නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

sika2

Well-known member
  • Nov 15, 2013
    3,690
    2,549
    113
    නිධානයක් උඩ
    කැම්පස් එන ගම්වල හිඟන්නෝ සුළුතරයක් ඉන්නව පට්ටම කුහක සෙට් එකක්. හොඳ ඉස්කෝලෙකින් ආව ගමන් උන්ගේ පලිගැනීම පටන් ගන්නවා.

    :yes::yes:
    හීනමානයෙන් පෙලෙන බල්ලෝ/බැල්ලියෝ.
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මුන් නවකවදකයන්ව ආරක්ෂා කරන්න උද්ගෝෂණ , සත්‍යග්‍රහ කරනවා ඒමදිවට උන් rag කරලා තව පුලුවන්නම් ඔප්පු කරන්නත් කියනවා :angry:

    අමානුෂික ලෙස නවක වදය දුන් සබරගමුව සරසවියේ සිසුන් 10 කට වැඩ වරදී
    ---->http://newsfirst.lk/sinhala/2014/11/අමානුෂික-ලෙස-නවක-වදය-දුන්/

    සබරගමු සරසවි සිසුන්ගේ පන්ති තහනම
    අහෝසි නොකළොත් අඛණ්‌ඩ සත්‍යග්‍රහයක්‌ අරඹනවා

    - සබරගමු සරසවි ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු
    ---->
    http://www.divaina.com/2014/11/18/provin04.html
     
    Last edited:

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    Rate watema gihin hukagena apu wesiyoi, school 1di chorama wela gu wela hitapu ponna hukannoi thamai owage kari wada karanne..!! unta irisiyawa gahanawa hodata inna lamayek dakkama..!!! RAG karana pakayanwa pare adagena gihin gahala maranna one,,!!!:angry::angry::angry:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    පවුලේ එකම දරුවා හින්ද කොච්චර අමාරුවෙන්ද ඒ අම්ම ඔය දරුවාව හදන්න ඇත්තේ. මුන්ව මරල කාලත් මදි බන්. මගේ ඇඟේ ලේ නටනවා මේක කියවපු වෙලේ ඉඳන්.

    ඔය අමානුෂික රැග් දෙන බහුතරයගේ ඇතුල හොයල බලපන්, පාන් වාටියක්වත් කන්න නැතුව පැල්පත් වල හැදිච්ච හිඟන හැත්ත. උන් ඒ වගෙ හිඟන්නෝ වෙලා ඉපදිලා තියෙන්නෙත් පහුගිය ආත්මවල කරපු අමනකම් හින්ද. ඔය කොහොම හරි A /L නැටුම් වගේ කරලා පෙරේත පාදෙන් කැම්පස් ගිහින් අහිංසක උන්ව නැති කරනවා.

    ඔය රැග් කරන මොන එකාටත් මම කියන්නෙ, කෙල්ලන්ගෙ කෙලිකම නැති කරලා, වේ@ වට්ටි අම්මලගෙ තත්වයට පත්කරන එකද යකෝ රැග් කියන්නේ.

    මචන්, පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක කියවලා බලපන්කෝ!:yes: උඹටම තේරෙයි මේ වේසියොන්ට සපෝර්ට් කරන ජංගි පො*නයෝ මේ එලකිරියෙම කොච්චර ඉන්නවද කියලා!!!:frown:

    http://www.elakiri.com/forum/showthread.php?p=15061863#post15061863
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කෑප්ටන් Jack Sparrow;17917259 said:
    #රි JVP බල්ලොයි අන්තරේ ඉන්න අවජාතක #න්නයෝ රැලයි තමයි මේකට වගකියන්න ඕනේ. කිරියේ වැඩදාන අයියල මේවට නම් මොකුත් කියන්න එන එකක් නැහැ. අපරාදේ අහිංසක ජිවිතයක්.
    අන්තරේ #කන්නෙක් පාරේ හැප්පිලා මැරුණත් ආණ්ඩුවටයි හැම එකාටම බනිනවා. අන්තරේ අවජාතක රැල මේ කරන ඒවා හොදයි.
    නැගණියනි, ඔබට නිවන් සුව!!!!

    hmmm
     

    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    ape nangi ekka ekata egena gaththa nangi kenek machan,
    harima ahinsaka nangi kenek.:(:(:(
    malagedarata campus lamai tika denak awith hitiya.
    dena rag ammatawath kiyanna puluwan ewa neme kiyala kiyala thibuna.

