ita wada kattak api kanawa cmpus eke wedath ekka, mokada ape course eka oya poth gilalal wamarana ekak nowuna nisa. hebei den apeth watha kirilla pamana ikmawala kiyala aranchiyak tiyenawa ( mama den campus eken out wela aurudu 7k wenawa)

    meke kathawa mama bageta ahuwa Sinha FM eke ude programme ekaka. ethanadi a meruna lamayage nenda kiwwa eyath ekka Devi Balika eke ekata igena gatta lamayekma thamai mekata mulika wela tiyenne kiyala. a kella senior batch ekakth meruna kella junniyak nisa. iskole parana tharahak pirimaha ganna giyada kiyala kenek tharkayak mathu kala.

    anthimata kiyanne campus yana hema kollekma kellekma ara uda kiyanna wage un kiyala hithanna epa kiyala.

    mama private campus epa kiyanne ne, hebei mama mage gedaradima dekka deyak mamai nangi mage wifui GOVT uni walata gihin ape malli SLIIT ekata gihin iwarai. hebei govt uni ekakata wada PVT ekaka uni life eke wenasak tiyenawa machanla
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මගේ යාළුවෙක්ව පේරාදෙණියේ රැග් කරන්න ඇවිත් සෙට් එකක්....උන් මේ කොහේදෝ ඉඳන් කැම්පස් ආපු සෙට් එකක් මූ උපන් දා ඉඳල පේරාදෙණියේ ජීවත් වෙච්ච එකෙක්

    මූ සීනියර් එකෙක්ට ගහල අල සෙට් එකකුත් ඌම මුඋලික වෙලා පටන් අරන් අන්තිමට උන්ට වඩා අලයෝ වැඩි තත්වෙටම ගෙනාව උන්ගේ බැච් එකේ :lol:
    Mokakda machan nama? 2011 hari 2012 hari ekek gana neda me kiyanne?
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Rate watema gihin hukagena apu wesiyoi, school 1di chorama wela gu wela hitapu ponna hukannoi thamai owage kari wada karanne..!! unta irisiyawa gahanawa hodata inna lamayek dakkama..!!! RAG karana pakayanwa pare adagena gihin gahala maranna one,,!!!:angry::angry::angry:

    You are sick man. Faculty wise newei kohoma gaththath bahutharaya hoda ewun ban. Super bright newei, eth un anith ewun ta karadarayak nathuwa innawa. Subset ekak witharai campus chater karanne. Iskole wunath innawa ne ban wenama set ekak loku porawal wechcha. E purudu ma thamai campus aragena enneth.
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    Canteen eka use karanna baha, samahara parawal wala yanna baha, societies walata join wenna baha, e wage ewa.
    උන්ගේ societies වලටනම් join නොවෙන තරමටම හොදයි.Canteen එක use කරන්න දෙන්නේ නැත්තේ කොහොමද ?එක උන්ගේ අම්මගේ අප්පාගේ බුදලයක්ද ? අනික campus එක ඇතුළේ පාරවල් වහන්න උන්ට තියේන අයිතිය මොකද්ද ?:angry:

    campus එකට select වෙන හැමෝටම අයිතියක් තියෙනවා campus එක ඇතුළේ නිදහසේ ගමන් බිමන් යන්න canteen එක පාවිචිකරන්න.
    විශ්වවිද්‍යලිය සිසුන් සියල්ලන්ට විශ්වවිද්‍යාල සම්පත් පහසුකම් බාවිතයට එකසමාන අයිතිවාසිකමක් තියෙනවා.:frown:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මෙතන මම දකින ප්‍රශ්නය නම් මේ rag එක ගැන තියෙන අවබෝධය මදිකම. කැම්පස් ගිය නැති උන වගේම යන්න ඉන්න එවුන් කොහොමත් දන්නේ නෑ සමහර rag දෙන උන් දන්නෙත් නෑ. ඇමෙරිකන් විශ්ව විද්‍යාල වල පවා මෙය යම් ආකාරයකින් තියෙනවා "Fraternities and sororities " හැබැයි හැමෝටම බලෙන් දෙන්න යන්නේ නෑ.