    මචං හරිම කනගාටුදායක ආරංචියක් මොන වගේ රෑග් ද දීල තියෙන්නෙ හුගක් කට්ටිය කියනවා කැම්පස් වල දරුණු රෑග් නැහැ කියල
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    නොදකින් මුසල හැත්ත මේ වගේ කාලකන්ණි නිසා තමයි මුළු කම්පස් සංහතියම බලු වෙලා තියෙන්නෙ, උන්ට ඕන කැම්පස් 1ට ආදරේ කරන හොද batch fit 1ක් තියන පොඩි උන් ටිකක් හදාගන්න එක නෙවෙයි උන්ගෙ කුණු හිත් වල තියන මානසික පිඩනේ, කුහකකම අසහනේ සේරම පොඩි උන් පිටින් දාල කාලකන්ණි තෘප්තියක් ලබන්න. පේරා එකෙත් ඉන්නව ඔහොම මානසික එවුන් ටිකක්, ඒත් උන් ඉස්සර හිටපු උන් තරන් තිරිසන් වැඩ කරන්නෙ නෑ මං හිතන්නෙ :angry:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කෑප්ටන් Jack Sparrow;17917259 said:
    #රි JVP බල්ලොයි අන්තරේ ඉන්න අවජාතක #න්නයෝ රැලයි තමයි මේකට වගකියන්න ඕනේ. කිරියේ වැඩදාන අයියල මේවට නම් මොකුත් කියන්න එන එකක් නැහැ. අපරාදේ අහිංසක ජිවිතයක්.
    අන්තරේ #කන්නෙක් පාරේ හැප්පිලා මැරුණත් ආණ්ඩුවටයි හැම එකාටම බනිනවා. අන්තරේ අවජාතක රැල මේ කරන ඒවා හොදයි.
    නැගණියනි, ඔබට නිවන් සුව!!!!
    antare pon*na wesige puthala maranna ona ban,shit
    dan mewa news walata denneth na...
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඕව මහ කැතවැඩ තූ නොදකින් නොදෝමකින් ... මං හිතුවෙ විශ්වවිද්‍යාලෙ යන්නෙ, ඉන්නෙ මොලේ තියන උං කියල.. නැගණියනි ඔබට නිවන් සුව !!
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕක කරපු කාලකණ්නි වේස හැත්ත මේ ආත්මේදිම විදෝලා බල්ලෝ වගේ මැරෙන්නේ.

    irisiya kara hattak innawa tamai me campus wala
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Heena manaya nam darunu manasika rogayen pellanau pissu seniors lage navaka vadayata lak una navaka sisuviya gana kanagatu vemi. Oba nikamma marenne nathiva, navaka vadaya dun ayata viruddhava police complaint ekak dala hodha vandiyak courts valin ganna thibuna. Senior manasika rogin tika hire yavannath thibuna.
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කැම්පස් එන ගම්වල හිඟන්නෝ සුළුතරයක් ඉන්නව පට්ටම කුහක සෙට් එකක්. හොඳ ඉස්කෝලෙකින් ආව ගමන් උන්ගේ පලිගැනීම පටන් ගන්නවා.

    Ow machan meka 100% aththa. Mama podi iskole Ka indala highest end ekakata giye. Dekatana giyapu nisa dannawa podi iskole wala ewun Loku iskole wala ewun gana hithana widiha.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔවා කරන එවුන් ඔක්කොම අල්ලගෙන අවුරුදු 20කට විතර හිරේ දාන්න ඕන. රජයෙ සල්ලි වලින් පිනට දෙන දේ කාල පාඩුවේ ගිය වැඩෙ කරගෙන එන්න බැරි පාහරයො.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ වුනාට ඒ නංගිට කරනවා නං කරන්න පියවර ගොඩක් තිබ්බා. එල්ලිලා මැරිච්ච එක ඕකට විසඳුම නෙවෙයි.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Senior campus pissu aya vetha-------Obage ayithivasikam venuven road ekata bahala kaaa gasimata obalata ayithiyak natha. A mokadha obala anunge [navaka sisuvange] ayithivasikam vinasa karana bavini.