    අනිත් උන්ව පහත් කරලා සතුටක් ලබන උන් විකෘති ආසාවන් තියෙන උන් rag දෙන්න සුදුස්සන් නෙවෙයි. මගේ පෞද්ගලික අත්දැකීම කියනවනම් මමත් කැම්පස් යන්න කලින් හිතන් හිටියේ rag වුනු එවුන් එකේ ගේම පිරිමහගන්න ඊළඟ batch ඒකට rag එක දෙනවා කියලයි. අපේ උන් අතරේ අපි මුල් මාසයේම මතයක් හදා ගත්තා ඔය විෂම චක්‍රය අපි නැති කරනවා කියලා. ඒ කියන්නේ අපේ ජුන්නන්ට අපි rag එක දෙන්නේ නෑ කියලා. නමුත් ටිකක් කල් යද්දී අපිට ලැබුණු දේවල් ගැන වැටහීමක් අපිට ආවේ. උඹල කියන්න පුළුවන් අපිව brain wash කලා කියලා නමුත් ඒ අත්දැකීම නැතුව කැම්පස් ජීවිතේ අසම්පුර්ණයි කියලයි මට හිතෙන්නේ. (හැබැයි මේක විශ්ව විද්‍යාල හා විවිධ ආයතන අනුව වෙනස් වෙනවා. සමහර තැන්වල පාලනයකින් හෝ වගකීමකින් තොරව මේ දේ සිදුවෙනවා එය මා අනුමත කරන්නේ නෑ.)

     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    dan meka ehen pitinma anith paththa gahanna hadanne ban,campus aya kellata manasika ledak thibba kiyala atha pihidaganna hadanne
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ****නවකවදය පිළිබද විදුසර පුවත් පතේ පළවූ ලිපි කිහිපයක link පහතින් දක්ක්වේ****

    "නවකවදය" මානසික රෝග ඇති කිරීමට දායක විය හැකි ය---->http://www.vidusara.com/2013/10/02/feature4.html

    සංස්‌කෘතික වහල්ලු සහ නවකවදකයෝ---->http://www.vidusara.com/2009/09/16/knowlege.html
     
    Last edited:
    මගේ යාළුවෙක්ව පේරාදෙණියේ රැග් කරන්න ඇවිත් සෙට් එකක්....උන් මේ කොහේදෝ ඉඳන් කැම්පස් ආපු සෙට් එකක් මූ උපන් දා ඉඳල පේරාදෙණියේ ජීවත් වෙච්ච එකෙක්

    මූ සීනියර් එකෙක්ට ගහල අල සෙට් එකකුත් ඌම මුඋලික වෙලා පටන් අරන් අන්තිමට උන්ට වඩා අලයෝ වැඩි තත්වෙටම ගෙනාව උන්ගේ බැච් එකේ :lol:

    මේක නම් බොරු කොල්ලෝ. ගමේ උන් කැම්පස් කොල්ලන්ට බය එකම එක කැම්පස් එක තමයි පේරාදෙණිය. අනිත් ඕනම එකක කොල්ලෝ ගමේ උන්ට බයයි. පේරාදෙණිය ඒකෙ අනිත් පැත්ත.
    ඔය කතාව හදද්දි උඹට ගන්න තිබ්බේ ජපුර කියල.
    :lol:
     
    ලංකාවේ නවක වදය වැඩිවෙන්න ප්‍රධාන හේතුව තමයි කැම්පස් ගියහම ආදි කාලීන නෝට් කටපාඩම් කරනවා ඇරෙන්න වෙන දෙයක් නැතිකම.
    නව සොයාගැනීම්, අලුත් තාක්ෂණික ක්‍රියාකාරකම්, නව ගොඩනැගීම් වගේ දේවල් වලට යොමු කරනවා නම් උන් ඒවාට ඇබ්බැහි වෙනවා. ඒත් අපේ කැම්පස් වල එහෙම ඒවා නැහැ. තිබ්බත් කීප දෙනාටයි. නැත්නම් එක ෆැකල්ටියටයි.
    ආචාර්යවරු කරන්නෙත් මොනවා හරි දීල ඉක්මනට ගෙදර යන්න හදන එක. කොල්ලො මොනවා කරත් උන්ට වැඩක් නෑ.